බැසිල් අයියා බේර ගනියෝ

SK29

Well-known member
  • Apr 14, 2017
    8,149
    9,582
    113
    1000264566.jpg

    කෝ අපේ මහ කලු සින්හලයො ටික
    වරෙව්
    යමව්
    නැගිටිව්

    කැරි දෙමලුන්ට මෙහෙම රඟන්න දෙන්න බෑ

    මෙතුමා මේ දේශද්වීපයට දාඩිය කඳුලු හෙලුවේ මෙහෙම වෙන්නද

    කෝ තොපිලගෙ කොන්ද පන නැද්ද
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,938
    48,871
    113
    View attachment 270089

    කෝ අපේ මහ කලු සින්හලයො ටික
    වරෙව්
    යමව්
    නැගිටිව්
    ------ Post added on Sep 19, 2026 at 5:32 PM

    නියමයි..කනෙන් අැදලා කුදලන් ගේන්න ඕන ඕකාව..ඊළග ජනාධිපතිවරණෙට අනුර ජනාධිපතිතුමා ඵන්නේ මරාගේ මුළු පවුලම හිරේ දාලා කියලා සුදා අයියාත් ඵයාගේ චැනල් ඵකේ වීඩියෝ ඵකක කිව්වා..සුදා අයියා කියපු දෙයක් වැරදිලා නෑ ඉතිම්..😍🥰🥰
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,149
    9,582
    113
    නියමයි..කනෙන් අැදලා කුදලන් ගේන්න ඕන ඕකාව..ඊළග ජනාධිපතිවරණෙට අනුර ජනාධිපතිතුමා ඵන්නේ මරාගේ මුළු පවුලම හිරේ දාලා කියලා සුදා අයියාත් ඵයාගේ චැනල් ඵකේ වීඩියෝ ඵකක කිව්වා..සුදා අයියා කියපු දෙයක් වැරදිලා නෑ ඉතිම්..😍🥰🥰
    kala guna danne nathi ballek yakuu thoo 🤣
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,932
    2,600
    113
    View attachment 270089

    කෝ අපේ මහ කලු සින්හලයො ටික
    වරෙව්
    යමව්
    නැගිටිව්

    කැරි දෙමලුන්ට මෙහෙම රඟන්න දෙන්න බෑ

    මෙතුමා මේ දේශද්වීපයට දාඩිය කඳුලු හෙලුවේ මෙහෙම වෙන්නද

    කෝ තොපිලගෙ කොන්ද පන නැද්ද
    Mola 7 Yako sellm karanna hadnnepa lankavama Ivara karai :ROFLMAO:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,493
    5,549
    113
    රැලි හතරයි - පච හතරයි ?

    මේ මනුස්සයනම් හෙන මෝඩයි

    බොරු කියන එකේ, දාස් ගනන් නොකිය කෙලින්ම කියන්න තිබ්බෙ ගෙවල් ලක්ශ 10ක්- ලක්ශ 8ක් ගෙවල් ලක්ශ 5ක් වගෙ මේ අවුරුද්දෙ හදනව කියල. කෙලින්ම ගෙවල් ලක්ශ ගනන් වලින්,,
    මොකෝ අතින් යනවද ඉලක්කන්

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,295
    18,602
    113
    නියමයි..කනෙන් අැදලා කුදලන් ගේන්න ඕන ඕකාව..ඊළග ජනාධිපතිවරණෙට අනුර ජනාධිපතිතුමා ඵන්නේ මරාගේ මුළු පවුලම හිරේ දාලා කියලා සුදා අයියාත් ඵයාගේ චැනල් ඵකේ වීඩියෝ ඵකක කිව්වා..සුදා අයියා කියපු දෙයක් වැරදිලා නෑ ඉතිම්..😍🥰🥰
    සුදා කිව්වනං ආයේ කතා දෙකක් නෑ
     
    • Love
    Reactions: Bitter Truth

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,805
    8,568
    113
    නිල් වරෙන්තු අත්අඩංගුවට ගන්න එකක් නෙවේ පකෝ. නිල් වරෙන්තු කියන්නෙ ඉන්න තැනක ලිපිනය ලබා දෙන්න කියන එකක්. ඒක නිකම් ලංකාවේ ආන්ඩුව ඇමරිකාවේ ඉස්සරහා පිංසෙන්ඩු වෙන එකක්. එකට උත්තර නොදී ඉන්න උනත් පුළුවන්. ඔක කෙලින්ම යන්නෙ කුනු කූඩයට ඇමරිකාවේ පොලිසියේ
     
    • Haha
    Reactions: Tonto

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,495
    15,256
    113
    🌎
    IMG-20211019-100817.jpg

    Btw,

    An Interpol Blue Notice is an international alert used by law enforcement to collect additional information about a person's identity, location, or activities in connection with a criminal investigation.

    Bacil cer lancave nemeda inne? 🫪
     
    • Haha
    Reactions: topkollek

    lilman

    Well-known member
  • May 10, 2009
    41,688
    55,922
    113
    Colombo
    නිල් වරෙන්තු අත්අඩංගුවට ගන්න එකක් නෙවේ පකෝ. නිල් වරෙන්තු කියන්නෙ ඉන්න තැනක ලිපිනය ලබා දෙන්න කියන එකක්. ඒක නිකම් ලංකාවේ ආන්ඩුව ඇමරිකාවේ ඉස්සරහා පිංසෙන්ඩු වෙන එකක්. එකට උත්තර නොදී ඉන්න උනත් පුළුවන්. ඔක කෙලින්ම යන්නෙ කුනු කූඩයට ඇමරිකාවේ පොලිසියේ

    මම හිතුවෙ වැල බලල මාට්ටු වෙලා හොයනව කියල
     
    • Haha
    Reactions: SK29 and clumsyhulk

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,606
    27,168
    113
    Kandy
    View attachment 270089

    කෝ අපේ මහ කලු සින්හලයො ටික
    වරෙව්
    යමව්
    නැගිටිව්

    කැරි දෙමලුන්ට මෙහෙම රඟන්න දෙන්න බෑ

    මෙතුමා මේ දේශද්වීපයට දාඩිය කඳුලු හෙලුවේ මෙහෙම වෙන්නද

    කෝ තොපිලගෙ කොන්ද පන නැද්ද
    බැසිල් සර් වෙනුවෙන් එකාවන්ව හිට ගමු
     
    • Love
    • Haha
    Reactions: hena7 and SK29

    hena7

    Well-known member
  • Dec 17, 2023
    476
    428
    63
    View attachment 270089

    කෝ අපේ මහ කලු සින්හලයො ටික
    වරෙව්
    යමව්
    නැගිටිව්

    කැරි දෙමලුන්ට මෙහෙම රඟන්න දෙන්න බෑ

    මෙතුමා මේ දේශද්වීපයට දාඩිය කඳුලු හෙලුවේ මෙහෙම වෙන්නද

    කෝ තොපිලගෙ කොන්ද පන නැද්ද
    ඔව් බන් මම හිතන්නේ ආසියාවේ හිටිය රජ මොලයක් ,
    අති දක්ෂ රජත්‍රන්තිකයෙක් ,
    ලංකාව ගොඩ දානවනම් දණ්ඩ හිටිය පට්ට waddek ,
    මොකටද මේ වගේ රටක ඉදලා
    කාපුටස් ගැන කියපු ඒවාට මඩ ගහනවා
    මල්වානේ ගෙදර මෙයාට අයිති නැ කියන්ඩ තරම් කොන්දක් තිබුණා ,
    මගේ තමයි කියලා මොකද අයිති කර ගන්ඩ තිබ්බේ නැද්ද ?
    ඉන්ටෙර්පොල් වලින් නෙවෙදන් දාල මඩ ගහනවා
    ලපයගේ නම් තනි සිග්නල් කනුවත් කඩාගන වැටියන් මේ කැත වැඩවලට ,
    අම්මට anuduwe ඉස්පිරිතෙට යවන්ඩ වෙලා තියෙන්නේ ඔය වැඩ හින්ද තමා
     
    • Haha
    Reactions: SK29

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,772
    3,088

    true 100 %