මේ පච කෙලින්න පක්ෂ දේශපාලනයට යන වියදම ගෙවන්නේ පැලවත්තෙන්ද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,814
    13,707
    113
    මිනිස්සු එක එක විදිහට ස්ට්‍රෙස් රිලිස් කරනව
     
    • Like
    Reactions: KDH

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,419
    2,447
    113
    අවුරුදු දෙකක් ගිහින් රටේ සංවර්ධනය වෙනුවෙ කරපු දෙයක් ඇහුවම තක්කු මුක්කු වෙලා යනවා. ඊට පස්සේ කියනවා මොනවා කරන්නත් හොරු අල්ලලා ඉන්න ඕන ගගා. එතකොට අධිකරණ ඇමති ඉන්නේ නීතිය පැත්තෙන් වැඩ ටික කරන්න නේ, අනිත් උන් මොකද කරලා තියෙන්නේ? එකෙක් දෙන්නෙක් නම් තමන්ට වැඩක් කරගෙන තියෙනවා. එකෙක් මන්දිර ටිකක් හදාගෙන තියෙනවා, අනිකා මන්දිර ගල් කොල්ලට දීල තියෙනවා. ඔය වගේ ඒවා නේද ජෙප්පනේ උඹල කරපු විස්වකාර්ම වැඩ?
    Ammo ammo hariyata karapu ewnne inne, ekek awrudu dekan ratama wattuwa, ita kalin dina 100n hadawa kiyala awilla kelawalama damma. Mee yana widiha hodai hodta bayyonta amarui dara gnna
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads