ඇයි බං මේ ඔසි ඉන්න උන් මෙහෙම ?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,924
    2,864
    113

    ඇයි බං මේ ඔසි ඉන්න උන් මෙහෙම හැසිරෙන්නේ? අර පොඩි එකා බලපං, ඌගේ ඔක්කොම වැරදි ටික හැම එකාටම බලාගන්න දන්නවා.. හරි හමන් එකෙක් ඉන්ෆෝම් කලා නම් බඩු තමා අම්මටයි තාත්තටයි. දැන් සතියකට කලින් විඩියෝ එකක් දාලා තිබ්බ ලංකාවයි ,ඔසි කම්පෙයා කරලා.. එහෙ තියෙන සැප ගැන. මේ ළගදි ගියපු උනුත් නෙමේ.. ඔසි ඉන්න බහුතරය උන් අමුතුම හින ලෝකේක ඉන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,269
    77,195
    113

    ඇයි බං මේ ඔසි ඉන්න උන් මෙහෙම හැසිරෙන්නේ? අර පොඩි එකා බලපං, ඌගේ ඔක්කොම වැරදි ටික හැම එකාටම බලාගන්න දන්නවා.. හරි හමන් එකෙක් ඉන්ෆෝම් කලා නම් බඩු තමා අම්මටයි තාත්තටයි. දැන් සතියකට කලින් විඩියෝ එකක් දාලා තිබ්බ ලංකාවයි ,ඔසි කම්පෙයා කරලා.. එහෙ තියෙන සැප ගැන. මේ ළගදි ගියපු උනුත් නෙමේ.. ඔසි ඉන්න බහුතරය උන් අමුතුම හින ලෝකේක ඉන්නේ

    ගෙදර අපිලිවෙල බලපන්. මොකටද හුත්තො මේ අඩු කුලේ ඒවා අපිට පෙන්නන්නෙ? :sneaky: :sneaky:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,698
    2,720
    113
    Mehe inna un kawruth lokuwata ganan ganne nathi unama Lankawe inna unta boru show off ekak dala mentally podi chuun ekak ganna daana videos
     
    • Like
    Reactions: max_pain

    planner123

    Well-known member
  • May 22, 2018
    9,400
    16,186
    113
    Suddage ratata yanawa.
    Sudda munwa don't care. Heenamanayak enawa. Mokada unge jeevithe lokuma achievement eka ratakata giyapu eka witharai. Ekatath watinakamak nathi wunama maanasikawa watenawa.
    Ehe idan mehe unta penna videos daanawa mehe un hari ganan gani kiyala.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,455
    12,463
    113
    ලගදි වීසා දාලා රිජෙක්ට් උනා නේද? ඇත්ත කියපන්