දනා ට මානසික ලෙඩක් කියපු එකා ට දනා කියපු දේ 😔 [ Bipolar රිනරාජා ]

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,043
    5,938
    113
    36
    heta athulata yai wage bijjah

    මට උගෙන් මගේ අතීතේ පේනවා.

    සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු ඇති.

    මෙයාට ගහලා බැනලා ඇතුලේ දාලා කිසිම වැඩක් වෙන එකක් නැහැ.

    chemical imbalance එක මොළේ.. ඒකට බෙහෙත් දෙන්න තමයි ඕන.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,296
    27,484
    113
    මට උගෙන් මගේ අතීතේ පේනවා.

    සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු ඇති.

    මෙයාට ගහලා බැනලා ඇතුලේ දාලා කිසිම වැඩක් වෙන එකක් නැහැ.

    chemical imbalance එක මොළේ.. ඒකට බෙහෙත් දෙන්න තමයි ඕන.
    mu eka parak puusekta arinna hadala policiyen awith aran giyane. beheth karala hoda wela hitiya maasa gaanak . apahu trigger wela
     
    • Like
    Reactions: MacFarlane

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,043
    5,938
    113
    36
    mu eka parak puusekta arinna hadala policiyen awith aran giyane. beheth karala hoda wela hitiya maasa gaanak . apahu trigger wela
    බෙහෙත් නොබි ඉන්න බෑ බං
    මං දවස් 3ක් වගේ නොබිව්වොත් විනාසයි
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,296
    27,484
    113
    කැරිය විඩියෝ එක අයින්කරල.

    image.png






     
    • Love
    Reactions: Yudewwa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,739
    1
    32,574
    113
    - උඩරට -
    ඕකව පොලීසියෙන් කුදලන් යයි ලගදීම 🤣
    මකායෝ පොන්නයා තමා ඌට ෆෝන් එකක් අරන් දීලා ගම කෑවේ 🤣
    ඌත් දැන් තට්ටේ අත ගගා නිහඬව බලන් ඉන්නවා..

    Cracking Up Lol GIF by MOODMAN
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,519
    8,013
    113
    කැරිය හෙට පොලිසියෙන් අල්ලන් යාවි. ඕකව මානසික රෝහලකට දාන්න ඕන. නැත නම් අම්මව මරනව කවද හරි. පවු වැඩේ බන් ඒ අම්ම හෙන අහිංසක ගැනියෙක් මුට මොකුත් කියන්නෙත් නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,514
    1
    53,163
    113
    ප*යාගල
    sorry.com
    උගෙන් හම්බ කරන් කන්න නැතිව ඌට බෙහෙත් අරන් දෙන්න පුළුවන් නම් වටිනවා
    මූ පිහියෙන් අනිවි යකූ.මූව මෙල්ල කරන්න අමාරුයි පොඩ්ඩ මිස් උන ගමන් රන්ඩු
     

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    58
    40
    18
    මූ court එකට කුනුහරුපෙන් බයිනව නේද අදහෙටම ශොට් එක හම්බෙයි වගේ