සීග්‍රයෙන් පැතිර යන එබෝලා වයිරසය වසංගතයක් බවට පත් වීමට පෙර වැලැක්වීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දායකත්වයෙන් වැඩලිපිවෙලක් දියත් කර තිබෙ.
මෙම වැඩපිලිවෙල යටතේ මුරුත්තෙටුවේ හිමි ඇතුලු ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ වන විට එම රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර වෛද්‍ය දම්මික බන්ඩාර මැතිතුමා විසින් විශේෂයෙන් සකස් කරන ලද පැනි බැරල් කීපයක්ද රැගෙන ගොස් ඇති බව සදහන් වේ.
කොන්ගෝ රාජ්‍යයේ ගුවන් හමුදාව ඉතාමත් සීමා සහිත බැවින් අපේ ලාංකික වීරෙදාර ගුවන් බලඝන නායකයින් කිහිප දෙනෙකුද මේ වට විට විශේෂයෙන් GI බට ගසා සැකසූ Y12 යානයකින් එම රටට ගමන් කරමින් සිටින බව වාර්ථා වේ.
මෙම මෙහෙයුමට එකතු වී ඇති කැලණි නයා ඇල්ලූ ඇමරිකන් වොටර් වතුර බෝතලය
මෙහෙයුමට එක් වන රණවිරුවන්
වෛද්‍ය දම්මික මැතිදුන්