ඔන්න play කරපු ගමන්ම තියෙන්නේ ඒක...This video may no longer exist, or you don't have permission to view it.
මම නම් මතක ඇති කාලෙක ඉඳන් කාටවත් subscrive කරලා නැහැ algo එකෙන් අලුත් content එක්ක දැම්ම ගමන් suggest වෙන හින්දාඋදේ පාන්දර කැරීම ලයිව් එක.. බලන් ඉඳිද්දී මුගේ 52000 ගනනක් තිබ්බ subscribers ගැන 45000 බැස්ස යකෝ... දැන් තිස්නමදාහයි.
උන්ට තමයි මේ වැලි දාලා අරින්නේමූව යහ මගට ගත්ත කපල් එකට මොකද උනෙ
මං හිතන්නේ නෑ.. කැමරා උස්සන් ගිහින් views වලට විකුණන්න ඇතිඋන්ට තමයි මේ වැලි දාලා අරින්නේ
මමත් subscriber කරල නෑ මුගේ චැනල් එකට . මේ ලදී ඉඳන් මුගේ ලයිව් කීපයක් බලපු නිසා මුගේ ලයිවු උඩින්ම සජෙස් වෙනවා.මම නම් මතක ඇති කාලෙක ඉඳන් කාටවත් subscrive කරලා නැහැ algo එකෙන් අලුත් content එක්ක දැම්ම ගමන් suggest වෙන හින්දා
වෙන කාගෙන්ද බන් ආතල් ගන්න ඕනේමානසික ලෙඩෙක් ගෙන් ආතල් ගන්නේ නම් පොන්නයෝ ඉතින්
මු ඇවිල්ල ආතල් දෙනකොට අපි මොනව කරන්නද යකෝ. අපිට තියෙන්නේ බලන් ඉන්න.මානසික ලෙඩෙක් ගෙන් ආතල් ගන්නේ නම් පොන්නයෝ ඉතින්
තොප්පියේ size එක හරි ගියා දවෙන කාගෙන්ද බන් ආතල් ගන්න ඕනේ
එම නම් සජිත් කියන්නෙත් මානසික ලෙඩෙක්
උ කිව්වා කවුරුහරි උව මානසික දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න ආවොත් පොරවෙන් ගහල කොටනවා කියල. ඉතින් කවුද බන් යන්නේ මුව ඩොකෙක්ට පෙන්නන්න.. මු තරහ ගියාම යක්ෂයෙක් වගේ.. අනිවා ඔලුව දෙබෑ වෙන්නම කොටාවි.ඌට ඇත්තටම මානසික ප්‍රශ්නයක්
උගෙන් හම්බ කරන් කන්න නැතිව ඌට බෙහෙත් අරන් දෙන්න පුළුවන් නම් වටිනවා ඌව හොයන් යන උන්ට
ඔය වගේ ලෙඩ වලට හිනා වෙන්න එපා