ඇයි බං සජිත් - රනිල් - පොහොට්ටු ගෝතයෝ - දිලිත් , වෙන වෙනම පක්ශ හදන් ඉන්නෙ , මුන් ඔක්කොමට එකතුවෙලා ජෙප්පොන්ව පරද්දන්න පුලුවන්නෙ , අනික මුන් වෙන වෙනම පක්ශ හදන් හිටියට හොරෙන් ලව් කරනවා