💥 breaking 💥 ගෙවල් ගාව එකෙක් නිතරම බයික් එක ඉල්ලනවා.මේකට technical විසදුමක් ඕනා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,777
    9,260
    113
    දැන් දවස් හතරක් තිස්සේ බයික් එක මූ ගාව ඉස්සර නම් ළමයා දාන්න විතරයි බයික් එක අරන් ගියේ මූ එක පාරකුත් උගේ බයික් එකේ ගිහිල්ලා ඇක්සිඩන්ට් උනා උගේ හිත රිදෙන්නෙත් නැතිවෙන්න මේ වැඩේ නවත්තන්න පුළුවන් ක්‍රමයක් කියpan. දැඩි ලෙස මානසික අසහනය මම මේ වෙලාවේ ඉන්නේ
    Pissek ne ub.
     
    • Like
    Reactions: Inigo Montoya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,190
    113
    "ඔයාගෙ කොන්ද පණ නෑ කිව්වොත් ඔයා මාත් එක්ක තරහා වෙනවද? 😫"

    මම උබේ කොන්ද පන නෑ කියලා හිත රිදෙන්නෙ නැති වෙන්න කියන්නෙ එහෙමයි. හිත රිදුනෙ නෑනේ? 🙊
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,416
    55,449
    113
    Colombo
    හිත හොඳින් කියන විදිය:

    ඉල්ලගෙන අරන් ඇවිත්, වෙන එකෙක් වද්දල වගේ පේන්න පේන්ට් ටිකක් ගාපන්.

    ඊට පස්සෙ ඉල්ලන්න ආපුවාම ඒක පෙන්නල ආපහු කාටවත් දෙන්නෙ නෑ කියපන්.

    නැත්නම් තරහ වෙන්න හරි ඩිරෙක්ට් කියපන්, වැඩ තියනව.දෙන්නබෑ කියල

    බයික් තියාගන්න දෙන්න එපා වෙන අයට.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,256
    1
    52,587
    113
    ප*යාගල
    sorry.com
    බෑ කියපන් මචන්. නැත්නම් ඕක ඉල්ලන් ඇවිල්ලා අරු අදුනන්නෙ නැති වෙන එකෙක්ගෙ ගෙදර දවස් කීපයක් තියපන්.මූට කියපන් රෙපෙයාර් එකක් ඇවිත් හදන්න විදියක් නෑ කියල

    මගෙත් පොඩි කාලෙ එකෙක් අලුත්ම බයිසිකලේ ඉල්ලන් ගිහින් උ එක එදා ගෙනල්ල දුන්නෙ නෑ. උදේ පාන්දර 6 ට විතර අම්මා කොස්සෙන් ගහල නැගිට්ටුවා බයිසිකලේ අරන් වරෙන් කැරියා කියල.බයික් එකේ ස්ටිකර් වලට පට්ට ඩැමේජ් කරලා.
    එදා ඉදන් කිසි කෙනෙක්ට කිසි දෙයක් දෙන්නෙ නෑ. කවුරුත් මගෙන් ඉල්ලන්නෙත් නෑ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,916
    9,304
    113
    උබ පීපල් ප්ලීසර් කෙනෙක්
    "ඔයාගෙ කොන්ද පණ නෑ කිව්වොත් ඔයා මාත් එක්ක තරහා වෙනවද? 😫"

    මම උබේ කොන්ද පන නෑ කියලා හිත රිදෙන්නෙ නැති වෙන්න කියන්නෙ එහෙමයි. හිත රිදුනෙ නෑනේ? 🙊
    exactly 💯
     
    • Like
    Reactions: Inigo Montoya

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,985
    4,436
    113
    You can't/ shouldn't runaway from your problems..
    පතිරූප දේස වාසෝච - පුබ්බේච කත පුඤ්ඤතා
    අත්ත සම්මා පණීදිච - ඒතං මංගල මුත්තමං

    සුදුසු දේශයක(ප්‍රදේශයක) විසීම ද, පෙර කරන ලද පින් ඇති බවද, සිත මනා කොට පිහිටුවා ගැනීම ද, උතුම් මංගලයන්ය.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,436
    2,558
    113
    පතිරූප දේස වාසෝච - පුබ්බේච කත පුඤ්ඤතා
    අත්ත සම්මා පණීදිච - ඒතං මංගල මුත්තමං

    සුදුසු දේශයක(ප්‍රදේශයක) විසීම ද, පෙර කරන ලද පින් ඇති බවද, සිත මනා කොට පිහිටුවා ගැනීම ද, උතුම් මංගලයන්ය.

    Tell me where in SL, such characters do not exist..?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,448
    24,774
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කිව්වත් වගේ දෙන්න විදියක් නෑ. දැන් දවස් හතරක් විතර උඹලගෙ ගෙදර මගේ වැඩ කරගන්න විදියක් නැහැ.... කියල බයික් එක ඉල්ලගනින්.
    ගෙදර වැඩ වලට හදිස්සියකදි දුවන්න ගෙදර බයික් එක තියෙන්න ඕන දෙන්න විදියක් නෑ කියහන්.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    762
    983
    93
    ශ්‍රී ලංකාව
    බයික් එක කඩල දාපං බං රු. 20 000ක විතර රෙපෙයාර් එකක් එන්න. උඹට හිතෙයි මෝඩ කමක් කියලා ඒත් ඕකා පිස්සුවක් කෙලියොත් උඹට 20 000ට වඩා කන්න වෙනවා. අනික උඹ කියන විදිහට බයික් එක තියං ඉන්නවා නං ටයර් පාට්ස් වලට ගෙවන්නෙ කවුද?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    අපේ ඉස්සර ගෙදර ඉන්න පොරත් මගේ බයික් එක ඉල්ලන් යනවා ඒත් පරිස්සම් කරලා ගෙනල්ලා දෙනවා. හැබැයි ඌ පෙට්රෝල් නම් ගහන්නේ නෑ 😋 වැඩිය දුර යන්නේ නෑ ඒ නිසා අවුලක් නෑ. උගේ වීල් එකේ මගේ ගමන් ඕනෑතරම් එක්කන් ගිහින් තියෙනවා. දඩ මස් එහෙම සෙට් උනාම ගෙනල්ලා දෙනවා. 😋