මීට පස්සේ VIP නැහැ කියලත් කිව්වා :lol: 🤌
monson Well-known member May 7, 2007 26,261 30,281 113 Sep 13, 2026 #1 මීට පස්සේ VIP නැහැ කියලත් කිව්වා Reactions: KDH, Spiderman.Ayya, CohenLenstra and 4 others
deanXX Well-known member Oct 15, 2013 21,887 17,023 113 Sep 13, 2026 #2 හයියූ ලප කොටාට වුන දේ.. Reactions: hhhww87, KDH, CohenLenstra and 6 others
Max_r Well-known member May 10, 2007 13,895 1 17,037 113 Sep 13, 2026 #3 ට්රාන්සිට් එකෙන් හොරාකාපු එකාගේ උන් එනවා! හොරා කාපුවා ගැන කියවන්න කැම්රි හිඟන හාමුලා!
monson Well-known member May 7, 2007 26,261 30,281 113 Sep 13, 2026 #5 deanXX said: හයියූ ලප කොටාට වුන දේ.. Click to expand... Reactions: CohenLenstra and Inigo Montoya
Elakirihacker Well-known member Feb 22, 2026 1,223 1,618 113 Sep 13, 2026 #6 Reactions: CohenLenstra, Inigo Montoya, HKavinda and 2 others
monson Well-known member May 7, 2007 26,261 30,281 113 Sep 13, 2026 #7 Reactions: KDH, tharakaf and Inigo Montoya
Max_r Well-known member May 10, 2007 13,895 1 17,037 113 Sep 13, 2026 #8 කෝපි පෙස්ට් පොන්ස්ල සෙට් එක, උන්ගෙම රැහේ එකෙක්ගේ ත්රේඩ් එක වු කරන්න අරන්..
T Tonto Well-known member Apr 23, 2023 5,481 5,540 113 Sep 13, 2026 #9 ම්ම් ඒක නම් ලොකු දෙයක් අනුරගෙ විජ්ජාක්නයො බෙහෙතෙ හොයන් මෙන්න Reactions: KDH and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,750 1 19,127 113 35 Spain Sep 13, 2026 #10 Max_r said: කෝපි පෙස්ට් පොන්ස්ල සෙට් එක, උන්ගෙම රැහේ එකෙක්ගේ ත්රේඩ් එක වු කරන්න අරන්.. Click to expand... උඹල තාම මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලේ හදනකම් බලන් ඉන්නවද? Reactions: KDH and monson
Max_r said: කෝපි පෙස්ට් පොන්ස්ල සෙට් එක, උන්ගෙම රැහේ එකෙක්ගේ ත්රේඩ් එක වු කරන්න අරන්.. Click to expand... උඹල තාම මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලේ හදනකම් බලන් ඉන්නවද?
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,428 102,589 113 Sep 13, 2026 #11 monson said: Click to expand... ගම සමග පිලිසදර දෙවනි සීසං එක හිතුවට වඩා හොදයි. Reactions: KDH and Inigo Montoya
monson Well-known member May 7, 2007 26,261 30,281 113 Sep 13, 2026 #12 Newප්රභූ පාලකයෝ මෝඩ ජෙබයියෝ Reactions: KDH, Inigo Montoya, හෙළයෙක් and 1 other person
T Tonto Well-known member Apr 23, 2023 5,481 5,540 113 Sep 13, 2026 #13 It seems, now even Natural environment too is began to going against him🫨 Reactions: KDH and Inigo Montoya
Max_r Well-known member May 10, 2007 13,895 1 17,037 113 Sep 13, 2026 #14 කොපි පේස්ට් පොන්ස් එනවා, පේස්ට් කරනවා දුවනවා! පොකට් මීටිමක් තියන්න සෙනඟ එකතු කරගන්න බැ උගේ මුත්තට, බයියොන්ගෙ රැලියෙන් මේ සතිය අදින්න හදන්නෙ කොපි-පේස්ට් ලොන්ත්තයා
කොපි පේස්ට් පොන්ස් එනවා, පේස්ට් කරනවා දුවනවා! පොකට් මීටිමක් තියන්න සෙනඟ එකතු කරගන්න බැ උගේ මුත්තට, බයියොන්ගෙ රැලියෙන් මේ සතිය අදින්න හදන්නෙ කොපි-පේස්ට් ලොන්ත්තයා
monson Well-known member May 7, 2007 26,261 30,281 113 Sep 20, 2026 #15 Reactions: hhhww87, KDH, Inigo Montoya and 1 other person
Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,416 2,448 113 Sep 21, 2026 #16 Bayyo mokada Npp raliyata baya wela . Anuradhapure meeting eka gena katha karamukoo
Inigo Montoya Well-known member Nov 15, 2025 9,750 1 19,127 113 35 Spain Sep 21, 2026 #17 අවුරුදු දෙකක් ගිහින් රටේ සංවර්ධනය වෙනුවෙ කරපු දෙයක් ඇහුවම තක්කු මුක්කු වෙලා යනවා. ඊට පස්සේ කියනවා මොනවා කරන්නත් හොරු අල්ලලා ඉන්න ඕන ගගා. එතකොට අධිකරණ ඇමති ඉන්නේ නීතිය පැත්තෙන් වැඩ ටික කරන්න නේ, අනිත් උන් මොකද කරලා තියෙන්නේ? එකෙක් දෙන්නෙක් නම් තමන්ට වැඩක් කරගෙන තියෙනවා. එකෙක් මන්දිර ටිකක් හදාගෙන තියෙනවා, අනිකා මන්දිර ගල් කොල්ලට දීල තියෙනවා. ඔය වගේ ඒවා නේද ජෙප්පනේ උඹල කරපු විස්වකාර්ම වැඩ? Reactions: KDH and Spiderman.Ayya
අවුරුදු දෙකක් ගිහින් රටේ සංවර්ධනය වෙනුවෙ කරපු දෙයක් ඇහුවම තක්කු මුක්කු වෙලා යනවා. ඊට පස්සේ කියනවා මොනවා කරන්නත් හොරු අල්ලලා ඉන්න ඕන ගගා. එතකොට අධිකරණ ඇමති ඉන්නේ නීතිය පැත්තෙන් වැඩ ටික කරන්න නේ, අනිත් උන් මොකද කරලා තියෙන්නේ? එකෙක් දෙන්නෙක් නම් තමන්ට වැඩක් කරගෙන තියෙනවා. එකෙක් මන්දිර ටිකක් හදාගෙන තියෙනවා, අනිකා මන්දිර ගල් කොල්ලට දීල තියෙනවා. ඔය වගේ ඒවා නේද ජෙප්පනේ උඹල කරපු විස්වකාර්ම වැඩ?
monson Well-known member May 7, 2007 26,261 30,281 113 Sep 21, 2026 #18 Reactions: KDH, Spiderman.Ayya, හෙළයෙක් and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 9,750 1 19,127 113 35 Spain Sep 21, 2026 #19 monson said: Click to expand... පක්ෂයේ නායකයා මිසක් ජනාධිපති නෙවෙයි. එතකොට ආරක්ෂක වියදම් ඇතුළු ආණ්ඩුවෙන් කරපු හැම වියදමක්ම පැලවත්තෙන් ගෙවල දාපල්ලා. Reactions: KDH
monson said: Click to expand... පක්ෂයේ නායකයා මිසක් ජනාධිපති නෙවෙයි. එතකොට ආරක්ෂක වියදම් ඇතුළු ආණ්ඩුවෙන් කරපු හැම වියදමක්ම පැලවත්තෙන් ගෙවල දාපල්ලා.
hena7 Well-known member Dec 17, 2023 474 428 63 Sep 21, 2026 #20 monson said: මීට පස්සේ VIP නැහැ කියලත් කිව්වා Click to expand... ape mahinda mahathayanam mehema aperade kale na. ethuma akkara 1 1/2 geyaka hitiye kiyala mada gahanawa aryawage konda katta gahuwe hamudawe aya kiyala mada gahanawa
monson said: මීට පස්සේ VIP නැහැ කියලත් කිව්වා Click to expand... ape mahinda mahathayanam mehema aperade kale na. ethuma akkara 1 1/2 geyaka hitiye kiyala mada gahanawa aryawage konda katta gahuwe hamudawe aya kiyala mada gahanawa