අධිවේගී මාර්ගයේ වාහන 11~12ක් එකිනෙකා සමග ගැටෙ.... (ගැලණිගම සහ දොඩංගොඩ අතර)

wca

Well-known member
  • Nov 14, 2017
    2,955
    5,293
    113

    මාතර සිට කොළඹ දක්වා පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් මුලින්ම එකිනෙක ගැටී ඇති අතර, ඒ සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක්ද ඊට එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බස් රථ දෙකක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇත.
    මේ හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දක්වා ධාවනය වන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට හරවා යැවීමට පොලීසිය පියවර ගෙන තිබුනා.

    1 . මාතර ඉදන් කොළබ ස්කොල යන උන් ඉන්නවද?
    2. ඇයි මෙ සිංහලු වාහන අතර පරතරය තියාගන්නෙ නැත්තෙ??? කොට්ටාවට ලං වෙද්දි හයිවේ එක හයිලෙවල් පාර වගෙ... :no: :no:

    හැප්පුන දෙක 100KMh ට ගිහින් වැදුණු ගමන් එකපාරට නවත්වනනනේ මුලින් වැදුණු දෙක පිටිපස්සෙන් එන එකාලගේ සිහිය තියෙන්නේ ඒ හැප්පුණු වාහන දෙක වෙසක් බලන්න යනවනේ ඉතින් අනෙක් එකල ට සිහිය නැ උන් යන්නෙත් 100KMh ට කිට්ටුව කියල .උනුත් නොදැනුවත්වම ගිහින් අරුන්ගේම හැප්පෙනවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,293
    2,445
    113
    matara - colombo hiway eken one hour?

    බෙලිඅත්තේ ඉඳන් පාන්දර තුනේ හතරේ ඉඳන් කෝච්චියේ කොළඹ වැඩට එන මිනිස්සු ඉන්නේ හැමදාම, ආයේ රෑ 9-10 වෙනවා ගෙදර යද්දී. ආයේ එනවා තුනට හතරට.
    ------ Post added on Sep 21, 2026 at 9:58 AM

    Must be Gov workers with eligibility for the Pension..

    Minimum speed danna ona ban expressway ekata.. 80 wat minimum karanna ona..

    What if someone having a medical emergency or driving on the spare tire..?
    ------ Post added on Sep 21, 2026 at 10:40 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,997
    1,264
    113
    නුවර
    1 . මාතර ඉදන් කොළබ ස්කොල යන උන් ඉන්නවද?
    innawa. Boru address dala, oppu hadagana, pagawa dila colombo iskola walata lamai dagana aya innawa. school time ekata gihin balapanko van enne kohe idalada kiyala. nuwara iskol walata matale, dambulla, ginigathhena, kagalle, rabukkana wage dura idalath lamai enawa school van wala. 80-90% boru kiyala dagattu aya. samaharu OBA/ OGA eken
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,095
    2
    54,885
    113
    Toyota Coaster x 1

    D9bFKb.png

    Toyota Hilux x 1

    6P6yII.png

    Lanka Ashok Leyland Luxura x 1

    1iLMzv.png

    Mahindra KUV100 x 1

    9I4FCn.png

    Suzuki Swift Dzire x 1

    JawEFL.png

    Honda Vezel x 2

    pZH3Dx.png

    MG ZS x 1

    JVrqu3.png

    What did I miss

    Nissan Xtrail x 1

    oL4dTl.png

    Perodua Axia x 1

    4DIabr.png
     
    Last edited:

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    622
    686
    93

    මාතර සිට කොළඹ දක්වා පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් මුලින්ම එකිනෙක ගැටී ඇති අතර, ඒ සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක්ද ඊට එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බස් රථ දෙකක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇත.
    මේ හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දක්වා ධාවනය වන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට හරවා යැවීමට පොලීසිය පියවර ගෙන තිබුනා.

    1 . මාතර ඉදන් කොළබ ස්කොල යන උන් ඉන්නවද?
    2. ඇයි මෙ සිංහලු වාහන අතර පරතරය තියාගන්නෙ නැත්තෙ??? කොට්ටාවට ලං වෙද්දි හයිවේ එක හයිලෙවල් පාර වගෙ... :no: :no:

    මේ බස් පකාලට ලයිසන් දෙන විදිහ වෙනස් කරන්න ඕන බන්. හැම හුත්තිගේ පුතාටම ලයිසන් දුන්නම ඕක තමයි වෙන්නේ. හරියට test එකක් තියෙන්න ඕනේ

    ගොඩක් බස් හුත්තිගේ පුතාල කොහොමත් ඕනකමින් අනිත් උන් මැරුණත් කමක් නැහැ කියලා යන්නේ මොකද ඌට කිසි ගානක් නැහැ බස් එක වැදුනට. එත් පොඩි වහනෙක යන එකෙක්ට අනතුර වැඩී.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,338
    20,974
    113
    හස්තිශෛලපුර
    Must be Gov workers with eligibility for the Pension..

    What if someone having a medical emergency or driving on the spare tire..?
    ------ Post added on Sep 21, 2026 at 10:40 AM
    Medical emergency nam, wahane ain karala natara Karanna ona, drive Kara na Hoda nane..

    Spare tyre ekka nam yanna denna Hoda na, hena risky neh..
     
    • Like
    Reactions: Inigo Montoya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,462
    13,393
    113
    34
    ෆින්ලන්ඩ්
    Toyota Coaster x 1

    D9bFKb.png

    Toyota Hilux x 1

    6P6yII.png

    Lanka Ashok Leyland Luxura x 1

    1iLMzv.png

    Mahindra KUV100 x 1

    9I4FCn.png

    Suzuki Swift Dzire x 1

    JawEFL.png

    Honda Vezel x 2

    pZH3Dx.png

    MG ZS x 1

    JVrqu3.png

    What did I miss
    1.25 balpun vedieo eke.
    Nissan Xtrial ekai Peraduo Axia 2016 ekai th wadila. (mama wahana gena num danne nehe)

    Bus eka anith paththe tiyenawa Xtrial/CHR wage jeep type ekak. 1.25 ta kalin. Bus eke weta peththe neme. anith peththe