පාස්කු මහ නඩුවේ තීන්දුව අනිද්දා .... උබල හිතන විදියට මේකෙ මහමොලකරු කවුරු වෙන්න පුලුවන්ද ? Serious Mega Poll

මහ මොලයා කව්ද ?

  • Total voters
    138
  • Poll closed .

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,221
    1,736
    113
    ඕකෙන් මහා මොලකරු reveal වෙන එකක් නෙවෙයි නේ නේද වෙන්නේ ?
     
    • Like
    Reactions: randika078

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,015
    50,334
    113
    සේදවත්ත
    සලේව දංගෙට දාල ඕක ඉවර කරනවා
    නැත්තම් ඕකට රාජපක්ෂලා ඈදුවම ඊබ්‍රහීම් නාන එනවා එතකොට ජෙප්පො ඉවරයි .

    පුජිතයි , හේමසිරියයි, සලේ මුලින් යවයි
    සිරියට ජනාධිපති නිසා මුකුත් නෑ
    රනිල් ආරක්ශක ඇමති නොවන නිසා ඌටත් කේස් නෑ .

    රාජපක්ෂලට ඇරියස් අනික්වගෙන් කවර් කරලා කෝම හරි ඔක්කම එකම හිරේකට දායි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,196
    27,290
    113
    @Al Baik @kazzen
    image.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,890
    17,362
    113
    35
    Spain
    මට හිතෙනවා නවුෆර් මවුලවි නිදහස් වෙයි කියල, කොහොම වුනත් ඔය කාලේ IS එක බලවත්ව හිටි කාලේ. යුරෝප රටවල් වල තම්බි ගෑනු පවා යුද්ධයට ගියා. අපේ අල්ලපු රටේත් බෝම්බ පිපුරුනා. ජනාධිපති තුවාල වෙලා මාස ගානක් ඇඳේ හිටිය. වැඩියෙන්ම IS ත්‍රස්තවාදියෝ අපනයන කරපු රටත් මාලදිවයින. උඹලට එතකොට ලංකාවට තියෙන IS බලපෑම තේරුම් නොගියා නම් බූරුවෙක්ම වෙන්න ඕන. පොලිටිකල් පැත්තෙන්ම මේක බලන්න එපා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,916
    9,304

    Elakiri eke godak un hitanne local scope eken vitharai. regional, global vdyta hitana aya adui.
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    630
    514
    93
    මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ අය්ය කෙනෙක් court එකේ translation වැඩ වගයක් කරනව. එයා හොඳ හොඳ කතා ටිකක් කිව්ව. බලමුකො මොකද වෙන්නෙ කියල
    ekak kiyapan balanna
     
    • Like
    Reactions: wtsamantha

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,481
    1
    58,974
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ත්‍රෙඩ් එකට මේ වෙනකල් වැටුන කොමෙන්ට් බැලුවම එකෙක් විතරයි හොයල බලල කොමෙන්ට් කරල තියෙන්නෙ :( 🤌

    Think Little Man GIF by MOODMAN
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,944
    3,293
    113
    ඇයි බන් ගොම්මන්පිලයා පොතකුත් ලියලා රටටම හෙලි කරේ. මොකට නඩු අහනවද මන්දා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,103
    18,308
    113
    මට හිතෙනවා නවුෆර් මවුලවි නිදහස් වෙයි කියල, කොහොම වුනත් ඔය කාලේ IS එක බලවත්ව හිටි කාලේ. යුරෝප රටවල් වල තම්බි ගෑනු පවා යුද්ධයට ගියා. අපේ අල්ලපු රටේත් බෝම්බ පිපුරුනා. ජනාධිපති තුවාල වෙලා මාස ගානක් ඇඳේ හිටිය. වැඩියෙන්ම IS ත්‍රස්තවාදියෝ අපනයන කරපු රටත් මාලදිවයින. උඹලට එතකොට ලංකාවට තියෙන IS බලපෑම තේරුම් නොගියා නම් බූරුවෙක්ම වෙන්න ඕන. පොලිටිකල් පැත්තෙන්ම මේක බලන්න එපා.
    අනේ ඇත්තට?

    • Haha
    Reactions: Inigo Montoya