බිස්නස් පට්ට අව්ල්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,188
    10,772
    113
    ප්‍රක්ටිකලි ඒ වැඩේ කරන්න බෑ බන්. එහෙම පුළුවන් නම් බෝට්ටු යන එකාත් මාළු අල්ලන් ඇවිත් මුද අයිනේ තියන් විකුනාවී. මට අර අන්නාසි වවන්න කතා කරපු එකාට මම කිව්වා අන්නාසි වලින් වයින් හදමු කියල. උ එක එක ආයතන වටේ ගිහින් ආව වැඩක් නෑ ගාගෙන. ඊට පස්සේ තමා උ නිකන් වගාව දාගෙන අතින් කයිට් කර ගත්තේ.
    තේරෙන්නේ නැති නිසා අහන්නේ මචන්, ඇයි පොළකට වගේ අරන් ගිහින් තියාගෙන විකුණන එක කරන්න බැරි ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,301
    19,426

    Business එකක් Vertical integrate කරනව කියන්නෙ ටිකක් scale උනාම කරන්න ඕනෙ දෙයක්. මුලින් සේරම බදාගත්තම resources , time නෑ main focus එකට.

    ස්වයං රැකියාවක් නම් ඔහොම ටික කාලයක් කලෑකි. ඒත් කල් යද්දි අමාරුයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,188
    10,772
    113
    Business එකක් Vertical integrate කරනව කියන්නෙ ටිකක් scale උනාම කරන්න ඕනෙ දෙයක්. මුලින් සේරම බදාගත්තම resources , time නෑ main focus එකට.

    ස්වයං රැකියාවක් නම් ඔහොම ටික කාලයක් කලෑකි. ඒත් කල් යද්දි අමාරුයි
    මචන් මේ අපි කතාකරන උඹේ වගේ ලොකු Business එකක් ගැන නෙවෙයි, මම මේ අහන්නේ , ගම්පහ අක්කර 2,3,4,5, ක වගාකරන අන්නාසි ටිකක් ඩිමෝ බට්ටේක්ගේ පටවාගෙන ඇවිත් කළුතර සතිපොළට ළඟ තියාගෙන විකුනන්න බැරි මොකද කියලා ?

    අතර මැදියන්ට කුණු කොල්ලෙට දෙනවට වඩා තමන්ට මේ විදියට කරන්න බැරි මොකද ? මිල හොඳ කාලෙට අතර මැදියන්ට දෙනවා මිල වැටෙන කාලෙට මේ විදියට කරනවා , උඹලා උනත් market situation එක අනුව adjust වෙනවා නේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,829
    68,223

    Durian wikunana un nan ehema dekala tiyenawa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,301
    19,426
    113
    මචන් මේ අපි කතාකරන උඹේ වගේ ලොකු Business එකක් ගැන නෙවෙයි, මම මේ අහන්නේ , ගම්පහ අක්කර 2,3,4,5, ක වගාකරන අන්නාසි ටිකක් ඩිමෝ බට්ටේක්ගේ පටවාගෙන ඇවිත් කළුතර සතිපොළට ළඟ තියාගෙන විකුනන්න බැරි මොකද කියලා ?

    අතර මැදියන්ට කුණු කොල්ලෙට දෙනවට වඩා තමන්ට මේ විදියට කරන්න බැරි මොකද ? මිල හොඳ කාලෙට අතර මැදියන්ට දෙනවා මිල වැටෙන කාලෙට මේ විදියට කරනවා , උඹලා උනත් market situation එක අනුව adjust වෙනවා නේ
    ඒ කියන්නෙ ස්වයං රැකියාවක්නෙ? මම ඒකයි කිව්වෙ..
    මාකට් එකේ , රටේ ලොකු වෙනස්කමක් නොවෙනකන් ඔහොම කරන් යන්න පුලුවන්.. ලොකු සීන් එකක් නෑ. Scale කරන්න අමාරුයි.

    අනික අක්කර ගානක අන්නාසි සති පොලක තියල දවසෙන් විකුනන්ඩ බෑනෙ.. පොලවල් කීයකට අරන් ගිහින් විකුනන්ඩ වෙයිද? එහෙම කල් යද්දි කීයක් කුනු වෙයිද? වගාවට අවදානෙ දෙන්න time නෑ. විකුනන්ඩ තමා time යන්නෙ. එතකොට වගාවටත් කෙල වෙනව. ඕවයි practical ප්‍රශ්න
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,841
    4,988
    113
    තේරෙන්නේ නැති නිසා අහන්නේ මචන්, ඇයි පොළකට වගේ අරන් ගිහින් තියාගෙන විකුණන එක කරන්න බැරි ?
    Business එකක් Vertical integrate කරනව කියන්නෙ ටිකක් scale උනාම කරන්න ඕනෙ දෙයක්. මුලින් සේරම බදාගත්තම resources , time නෑ main focus එකට.

    ස්වයං රැකියාවක් නම් ඔහොම ටික කාලයක් කලෑකි. ඒත් කල් යද්දි අමාරුයි
    ප්‍රශ්නෙට උත්තරේ දීල තියනවා. තව ටිකක් add කරන්නම්. හොද මිලක් ගන්න නම් ෆාම් එකෙන් ටිකක් දුරකට ගෙනිහින් විකුනන්න ඕන. කෝච්චි තිබ්බට එකෙන් වැඩක් නෑ. ලොරිම ඕන වෙනවා. තමන්ටම ලොරියක් නැත්නම් ලොරි තියන උන්ගේ පස්සේ යන්න වෙනවා. ඔය කරදර නිසා සමහර උන් ලොකු සුපර් මාකට් වලට දීල දානවා. (ඒක අඩුමුදලක් උනාට සල්ලි ෂුවර් සහ තව පොඩි පොඩි වාසි ටිකක් තියනව). යුරෝප් යවන්න පුළුවන් නම් ගොඩ. නමුත් උන්ගේ කොලිටිය දිගටම මේන්ටේන් කරන්න අපේ උන්ට බැහැ. කොලිටි බලන්නේ නැතිව ඕන දෙයක් ගිලල දාන රටක් තමයි සෙට් කරගන්න වෙන්නේ.
    ඔය කියපු හැම ප්‍රශ්නෙම ශේප් කරගන්න පුළුවන් නමුත් හොද සේවකයන් නැතිවීම & හොරකම තමා ශේප් කරගන්න බැරි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,188
    10,772
    113
    ඒ කියන්නෙ ස්වයං රැකියාවක්නෙ? මම ඒකයි කිව්වෙ..
    මාකට් එකේ , රටේ ලොකු වෙනස්කමක් නොවෙනකන් ඔහොම කරන් යන්න පුලුවන්.. ලොකු සීන් එකක් නෑ. Scale කරන්න අමාරුයි.

    අනික අක්කර ගානක අන්නාසි සති පොලක තියල දවසෙන් විකුනන්ඩ බෑනෙ.. පොලවල් කීයකට අරන් ගිහින් විකුනන්ඩ වෙයිද? එහෙම කල් යද්දි කීයක් කුනු වෙයිද? වගාවට අවදානෙ දෙන්න time නෑ. විකුනන්ඩ තමා time යන්නෙ. එතකොට වගාවටත් කෙල වෙනව. ඕවයි practical ප්‍රශ්න
    ප්‍රශ්නෙට උත්තරේ දීල තියනවා. තව ටිකක් add කරන්නම්. හොද මිලක් ගන්න නම් ෆාම් එකෙන් ටිකක් දුරකට ගෙනිහින් විකුනන්න ඕන. කෝච්චි තිබ්බට එකෙන් වැඩක් නෑ. ලොරිම ඕන වෙනවා. තමන්ටම ලොරියක් නැත්නම් ලොරි තියන උන්ගේ පස්සේ යන්න වෙනවා. ඔය කරදර නිසා සමහර උන් ලොකු සුපර් මාකට් වලට දීල දානවා. (ඒක අඩුමුදලක් උනාට සල්ලි ෂුවර් සහ තව පොඩි පොඩි වාසි ටිකක් තියනව). යුරෝප් යවන්න පුළුවන් නම් ගොඩ. නමුත් උන්ගේ කොලිටිය දිගටම මේන්ටේන් කරන්න අපේ උන්ට බැහැ. කොලිටි බලන්නේ නැතිව ඕන දෙයක් ගිලල දාන රටක් තමයි සෙට් කරගන්න වෙන්නේ.
    ඔය කියපු හැම ප්‍රශ්නෙම ශේප් කරගන්න පුළුවන් නමුත් හොද සේවකයන් නැතිවීම & හොරකම තමා ශේප් කරගන්න බැරි.

    මගේ අදහස නම් ඔය එකක් වත් නෙවෙයි නියම හේතුව ,

    මමත් ඔය අන්නාසි වගාව ගැන හොයපු එකෙක් නිසයි මේ කියන්නේ බන් . අපේ උන්ගේ පුදුම අවුලක් තියෙන්නේ, වගාකරන උන් කැමති නෑ තමන්ට කෙලවුනත් ඒවා කොහෙවත් ගෙනිහින් පොඩ්ඩක් මහන්සි වෙලා විකුනන්න , උන්ට ඕන ලඟට ඇවිත් ගෙනියන්න.

    අපිනම් බලන්නේ තමන්ට තනියම බැරිනම් තව වගා කරන එවුන් 2-3 දෙනෙක් එකතුකරගෙන හරි කොහාට හරි ගෙනිහින් වැඩි ගානකට විකුණගන්න නේ ඒත් උන් එහෙම නෑ

    අන්නාසි ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා මුරුසි , කිව්

    මුරුසි - පලතුරක් විදියට කමට ගන්නවා

    කිව් - ටින්වල ඇසිරීමට ගන්නවා

    මුරුසි ගැන කිවුවොත් , හොඳටම සාත්තු කරන වගාවකින් සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්‍රක් ටොන් 15-16ක් වෙනවා , ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1.5-1.8 වෙනවා.

    ඒ කියන්නේ සතියකට දල වශයෙන් ගාන හැදුවොත් ගෙඩි 170-210 ක් විතර , ඉතින් සතියකට දවසක් ඇවිත් සතිපොළට ළඟ තියාගෙන විකුනන්න බැරි මොකද ?

    ලංකාවේ අන්නාසි අස්වැන්න වැඩිම කාලය මැයි - අගෝස්තු දක්වා , හේතුව - ප්‍රධාන මල් හටගැනීම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී වෙනවා, මාස 5 කට පස්සේ මැයි - ජූනි වනකොට වැඩි අස්වැන්නක් ලැබෙනවා. මෙම කාලයේදී අන්නාසි මිල සාමාන්‍යයෙන් පහළ යනවා.

    අස්වැන්න අඩු කාලය සැප්තැම්බර් - අප්‍රේල් දක්වා , හැබැයි දැන් කෘත්‍රිමව මල් හටගැන්වීම කරනවා එත්‍රල් වගේ නමක් තියෙන කෙමිකල් එකක් දාලා , උත්තේජනය කරලා මල් ගන්නවා

    ඒ නිසා අස්වැන්න අඩු කියලා ලොකු ප්‍රශ්නයක් නෑ

    මම කියන්නේ මෙච්චරයි මචන් අතර මැදියන්ට කුණු කොල්ලෙට දෙනවට වඩා තමන්ට මේ විදියට කරන්න බැරි මොකද ? මිල හොඳ කාලෙට අතර මැදියන්ට දෙනවා මිල වැටෙන කාලෙට මේ විදියට කරනවා
     
    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    93
    94
    18
    ඒ කියන්නෙ ස්වයං රැකියාවක්නෙ? මම ඒකයි කිව්වෙ..
    මාකට් එකේ , රටේ ලොකු වෙනස්කමක් නොවෙනකන් ඔහොම කරන් යන්න පුලුවන්.. ලොකු සීන් එකක් නෑ. Scale කරන්න අමාරුයි.

    අනික අක්කර ගානක අන්නාසි සති පොලක තියල දවසෙන් විකුනන්ඩ බෑනෙ.. පොලවල් කීයකට අරන් ගිහින් විකුනන්ඩ වෙයිද? එහෙම කල් යද්දි කීයක් කුනු වෙයිද? වගාවට අවදානෙ දෙන්න time නෑ. විකුනන්ඩ තමා time යන්නෙ. එතකොට වගාවටත් කෙල වෙනව. ඕවයි practical ප්‍රශ්න
    e e town wala wholesale fruit business karana un innw bn,mafia wage thama ,
    aluthen ekek annasi lorryak para ayine nawattan hitiyoth set ekak pitin gihin buke arinawa
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,301
    19,426
    113
    e e town wala wholesale fruit business karana un innw bn,mafia wage thama ,
    aluthen ekek annasi lorryak para ayine nawattan hitiyoth set ekak pitin gihin buke arinawa
    සෑහෙන අමාරු තැන් තියනව බැහැලම බැලුවම තේරෙන.. ලේසි නෑ B2C කරන්න එහෙම හිතන තරම්..