SLT ෆයිබර් HG7 රවුටරේ පිලිබඳ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,390
    12,328
    113
    මේ ගොබිල රවුටරේට උන් එවන ෆර්ම්වෙයා එක / OS එක / mona ලබ්බ හරි නැතුව ස්ටොක් එකක් ගහන්න පුලුවන්ද ?
    මේ මගුලේ අර ADSL වල වගේ යුසර්නෙම් පාස්වර්ඩ් දෙන්න නැද්ද ? තියේනම් කොතනද මන් දැක්කේ නැහැ ඇතුලේ කරක් ගැහුවට
    PPPOE නෙමේ වෙන මගුලක්ද එන්නේ PON කියලා ? ඒක වැඩ කරන්නේ කොහොමද ? එකෙන්ද ඔතෙන්ටිකෙට් වෙන්නේ ? යස් නම් එකේ කන්ෆිග් කොහෙද තියෙන්නේ
    මේක බ්‍රිජ් මොඩ් වගේ දාලා ඩිරෙක්ට් PC ekata කනෙක්ට් කරන්න පුලුවන්ද ? පුළුවන් නම් හව් ?

    ස්තූති
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    389
    478
    63
    Adsl වගේ නෙමෙයි fiber auth එක

    Slt උන් ඒවලේ auth කරලා bind කරන්නේ. Username, passwd නෑ මේවගේ

    Openwrt එහෙම support නෑ ඕකට
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,390
    12,328
    113
    Adsl වගේ නෙමෙයි fiber auth එක

    Slt උන් ඒවලේ auth කරලා bind කරන්නේ. Username, passwd නෑ මේවගේ

    Openwrt එහෙම support නෑ ඕකට
    ethakota un gedarata genna kalin da okata bind karanne? or ita gedarata awilla wenama mokk hari login ekakinda ?
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    389
    478
    63
    oke mokuth master login wage ekk nadda wenama interface ekk nea or something
    උඹ අහන්නේ admin login එකද?
    එක නම් 192.168.1.1 තියෙන්නේ
    Admin password එක router එකේ ගහලා තියනවා

    මං හිතුවේ fiber connection එකේ login එක කියල
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,390
    12,328
    113
    උඹ අහන්නේ admin login එකද?
    එක නම් 192.168.1.1 තියෙන්නේ
    Admin password එක router එකේ ගහලා තියනවා

    මං හිතුවේ fiber connection එකේ login එක කියල
    fiber connection eke login thama, dan api router eka athulata log unata ara fiber eke connection login ewa mewa mokuth penneth na ewa config karanna thanak danneth nane.

    man ahanen anna eka karana interface eka unlock karaganna or some advanced settings enable karaganna kramayuak thiyeda
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    389
    478
    63
    fiber connection eke login thama, dan api router eka athulata log unata ara fiber eke connection login ewa mewa mokuth penneth na ewa config karanna thanak danneth nane.

    man ahanen anna eka karana interface eka unlock karaganna or some advanced settings enable karaganna kramayuak thiyeda
    ඒක slt උන් bind කරන්නේ උන්ගේ side එකෙන්
    අපිට access නෑ adsl වල වගේ

    උන්ට කෝල් කරලා bind කරගන්න scene එකක් තියනවා @රෝසි ආච්චි දන්නවද කොහෙද
     
    • Love
    Reactions: wissnshaftler

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,404
    27,706
    113
    උන්ට කෝල් කරලා bind කරගන්න scene එකක් තියනවා @රෝසි ආච්චි දන්නවද කොහෙද
    @wissnshaftler okata mahansi wenna epa kota payyo. Athile connection nathnam nikan time waste wadak. Hoda router ekak aran slt ont eke lan to new router's wan port ekata gahala use karanna puluwan.

    admin credentials thiyenawanam slt ont eka bridge mode danna, nathnam 1212 call karala complaint karala un call back karala wade karala denawa.
     
    • Like
    Reactions: wissnshaftler

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    909
    1,156
    93
    fiber connection eke login thama, dan api router eka athulata log unata ara fiber eke connection login ewa mewa mokuth penneth na ewa config karanna thanak danneth nane.

    man ahanen anna eka karana interface eka unlock karaganna or some advanced settings enable karaganna kramayuak thiyeda
    1789920788347.png
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,390
    12,328
    113
    pppoe na

    @wissnshaftler okata mahansi wenna epa kota payyo. Athile connection nathnam nikan time waste wadak. Hoda router ekak aran slt ont eke lan to new router's wan port ekata gahala use karanna puluwan.

    admin credentials thiyenawanam slt ont eka bridge mode danna, nathnam 1212 call karala complaint karala un call back karala wade karala denawa.
    admin credentials kiwe router ekeda . ekenam thiyenwa