FB account එකක් හදල monetization on කර ගත්තනම් මැරෙනකල්ම ඒකෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි. කුක්කු දිලේකල වගේද මේ ඩයල් එක හෙන ආතල් පොරක්නෙ සෑහෙන රීච් එකක් හැදෙයි. අනික පොරගේ තාලේ එහෙම මරු, වොයිස් එකත් එල. ලිරික්ස් කන එකේ ආතල් එකකුත් තියෙනවනෙ.