එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    ලොවෙත් නැති ලෝ කොලිටි ෆැෂන් බ්‍රෑන්ඩ් වලට සල්ලි නාස්ති කලාද?
    ලෝකයා රවට්ටන්න ලොකු ගණන් දීලා ලක්ෂරි බ්‍රෑන්ඩ් වල ලෝ කොලිටි රෙප්ලිකා ගත්තද?
    ෆෝන් එකෙන් වෙලාව බලන්න පුරුදු වෙලාද?
    ජෙනුඉන් බ්‍රෑන්ඩඩ් වොච් එකක් ගන්න සල්ලි නැද්ද?
    කාලෙන් කාලෙට බාල ඔරලෝසු ගන්නේ නැතුව ටික කාලයක් සල්ලි එකතු කරලා ගෙවන ගානට වටින හොඳම බ්‍රෑන්ඩ් එකෙන් වොච් එකක් ගමුද?
    එහෙනං මේ වීඩියෝ එක බලලා අදහසක් ගන්න

    SEIKO

    මගේ පරණ වොච් ත්‍රෙඩ්:

    Swiss watch
    Horology
    Watch collectors
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Branded watches ලාභෙටම ගන්න පුලුවන් උදේ 5 ට විතර Europe Airport වලින්. මම සුපිරි වොච් 3ක් ගත්තා 50% off, first customer of the day. අදටත් gold line එක වත් සීරිලා නෑ.... අවුරුදු ගාණක ට පස්සේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    Branded watches ලාභෙටම ගන්න පුලුවන් උදේ 5 ට විතර Europe Airport වලින්. මම සුපිරි වොච් 3ක් ගත්තා 50% off, first customer of the day. අදටත් gold line එක වත් සීරිලා නෑ.... අවුරුදු ගාණක ට පස්සේ.
    Monawada watch3?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    693
    850
    93
    මාත් mini turtle එකකට මාර ආසයි. වෑඩෙ කියන්නෙ seiko automatic ඔක්කොම movements 3Hz නෙ. 4HZ automatic වල තියෙන second hand එක smoothness එක seiko වල නෑති එක අවුල් වගෙ මට නම්.
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    මාත් mini turtle එකකට මාර ආසයි. වෑඩෙ කියන්නෙ seiko automatic ඔක්කොම movements 3Hz නෙ. 4HZ automatic වල තියෙන second hand එක smoothness එක seiko වල නෑති එක අවුල් වගෙ මට නම්.
    Kiyada mini turtle1
    3hz 4hz seen eka ahuwe adamai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Branded watches ලාභෙටම ගන්න පුලුවන් උදේ 5 ට විතර Europe Airport වලින්. මම සුපිරි වොච් 3ක් ගත්තා 50% off, first customer of the day. අදටත් gold line එක වත් සීරිලා නෑ.... අවුරුදු ගාණක ට පස්සේ.

    ai ude 5 ta??
     
    • Like
    Reactions: NRTG