SLT ෆයිබර් HG7 රවුටරේ පිලිබඳ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,419
    12,375
    113
    උබලා රවුටර් වලට ලොග් වෙලා (ෆයිබර් ) එවගේ කොන්ෆිග් බැකප් එකක් ගහපන්

    admin ---> backup and restore ---> backup

    ඉටප්ප්සේ එකේ එන කන්ෆිග් ෆයිල් එක ඕපන් කරපුවම එකේ තියෙනවා ලොකු ඇඩ්මින් එකක යුසර්නෙම් පාස්වර්ඩ්

    SUSER_PASSWORD

    SUSER_NAME

    ඔය දෙක සර්ච් කරාම එන එක

    ඒ දෙක දීලා ලොග් උනාම අර PPPoE වල සෙටින්ග්ස් තියෙනවා