මීහරක් සෙට් එකෙන් තවත් ගොන් යෝජනාවක් - AC වෙනුවට passive cooling 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,077
    76,669
    113
    යකෝ මට කියපන්කො නිකනුත් එලියෙ උශ්නත්වෙ 30ට විතර තියෙන රටක AC නැතුව මුන් කොහොමද ඒක 23ට බස්සන්නෙ? මුන් ශක්ති සංස්තිති නියමය අලුත් කරන්නද යන්නෙ? 🤭 🤭



    Colombo,Sep.19 (Daily Mirror) - Sri Lanka has called for greater use of traditional and modern passive cooling methods to reduce dependence on air conditioning and cut carbon emissions.

    The proposal was presented by the Sri Lankan delegation at the Global Cooling Pledge Assembly 2026, held from September 15 to 18 by the United Nations Environment Programme (UNEP) and the Cool Coalition.

    Deputy Environment Minister Anton Jayakody, who attended the assembly, said passive cooling methods could help maintain indoor temperatures in homes and commercial buildings at around 23–25°C without heavy use of air conditioning.

    The Sri Lankan delegation stressed the need to introduce these methods through practical measures suited to local conditions.

    Sri Lanka also highlighted plans to develop a National Cooling Policy to reduce carbon emissions and address rising global temperatures.

    The assembly focused on solutions to extreme heat and promoting environmentally friendly cooling systems.

    It is said promoting passive cooling would be an important part of its efforts to strengthen climate resilience.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,977
    1,285
    113
    මගේ කාමරේ
    ඔහොම පුලුවන් අලුතෙන් හදන බිල්ඩින් වලට. ඔක ගැන් හිතලාම බිල්ඩිම හදන්න ඔනේ. එත් 23ට විතර නම් බැරිවෙයි.
    ඩීසල් පුච්ච්ලා හදන විදුලිය වත් ඉල්ලුමට සැපයුම දීගන්න බැරි රටක ඔහොම දෙයක් ගැන හිතන එක විදුලි ඉල්ලුම පැත්තෙන් හොඳයි කරගන්න පුලුවන් නම්.


     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,606
    5,188
    113
    36
    he says without *heavy* use of air conditioning... so this method takes some burden off the AC machines and work along side them?
     
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,507
    4,846
    113
    Carbon hutta tamai next week eu war ekata yanawa :LOL: mun mehe carbon
    මොනව ද යුධ නිව්ස්? මම මුකුත් දැක්කේ නෑනේ බන් related news for the war
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,507
    4,846
    113
    ඔහොම පුලුවන් අලුතෙන් හදන බිල්ඩින් වලට. ඔක ගැන් හිතලාම බිල්ඩිම හදන්න ඔනේ. එත් 23ට විතර නම් බැරිවෙයි.
    ඩීසල් පුච්ච්ලා හදන විදුලිය වත් ඉල්ලුමට සැපයුම දීගන්න බැරි රටක ඔහොම දෙයක් ගැන හිතන එක විදුලි ඉල්ලුම පැත්තෙන් හොඳයි කරගන්න පුලුවන් නම්.



    DW (Deutsch Welle) ලගේ Planet A කියලත් චැනල් එකක් තියනව ද බන්, අදයි සෙට් උනේ. මම මුන්ගේ ගොඩක් දේවල් බලනවා. Thanks for sharing bro
     
    • Like
    Reactions: waparc

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,306
    113
    මේ උෂ්ණ රටවල ගස් ටික කපලා කොන්ක්‍රීට් ගොඩනැගිලි හදලා ac කරගෙන විදුලි උත්පාදනයට ඩොලර් පුච්චගෙන ගෙවන කරුමයක් ඇත්තට.
     
    • Sad
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,077
    76,669
    113
    බොසා ඒසී කරන උන්ටත් උක් කවන්න වගේ හදන්නෙ. කාබනික පෝර 2
    ලොකු දෙයක් කරන එකක් නෑ, AC tax කියලා එකක් අරන් එයි. පස්සෙ ගමේ ගොඩේ ඉන්න හිඟන්නො ටිකව ෆොර්ම් කරයි ධනපති පන්තියේ උන් AC පාවිච්චි කරන නිසා තමා උන් දුප්පත් උනෙ කියලා. 🤭 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,709
    17,026
    113
    35
    Spain
    අය්යෝ මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලේ හදන අපේ සබාපති අරුණ තුමාට ඕක සුළු වැඩක්. මේසෙට ගහල සත්තමක් දැම්මම ශක්ති සංස්ථිති නියමේ වෙනස් වෙනවා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,134
    5,147
    113
    Carbon hutta tamai next week eu war ekata yanawa :LOL: mun mehe carbon
    Munta pissu... Passive. ..ucking barida danna
    Owwa gihin Trump tai Putin tayip Iran walatai kiyanna epai..Mun pottada Middle east Fire,dust and smoke dekala na😂