අලියගෙන් ගේම ඉල්ලපු එකෙක් පණ එපා කියල දුවයි 😂

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,169
    11,552
    113
    ඔකෙ බයානක කම තියෙන්නෙ කකුල පැටලිල වැටුනොත්, කොච්ච දුවන්න පුලුවන් වුනත් එක තමයි risk එක
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,801
    1
    19,246
    113
    35
    Spain
    ඔකෙ බයානක කම තියෙන්නෙ කකුල පැටලිල වැටුනොත්, කොච්ච දුවන්න පුලුවන් වුනත් එක තමයි risk එක
    අප්‍රිකන් රේන්ජර්ස්ල ඉන්නවා අලියෙක් ගහන්න දුවන් ආවොත් හෙලවෙන්නේ නැතිව ඉන්නවා. අලියට මූණ දීගෙන.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,169
    11,552
    113
    අප්‍රිකන් රේන්ජර්ස්ල ඉන්නවා අලියෙක් ගහන්න දුවන් ආවොත් හෙලවෙන්නේ නැතිව ඉන්නවා. අලියට මූණ දීගෙන.
    african rangers la aru wage usulu wisulu karanne na ne, hellenne nathuwa hitiyoth berenawa. aru wage karala hellenne nathuwa inna nam bari wei
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,268
    169,948
    113
    එකමත් එක රටක
    අප්‍රිකන් රේන්ජර්ස්ල ඉන්නවා අලියෙක් ගහන්න දුවන් ආවොත් හෙලවෙන්නේ නැතිව ඉන්නවා. අලියට මූණ දීගෙන.
    ඒ ඒවිදියට ලගට එන අලි . මේ වගේ කඩාගෙන එකෙක් ආවොත් ඕක හරියන්නේ නෑ .
    හෙලවෙන්නේ නැතුව ඉන්න තමයි වෙන්නේ දිගටම :lol:
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    766
    861
    93
    මෑතකදී මම සත්තු වත්තට ගිහිල්ලා අලියෙකුට ඇත වැනුවා. ඌත් මට උගේ හොඬවැල වැනුවා
     
    • Love
    Reactions: Inigo Montoya