ඇමෙරිකාවේ McDonald එක ආතල් ලෝකයක් වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,223
    49,656
    113
    තම්බි දැන් ඕකෙන් කන්නේ නැති නිසාද මංද macdonald's දැන් බංකොලොත් වීගෙන යන්නේ..උන් අවුරුදු ගාණක් mcdonald's කරන් අාපු උන්ගේ properties විකුණනවා ඵක දිගට...වෙන restaurant වගේ නෙමෙයි උන් macdonald's shop දාන්නේ උන්ම සල්‍ලි දීලා ගත්ත ඉඩමක විතරයි..උන් උඩින් මිනිස්සුන්ට පේන්න බර්ගර්, french fries විකුණුවට යටින් යන්නේ property business ඵකක්..

     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,629
    12,161
    113
    තම්බි දැන් ඕකෙන් කන්නේ නැති නිසාද මංද macdonald's දැන් බංකොලොත් වීගෙන යන්නේ..උන් අවුරුදු ගාණක් mcdonald's කරන් අාපු උන්ගේ properties විකුණනවා ඵක දිගට...වෙන restaurant වගේ නෙමෙයි උන් macdonald's shop දාන්නේ උන්ම සල්‍ලි දීලා ගත්ත ඉඩමක විතරයි..උන් උඩින් මිනිස්සුන්ට පේන්න බර්ගර්, french fries විකුණුවට යටින් යන්නේ property business ඵකක්..


    ඒ හින්දම තමයි උන්ව බන්කොලොත් කරන්නත් අමාරු