LTTE තහනම් සන්විදාන ප්‍රවර්දනය - අර්චුනා ඇතුලට 🍑

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    තිලීපන් ගැන අැහුවේ කලවම් ජෙපි කුරුස්..අැයි මේ තද වෙලා??🙃🙃🙃
    ඌ මේ තාම ඉස්කෝලේ යන පොඩි එකෙක් බං. ඌ දන්න තිලීපනයෙකුත් නෑ. ඌ දන්න ප්‍රභාකරණයෙකුත් නෑ. ඌ දන්න කොටියෙකුත් නෑ. ඌ දන්න යුද්ධෙකුත් නෑ.

    https://elakiri.com/threads/හැමදාම-...ී-දෙනෙක්-අදුන-ගන්න-පුළුවන්හ-බලාපල්ලා.2264119/
     
    • Haha
    Reactions: neyohk

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,021
    6,388
    113
    Season 4 Episode 13 GIF by The Office

    එතකොට බන් අර තිලීපන්ගේ ප්‍රතිමාවක් එහෙම හදලා කවුරු කාගේ ඇට වල්ලද ලෙව කාලා තියෙන්නේ?

    එහෙනම් ඒකත් වැරදියි තමයි, එහෙම දෙයක් වෙනකන් පොන්නයො වගේ බලන් හිටියනම් ලන්කාවෙ නීතිය.
    ප්‍රවර්දනය කරන්න ඉඩ දෙන එකත් වැරදියි.

    ඒක නිසා, කොටි පිලිම හදපු උන්වයි අර්චුනාවයි දෙන්නවම කුදලගෙන එන්න ඕනෙ නේ?

    එකගයි නේ? කොටි ත්‍රස්තවාදීන්ගෙ පිලිම හදපු උන්ව බල්ලො වගේ පාරෙ ඇදන් එනකොට?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    එහෙනම් ඒකත් වැරදියි තමයි, එහෙම දෙයක් වෙනකන් පොන්නයො වගේ බලන් හිටියනම් ලන්කාවෙ නීතිය.
    ප්‍රවර්දනය කරන්න ඉඩ දෙන එකත් වැරදියි.

    ඒක නිසා, කොටි පිලිම හදපු උන්වයි අර්චුනාවයි දෙන්නවම කුදලගෙන එන්න ඕනෙ නේ?

    එකගයි නේ? කොටි ත්‍රස්තවාදීන්ගෙ පිලිම හදපු උන්ව බල්ලො වගේ පාරෙ ඇදන් එනකොට?

    අර ස්මාරකේ ගලවයි කියලා හිතුවට ගලවන් ගියේ
    ස්පීකරේ විතරයිනේ... 😂🤮🤮🤮

    ආ මේ පහල තියෙන්නේ වෙන රටක ෆොටෝ එකක්

    1789915469160.jpeg

    මෙයාවත් අත් අඬංගුවට ගනියි නේද පෙන්? 🥲🥲🥲🥲🥲

    1789915547799.jpeg

    ------ Post added on Sep 20, 2026 at 8:17 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    den ara pilipangeda kageda pilima hadana thenatama awilla thiyenne machoo anduwa danne nethuwada
    දන්නේ නැතුවයි කියන්නේ. මේ ජේප්පෙක් ගිහින් මල් මාලාවක් එහෙම දාලා තියෙන්නේ විජේවීරගේ පිලිමයක් කියලා හිතලාලු.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,021
    6,388
    113
    අර ස්මාරකේ ගලවයි කියලා හිතුවට ගලවන් ගියේ
    ස්පීකරේ විතරයිනේ... 😂🤮🤮🤮

    ආ මේ පහල තියෙන්නේ වෙන රටක ෆොටෝ එකක්

    මෙයාවත් අත් අඬංගුවට ගනියි නේද පෙන්? 🥲🥲🥲🥲🥲

    ------ Post added on Sep 20, 2026 at 8:17 PM

    ඉතින් දැන් මම උබට කිව්වෙ ලන්කාවෙ පොලිසිය "සෝයි" කියලද? නැත්තන් පොලිසිය ආයතනයක් විදිහට එහෙම කලේ නැත්තන් වැරදියි කියලද?

    ඒක නිසා, කොටි පිලිම හදපු උන්වයි අර්චුනාවයි දෙන්නවම කුදලගෙන එන්න ඕනෙ නේ?

    එකගයි නේ? කොටි ත්‍රස්තවාදීන්ගෙ පිලිම හදපු උන්ව බල්ලො වගේ පාරෙ ඇදන් එනකොට?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    ඉතින් දැන් මම උබට කිව්වෙ ලන්කාවෙ පොලිසිය "සෝයි" කියලද? නැත්තන් පොලිසිය ආයතනයක් විදිහට එහෙම කලේ නැත්තන් වැරදියි කියලද?

    ඒක නිසා, කොටි පිලිම හදපු උන්වයි අර්චුනාවයි දෙන්නවම කුදලගෙන එන්න ඕනෙ නේ?

    එකගයි නේ? කොටි ත්‍රස්තවාදීන්ගෙ පිලිම හදපු උන්ව බල්ලො වගේ පාරෙ ඇදන් එනකොට?
    අර්චුනාවනම් කුදලන් එන්න දෙයක් නෑ. ඌට එන්න කිව්වාම ඌ එයිනේ. හැබැ‍යි අර බුදු පිළිමේ අයින් කලා වගේ තිලීපන්ගේ පිලිමේ අයින් කරනකන් හරි, තිලීපන්ගේ පිළිමේ හදාපු උන්ව කුදලගෙන එනකන් හරි බලන් ඉන්නවා නම් උබට කාලාන්තරයක් බලන් ඉන්න වෙයි කියලා තමා මට නම් හිතෙන්නේ. කෝකටත් ඔය දෙකෙන් එකක් හරි උනාම මේ ත්‍රෙඩ් එකේ අප්ඩෙට් එකක් දාපන්කෝ.