ලප පචයට එන ආත්මෙත් තනි සිග්නල් කනුව යට තමා

hena7

Well-known member
  • Dec 17, 2023
    476
    428
    63
    මුන් දැන් බසිල්වත් අල්ලාගෙන . අපි අමාරුවේ වැටුන හැම වෙලාවේම ගැටයක් ගහල බේර ගත්ත බැසිල් . කෙලෙහිගුණ නැති ජෙප්පෝ .
    ආසියාවේ හිටිය රජ මොලයක් ,
    අති දක්ෂ රජත්‍රන්තිකයෙක් ,
    ලංකාව ගොඩ දානවනම් දණ්ඩ හිටිය පට්ට waddek ,
    මොකටද මේ වගේ රටක ඉදලා
    කාපුටස් ගැන කියපු ඒවාට මඩ ගහනවා
    මල්වානේ ගෙදර මෙයාට අයිති නැ කියන්ඩ තරම් කොන්දක් තිබුණා ,
    මගේ තමයි කියලා මොකද අයිති කර ගන්ඩ තිබ්බේ නැද්ද ?
    ඉන්ටෙර්පොල් වලින් නෙවෙදන් දාල මඩ ගහනවා
    ලපයගේ නම් තනි සිග්නල් කනුවත් කඩාගන වැටියන් මේ කැත වැඩවලට ,
    අම්මට anuduwe ඉස්පිරිතෙට යවන්ඩ වෙලා තියෙන්නේ ඔය වැඩ හින්ද තමා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,533
    3,974
    113
    colombo
    ඡන්දෙ ත හදපු ෆේක් එකින් එක එළියට එනවා 😂😂😂


    බැසිල් හිතේ දකින්න අපි සතුටින් බ්‍රෝ

    ඒ එක්කම සජිත් රවි කිරිඇල්ල අර්ජුන් මහේන්ද්‍රන් වත් දානවා තවත් සතුටුයි.

    ලාල් කාන්ත ගල් අගුරු කුමාරයා. කතානායකයා ත හිරේ දානවා නම් නිකන් වගේ අනුරට ජන්දය
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,416
    50,719
    113
    සේදවත්ත
    ඕලුගල යවල කනෙන් අල්ලන් එක්කන් එන්න බැරිද බැසිල්ව . ඒවට බෑ හාල්මැස්සො නම් අල්ලන් එනවා ඩුබායි වලින්
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,156
    3,195
    113
    උබල දාන මේ වගේ thread සිරා ගන්න ගූ පෝට්ටු බයියොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා
     
    • Haha
    Reactions: shenat

    hena7

    Well-known member
  • Dec 17, 2023
    476
    428
    63
    basil mahathayata karana me wada walata lapayata widawanda wenawa. oya lochara order yawwath interpol mahathuru dannawa oya lapayata wada basil dalsayek bawa