අධිවේගී මාර්ගයේ වාහන 11~12ක් එකිනෙකා සමග ගැටෙ.... (ගැලණිගම සහ දොඩංගොඩ අතර)

Max_r

Well-known member
  • May 10, 2007
    13,450
    1
    16,375
    113

    මාතර සිට කොළඹ දක්වා පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් මුලින්ම එකිනෙක ගැටී ඇති අතර, ඒ සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක්ද ඊට එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බස් රථ දෙකක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇත.
    මේ හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දක්වා ධාවනය වන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට හරවා යැවීමට පොලීසිය පියවර ගෙන තිබුනා.

    1 . මාතර ඉදන් කොළබ ස්කොල යන උන් ඉන්නවද?
    2. ඇයි මෙ සිංහලු වාහන අතර පරතරය තියාගන්නෙ නැත්තෙ??? කොට්ටාවට ලං වෙද්දි හයිවේ එක හයිලෙවල් පාර වගෙ... :no: :no:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,463
    13,394
    113
    34
    ෆින්ලන්ඩ්
    Mokak da huktho ae harupe.

    Main accident eka wela meter 100 kata aehai nuth bus ekakui tawa ekakui lokuwata ma heminila ne. Eka loku accident ekata koheth ma adlatha wayak nehe.
    un denna kohoma da aehema haminune..?

    KUV100
    Vezel almost new
    CHR
    Wiking bus
    Rosa bus
    Toyota CAB
    Nissan xtrial
    Toyota ist da koheda
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,535
    16,726
    113
    35
    Spain
    Mokak da huktho ae harupe.

    Main accident eka wela meter 100 kata aehai nuth bus ekakui tawa ekakui lokuwata ma heminila ne. Eka loku accident ekata koheth ma adlatha wayak nehe.
    un denna kohoma da aehema haminune..?

    KUV100
    Vezel almost new
    CHR
    Wiking bus
    Rosa bus
    ඉස්සරහින් ගියපු එකාගේ පුකට මූණ තියාගෙන ගිහින්. ඕකුන් හැම එකාටම නඩු දාන්න ඕන
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,463
    13,394
    113
    34
    ෆින්ලන්ඩ්
    1 . මාතර ඉදන් කොළබ ස්කොල යන උන් ඉන්නවද? Podi unta tika colombo tharagekata ena aya wage. okkoma eka ma age lamai and guruwaruth innawa.
    podi untika pare anith pethtta ma aewith. Okkoma ta ma wada eka riskey. kohoma anith pethtthata pengaththa da danne nehe. Rosa eke lami tika aewith tiyenne.

    Rosa eka thma pissu wa natala tiyenne. Cab eke wadda gena vana jeewi eke da koheda
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,801
    11,638
    113
    හඳට කිට්ටුව

    මාතර සිට කොළඹ දක්වා පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් මුලින්ම එකිනෙක ගැටී ඇති අතර, ඒ සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක්ද ඊට එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බස් රථ දෙකක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇත.
    මේ හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දක්වා ධාවනය වන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට හරවා යැවීමට පොලීසිය පියවර ගෙන තිබුනා.

    1 . මාතර ඉදන් කොළබ ස්කොල යන උන් ඉන්නවද?
    2. ඇයි මෙ සිංහලු වාහන අතර පරතරය තියාගන්නෙ නැත්තෙ??? කොට්ටාවට ලං වෙද්දි හයිවේ එක හයිලෙවල් පාර වගෙ... :no: :no:

    1 hour be ban, demapiyan ithin lamainwa colombo school wala daala hodata uganwanna try karanawa..
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,592
    1
    101,732
    113
    34
    Kalutara
    1 hour be ban, demapiyan ithin lamainwa colombo school wala daala hodata uganwanna try karanawa..
    matara - colombo hiway eken one hour?

    මාතර ඉඳල කොළඹ ඉස්කෝලෙ එන, වැඩට එන පිස්සොත් ඉන්නව

    බෙලිඅත්තේ ඉඳන් පාන්දර තුනේ හතරේ ඉඳන් කෝච්චියේ කොළඹ වැඩට එන මිනිස්සු ඉන්නේ හැමදාම, ආයේ රෑ 9-10 වෙනවා ගෙදර යද්දී. ආයේ එනවා තුනට හතරට.
    ------ Post added on Sep 21, 2026 at 9:58 AM