Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

DinDon1

Member
Aug 10, 2026
11
8
3
අත් ඔරලෝසුවක් ගනිද්දි ගොඩක් අය කරන වැරැද්දක් තමා ඒකේ පෙනුම ගැන විතරක් සැලකිලිමත් වීම. ඒකයි තමන්ගේ මුලු සේසතම විකුනලා මදිපාඩුවට වකුගඩුවකුත් විකුනලාවත් ගන්න බැරි ROLEX, PATEK PHILIPPE වගේ luxury Swiss watch brands වල replica watches ලොකු ගනන් දීලා ගන්නේ.

ඕක දාගෙන ඉන්නකොට සල්ලි තියෙන සහ අත් ඔරලෝසු ගැන දැනුමක් තියෙන මිනිස්සු දැනගන්නවා. මොකද උඹට ඒවගේ watch එකක් afford කරන්න බෑ කියලා උන් දන්නවා. අනික උඹ දාගෙන ඉන්නේ බාල Chinese Movement එකක් දාපු ටික දවසකින් අතෙ දාඩියට මලකඩ කන, ඉක්මන්ටම කැඩෙන replica එකක් නේද පව් වැඩේ මූ දන්නේ නැතිකමට රැවටිලා කියලා උන් හිතනවා. එහෙමත් නැත්තන් මූ අනිත් උන්ව රවට්ටන්න තමා try එක කියලා හිතනවා.

සමහර මිනිස්සු නන් watch ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. ඒ අය හිතන් ඉන්නෙ ලොකු shops වල (CIB, KANDY, NO LIMIT, Fashion Bug, Down Town, Prasad, Alankulama & etc) විකුනන්න තියෙන watches original/genuine/authentic ඒවා කියලා. ඉතිං පව් රු 10,000-20,000 දීලා මේ වගේ ජරාවල් ගන්නවා.

තවත් පිරිසක් ඉන්නවා දන්නේ නැති නිසා පෙනුමට රැවටිලා පහල තියෙන ඒවා වගේ Designer/Fashion Brands වල watches ගන්න අය. මේවා ආයේ මොකා කිව්වත් ජීවතේට ගන්න එපා:

  • Michael Kors
  • Emporio Armani
  • Hugo Boss
  • Diesel
  • Tommy Hilfiger
  • Calvin Klein
  • Daniel Wellington
  • Guess
  • Versace
  • Gucci
  • Ferrari
  • Fossil
දැන් ඉතිං මේ ජාතියේ watches තියෙන උන් රෙද්ද උස්සන් මට බනින්න එන්න එපා ඒවා සුපිරි කියලා. උඹලා මොනවා කිව්වත් reality එක වෙනස් වෙන්නේ නෑ මචං.

ඉතිං ඔයත් මේ වගේ watches ගැන වැඩිය දන්නේ නැති කෙනෙක් නං මොකක්ද කරන්න ඕනේ?

ලෝකෙට පේන්න බොරු කරන්න එපා බං තමන්ට පුලුවන් විදියට ගෙවන ගාන්ට වටින watch එකක් Watch Maker කෙනෙක්ගෙන්ම ගමු. හැබැයි අපි මේ කතා කරන්නේ Quartz, Mechanical & Automatic watches ගැන විතරයි. Smart Watches ගැන මෙතන කිසිම කතාවක් කෙරෙන්නෙ නෑ. ඒවා උඹලා ඕනේ එකෙක්ගෙන් ගනිල්ලා.

ඉස්සෙල්ලාම උඹලා ඈත පලාතක ඉන්නවනං, කොලඹ එනන විදියක් නෑ කියලා උඹලාගේ town එකේ තියෙන කඩ වලින් watches ගන්න එක නවත්තපං. කඩේ එකා උගෙ අම්මගෙ ඔලුවේ අතගහලා දිවුරලා කිව්වත් මේවා original බඩු කියලා ඌ බොරු බං කියන්නේ. Authentic Watches එහෙම හන්දියක් හන්දියක් ගානේ විකුනන්න බෑ බං. ඒවා විකුනන්න පුලුවන් Official Stores, Authorise Resellers or Agents ලට විතරයි. ගොඩක් වෙලාවට අදාල watch company එකේ official website එකට ගියාම එක එක රටවල් වල ඒ watch එක විකුනන්න අවසර දීලා තියෙන shops/stores වල නම් දාලා තියෙනවා.

දැන් එතකොට මොනවාද අඩුවට ගන්න තියෙන WATCH MAKERS ලා හදන genuine watches?

Highly Recommend Brands:

  • Seiko
  • Casio
  • Citizen
  • Orient
Optional:
  • Q&Q
  • Timex
  • Alba
මේවා සාමාන්‍යයෙන් දරන්න පුලුවන් ගානට ගන්න තියෙන ඒවා. අනිත් brands නං ගොඩක් ගනන්. ඉතිං shop එකට ගිහිල්ලාම බලලා ගන්න. (ඉස්කෝලෙ සිගිති පාතලේ උන් දානව වගේ වලලු දාලා වගේ සහ බිත්ති ඔරලෝසු වගේ ලොකු ඔරලෝසු රස්සාවල් කරන උන් දාන්නෙ නෑ බං. diameter එක තමන්ගෙ wrist එකේ size එකට ගැලපෙනවද කියලා බලලම ගන්න සහ අතේ size එකට adjust කරගන්න)

තව එකක්, හොද watch එකක් ගන්න කලබල වෙන්න එපා. හිමින් සල්ලි එකතු කරලා එක පාරම හරිම එක ගන්න. නැත්තන් ආයේ පසුතැවෙන්න වෙයි අපරාදේ මේක ගත්තේ මට අරක ගන්න තිබ්බා කියලා.

තමන් ගන්නේ Quartz ද Automatic ද කියන එක YouTube එකේ search කරලා බලන්න. තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන watch එකක් ගන්න පොඩි homework එකක් කරන්න වෙනවා. හැම එකම හැම අවස්ථාවටම දාන්න සුදුසු නැහැ.

Watches ගැන වැඩිපුර විස්තර දැනගන්න පහල තියෙන links බලන්න:

අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

ප:ලි -
ඇයි ඔච්චර ගානක් දීලා ඔරලෝසු ගන්නෙ? ඒවගෙන් අනාගතේ පේනවද?
ෆෝන් එකෙන් වෙලාව බලන්න පුලුවන්කම තියෙද්දී ඇයි ඔරලෝසු වලට වියදම් කරන්නෙ?
කවුද බං දැන් ඔය වගේ ඒවා දාන්නේ? දැන් trend එක smart watch නේ

මේ වගේ මතයක ඉන්නවා නං. මේ thread එක ඔබට අදාල නොවන බවත් කරුනාකර අදාල thread වෙත ගොස් ඔබේ වටිනා අදහස් එම මතයම දරන අනිත් අයත් සමග බෙදා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!

මේ thread එක දැම්මේ ගොඩක් සල්ලි නැති අමාරුවෙන් watch එකක් ගන්න ඉන්න කාට හරි උදව්වක් වෙයි කියලා. එම නිසා ඉතා ධනවත් පුද්ගලයන් කරුණාකර ඔබේ පුරාජේරුව මෙහි පලකිරීමෙන්ද වලකින්න.
Harima kathawa uba kiyala tiyenne "තව එකක්, හොද watch එකක් ගන්න කලබල වෙන්න එපා. හිමින් සල්ලි එකතු කරලා එක පාරම හරිම එක ගන්න. නැත්තන් ආයේ පසුතැවෙන්න වෙයි අපරාදේ මේක ගත්තේ මට අරක ගන්න තිබ්බා කියලා." Habai mama nam karanne iwasanna amaru nisa, Credit card 1n hari laga tiyena salliyakin hari gannawa. nathnam passe pasuthawenawa aparade kiyala.
 
ata loku banda

Active member
  • Aug 30, 2021
    110
    151
    43
    මම පාවිච්චි කරන්නෙ සීයාගෙන් තාත්තට තාත්තාගෙන් මට හම්බුන සීකෝ 5 ටීවී ඩයල් ඔටෝමැටික් එකක්. අව්‍රෘද්දකට දෙකකට සැරයක් සර්විස් කරනවා දෙපාරක් වීදුරුව දැම්මා ඇක්සිඩන්ට් දෙකක් වෙලා . ඩේලි ඩ්‍රයිව් 😍😍😍😍
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,937
    2
    2,253
    113
    On a Cloud
    මම පාවිච්චි කරන්නෙ සීයාගෙන් තාත්තට තාත්තාගෙන් මට හම්බුන සීකෝ 5 ටීවී ඩයල් ඔටෝමැටික් එකක්. අව්‍රෘද්දකට දෙකකට සැරයක් සර්විස් කරනවා දෙපාරක් වීදුරුව දැම්මා ඇක්සිඩන්ට් දෙකක් වෙලා . ඩේලි ඩ්‍රයිව් 😍😍😍😍
    Seiko 5 hoda EDC watch ekak. Adatath loku brands walin loku ganan walata ena watches walata wada Seiko 5 issarahin innawa.
     
    • Love
    Reactions: ata loku banda

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,973
    4,393
    113
    අත් ඔරලෝසුවක් ගනිද්දි ගොඩක් අය කරන වැරැද්දක් තමා ඒකේ පෙනුම ගැන විතරක් සැලකිලිමත් වීම. ඒකයි තමන්ගේ මුලු සේසතම විකුනලා මදිපාඩුවට වකුගඩුවකුත් විකුනලාවත් ගන්න බැරි ROLEX, PATEK PHILIPPE වගේ luxury Swiss watch brands වල replica watches ලොකු ගනන් දීලා ගන්නේ.

    ඕක දාගෙන ඉන්නකොට සල්ලි තියෙන සහ අත් ඔරලෝසු ගැන දැනුමක් තියෙන මිනිස්සු දැනගන්නවා. මොකද උඹට ඒවගේ watch එකක් afford කරන්න බෑ කියලා උන් දන්නවා. අනික උඹ දාගෙන ඉන්නේ බාල Chinese Movement එකක් දාපු ටික දවසකින් අතෙ දාඩියට මලකඩ කන, ඉක්මන්ටම කැඩෙන replica එකක් නේද පව් වැඩේ මූ දන්නේ නැතිකමට රැවටිලා කියලා උන් හිතනවා. එහෙමත් නැත්තන් මූ අනිත් උන්ව රවට්ටන්න තමා try එක කියලා හිතනවා.

    සමහර මිනිස්සු නන් watch ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. ඒ අය හිතන් ඉන්නෙ ලොකු shops වල (CIB, KANDY, NO LIMIT, Fashion Bug, Down Town, Prasad, Alankulama & etc) විකුනන්න තියෙන watches original/genuine/authentic ඒවා කියලා. ඉතිං පව් රු 10,000-20,000 දීලා මේ වගේ ජරාවල් ගන්නවා.

    තවත් පිරිසක් ඉන්නවා දන්නේ නැති නිසා පෙනුමට රැවටිලා පහල තියෙන ඒවා වගේ Designer/Fashion Brands වල watches ගන්න අය. මේවා ආයේ මොකා කිව්වත් ජීවතේට ගන්න එපා:

    • Michael Kors
    • Emporio Armani
    • Hugo Boss
    • Diesel
    • Tommy Hilfiger
    • Calvin Klein
    • Daniel Wellington
    • Guess
    • Versace
    • Gucci
    • Ferrari
    • Fossil
    දැන් ඉතිං මේ ජාතියේ watches තියෙන උන් රෙද්ද උස්සන් මට බනින්න එන්න එපා ඒවා සුපිරි කියලා. උඹලා මොනවා කිව්වත් reality එක වෙනස් වෙන්නේ නෑ මචං.

    ඉතිං ඔයත් මේ වගේ watches ගැන වැඩිය දන්නේ නැති කෙනෙක් නං මොකක්ද කරන්න ඕනේ?

    ලෝකෙට පේන්න බොරු කරන්න එපා බං තමන්ට පුලුවන් විදියට ගෙවන ගාන්ට වටින watch එකක් Watch Maker කෙනෙක්ගෙන්ම ගමු. හැබැයි අපි මේ කතා කරන්නේ Quartz, Mechanical & Automatic watches ගැන විතරයි. Smart Watches ගැන මෙතන කිසිම කතාවක් කෙරෙන්නෙ නෑ. ඒවා උඹලා ඕනේ එකෙක්ගෙන් ගනිල්ලා.

    ඉස්සෙල්ලාම උඹලා ඈත පලාතක ඉන්නවනං, කොලඹ එනන විදියක් නෑ කියලා උඹලාගේ town එකේ තියෙන කඩ වලින් watches ගන්න එක නවත්තපං. කඩේ එකා උගෙ අම්මගෙ ඔලුවේ අතගහලා දිවුරලා කිව්වත් මේවා original බඩු කියලා ඌ බොරු බං කියන්නේ. Authentic Watches එහෙම හන්දියක් හන්දියක් ගානේ විකුනන්න බෑ බං. ඒවා විකුනන්න පුලුවන් Official Stores, Authorise Resellers or Agents ලට විතරයි. ගොඩක් වෙලාවට අදාල watch company එකේ official website එකට ගියාම එක එක රටවල් වල ඒ watch එක විකුනන්න අවසර දීලා තියෙන shops/stores වල නම් දාලා තියෙනවා.

    දැන් එතකොට මොනවාද අඩුවට ගන්න තියෙන WATCH MAKERS ලා හදන genuine watches?

    Highly Recommend Brands:

    • Seiko
    • Casio
    • Citizen
    • Orient
    Optional:
    • Q&Q
    • Timex
    • Alba
    මේවා සාමාන්‍යයෙන් දරන්න පුලුවන් ගානට ගන්න තියෙන ඒවා. අනිත් brands නං ගොඩක් ගනන්. ඉතිං shop එකට ගිහිල්ලාම බලලා ගන්න. (ඉස්කෝලෙ සිගිති පාතලේ උන් දානව වගේ වලලු දාලා වගේ සහ බිත්ති ඔරලෝසු වගේ ලොකු ඔරලෝසු රස්සාවල් කරන උන් දාන්නෙ නෑ බං. diameter එක තමන්ගෙ wrist එකේ size එකට ගැලපෙනවද කියලා බලලම ගන්න සහ අතේ size එකට adjust කරගන්න)

    තව එකක්, හොද watch එකක් ගන්න කලබල වෙන්න එපා. හිමින් සල්ලි එකතු කරලා එක පාරම හරිම එක ගන්න. නැත්තන් ආයේ පසුතැවෙන්න වෙයි අපරාදේ මේක ගත්තේ මට අරක ගන්න තිබ්බා කියලා.

    තමන් ගන්නේ Quartz ද Automatic ද කියන එක YouTube එකේ search කරලා බලන්න. තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන watch එකක් ගන්න පොඩි homework එකක් කරන්න වෙනවා. හැම එකම හැම අවස්ථාවටම දාන්න සුදුසු නැහැ.

    Watches ගැන වැඩිපුර විස්තර දැනගන්න පහල තියෙන links බලන්න:

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    ප:ලි -
    ඇයි ඔච්චර ගානක් දීලා ඔරලෝසු ගන්නෙ? ඒවගෙන් අනාගතේ පේනවද?
    ෆෝන් එකෙන් වෙලාව බලන්න පුලුවන්කම තියෙද්දී ඇයි ඔරලෝසු වලට වියදම් කරන්නෙ?
    කවුද බං දැන් ඔය වගේ ඒවා දාන්නේ? දැන් trend එක smart watch නේ

    මේ වගේ මතයක ඉන්නවා නං. මේ thread එක ඔබට අදාල නොවන බවත් කරුනාකර අදාල thread වෙත ගොස් ඔබේ වටිනා අදහස් එම මතයම දරන අනිත් අයත් සමග බෙදා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!

    මේ thread එක දැම්මේ ගොඩක් සල්ලි නැති අමාරුවෙන් watch එකක් ගන්න ඉන්න කාට හරි උදව්වක් වෙයි කියලා. එම නිසා ඉතා ධනවත් පුද්ගලයන් කරුණාකර ඔබේ පුරාජේරුව මෙහි පලකිරීමෙන්ද වලකින්න.
    Ai bn Timex optional damme? 🫨
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,024
    11,777
    113
    ow timex casio same tier eke newed? 😜
    Eka nan danne na. Unge honda automatic ehemath tiyenawa

    @GHost_94
    IMG-5218.jpg

    Meka hadaganna eka worth da ban?
    Normal watch mechaninc kenek 3000k illuwa service karanna

    Glass ekath bindila. Meya gawa glass nalu. Wimaladharma Brothers ekata dunnoth nan loku gaanak gani.

    IMG-5219.jpg

    Service karala iwara wela duwaida danne na. Thaththage watch eka.
    ------ Post added on Sep 19, 2026 at 4:42 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    699
    855
    93

    Domed crystal?
    Sentimental value ekak තියෙන watch ekek ne. හදා ගන්න.
    ඕවා තව පරම්පරාවකට පාවිච්චි කරන්න පුළුවන්.

    Dial එක වෙනස් කරන්න , repaint කරන්න දෙන්න එපා. Vintage වල real Value එක එන්නේ Dial Patina එකෙන් .

    https://www.analogshift.com/blogs/t...B8Tig4PK8DSOT-p_UznTaUVxrYnkNKMoLSR4n_NNqraot

    Domed cryatal එකක් නම් ඕක හොයා ගන්න තමයි අමාරු වෙන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,024
    11,777
    113
    Ow oka patta famous watch ekak. Honda movement ekak tiyenne.

    Okema thawa ekak tiyenawa
    Baby Alpinist

    Domed crystal?
    Sentimental value ekak තියෙන watch ekek ne. හදා ගන්න.
    ඕවා තව පරම්පරාවකට පාවිච්චි කරන්න පුළුවන්.

    Dial එක වෙනස් කරන්න , repaint කරන්න දෙන්න එපා. Vintage වල real Value එක එන්නේ Dial Patina එකෙන් .

    https://www.analogshift.com/blogs/t...B8Tig4PK8DSOT-p_UznTaUVxrYnkNKMoLSR4n_NNqraot

    Domed cryatal එකක් නම් ඕක හොයා ගන්න තමයි අමාරු වෙන්නේ.
    Ow Domed Crystal thama
    Dial eka wenas karanna kiwwe? Aluth ekak dagannada?

    Movement:
    • CITIZEN WATCH
    • 8210A
    • UNADJUSTED
    • JAPAN
    • 21 JEWELS
    ------ Post added on Sep 19, 2026 at 10:58 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    699
    855
    93

    Ow Domed Crystal thama
    Dial eka wenas karanna kiwwe? Aluth ekak dagannada?

    Movement:
    • CITIZEN WATCH
    • 8210A
    • UNADJUSTED
    • JAPAN
    • 21 JEWELS
    ------ Post added on Sep 19, 2026 at 10:58 PM
    Domed crystal Hoyanna amarui.
    Tikak Hoyanna Wei.

    Movement eka nam common nisa. Karadara na. Maintain karanna.

    Ow dial eka replace karanna denna epa
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,856
    17,087
    113
    Following are the entry-tier, ultra-budget subsidiaries that are explicitly created or owned by horological giants to target the lowest price spectrum.
    These secondary sub-brands utilize the massive manufacturing power, technology, and movements of their legendary parent companies while keeping retail prices incredibly low.

    🇯🇵 Seiko Watch Corporation

    • Lorus: Launched by Seiko in Europe in 1982. It was designed specifically to offer high-design quartz and digital watches at a rock-bottom price point, heavily relying on Seiko’s technological advancements.
    • Alba: Created by Seiko in 1979 for younger consumers and select global markets. Much like Lorus, it leverages robust, mass-produced Seiko quartz and automatic movements.
    • Pulsar: Originally an American company famous for the first LED digital watch, it was acquired by Seiko in 1978. For decades, it filled the mid-to-lower budget tier for Seiko, before being consolidated under the Alba division in 2023.

    🇯🇵 Citizen Watch Co.

    • Q&Q: Short for "Quantity and Quality," this ultra-budget subsidiary is wholly owned by Citizen. They are incredibly inexpensive (often $10–$40) and operate reliably because they use the workhorse movements from Miyota, Citizen’s movement manufacturing arm.
    • Caravelle: Historically established as the budget-friendly sibling line to Bulova, Caravelle became part of the Citizen family when Citizen bought the Bulova Watch Company. It serves as an accessible entry point for classic style without paying Bulova or Citizen prices.

    🇨🇭 The Swatch Group

    • Flik Flak: While the Swatch Group owns high-end titans like Omega, Breguet, and Longines, Flik Flak is their absolute lowest-tier, hyper-budget brand. It makes highly durable, washable fabric-and-plastic Swiss quartz watches strictly designed to help kids learn how to tell time.
    • Swatch: Even though it names the entire conglomerate, the original Swatch plastic line serves as the high-volume, budget-friendly gateway to Swiss watchmaking, keeping entry prices low while funding the group's luxury arms.

    🇺🇸 Timex Group

    • Helix: Launched by the Timex Group as an ultra-affordable, youth-centric sub-brand primarily for emerging global markets. It acts as the gateway to Timex, offering highly accessible sporty analog and digital models well below standard Timex pricing.
     
    Last edited:
    • Love
    Reactions: GHost_94