කටින් ටොන් ගණන්
කෙරුම් මංචාඩි..
කෞද වෙන කරන්න ඉන්නේ මෙහෙම? රටට?කටින් ටොන් ගණන්
කෙරුම් මංචාඩි..
කෞද වෙන කරන්න ඉන්නේ මෙහෙම? රටට?
එලවලා?එව්වා පස්සේ බලමු. මුලින් එලවලා ඉමු..![]()
එලවලා?
ඕකුන් කරනවා තමා වෙන් උන් කරපු නැති දේවල්. ඒ වගේම හත්පොලේ ගාගන්න එව්වත් කරනවා. ඔය කයිවාරු නම් අහලා චූන් වෙන එකේ තේරුමක් නෑ. ඉතුරු අවුරුදු 2ද 3ද අන්තිමේ කරපුවා තමා බලන්න ඕන. ඒ අනුවයි තීරණේ කරන්න ඕන එලවනවද තියාගන්නවද කියල. බයිලා නම් කොච්චර ගැහුවද කලිනුත්.

owTrue but elawannath NPP wenuwata chande denna watina party ekak thiyenna epaye![]()
දුකයි ද?pacha kelinawa minuttu 40 k ahagana inda .... pissu wenta one
මම සල්ලි දාපු එකේ ස්ක්රීන් ශොට් එකක් දැම්ම නේ... අඩෝ දැන් වත් දාපන් බන්..නැත්හම් ඉතින් පචම තමා.. 30000 , 25000, 20000 උඩින්ම දාල අහින්සකයින්ගේ 5000 කෑලි ටිකක් කඩා ගත්ත නේද බන්?? මෙච්චර මොකේ සල්ලි එකතු කරලා ඇබරේන්නේ..ස්ක්රීන් ශොට් දාන්න උන් දෙන්න එපැයි.. :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්:ස්ලිප් එක ඕන. කෝ බන්? @tinto brass
ස්ලිප් එක ඕන. කෝ බන්? @tinto brassමම සල්ලි දාපු එකේ ස්ක්රීන් ශොට් එකක් දැම්ම නේ... අඩෝ දැන් වත් දාපන් බන්..නැත්හම් ඉතින් පචම තමා.. 30000 , 25000, 20000 උඩින්ම දාල අහින්සකයින්ගේ 5000 කෑලි ටිකක් කඩා ගත්ත නේද බන්?? මෙච්චර මොකේ සල්ලි එකතු කරලා ඇබරේන්නේ..ස්ක්රීන් ශොට් දාන්න උන් දෙන්න එපැයි.. :ලොල්: :ලොල්: :ලොල්: :ලොල්:
මම සල්ලි දාපු එකේ ස්ක්රීන් ශොට් එකක් දැම්ම නේ... අඩෝ දැන් වත් දාපන් බන්..නැත්හම් ඉතින් පචම තමා.. 30000 , 25000, 20000 උඩින්ම දාල අහින්සකයින්ගේ 5000 කෑලි ටිකක් කඩා ගත්ත නේද බන්?? මෙච්චර මොකේ සල්ලි එකතු කරලා ඇබරේන්නේ..ස්ක්රීන් ශොට් දාන්න උන් දෙන්න එපැයි..ස්ලිප් එක ඕන. කෝ බන්? @tinto brass