අධිවේගී මාර්ගයේ වාහන 11~12ක් එකිනෙකා සමග ගැටෙ.... (ගැලණිගම සහ දොඩංගොඩ අතර)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,105
    2
    54,908
    113
    1.25 balpun vedieo eke.
    Nissan Xtrial ekai Peraduo Axia 2016 ekai th wadila. (mama wahana gena num danne nehe)


    Bus eka anith paththe tiyenawa Xtrial/CHR wage jeep type ekak. 1.25 ta kalin. Bus eke weta peththe neme. anith peththe

    Damage ekak penne na neh Xtrail ekei Alto ekei :unsure: Video eka clear nathi nisada manda
     
    • Sad
    Reactions: -333-

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,939
    3,291
    113
    highway eke nam bus karayo kiss karannamai enne.
    එක උනට නෙ ලියලා දීලා තියෙන්නෙ. උන් පවු කියලා උබලට යන්න දීලා තියෙන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,105
    2
    54,908
    113
    Damage ekak penne na neh Xtrail ekei Alto ekei :unsure: Video eka clear nathi nisada manda

    @-333- E dekath wadila thama wena video ekaka thiyenawa e dekath wadila.



    List ekata add kala

    Updated List:

    Toyota Coaster x 1

    D9bFKb.png


    Toyota Hilux x 1

    6P6yII.png


    Lanka Ashok Leyland Luxura x 1

    1iLMzv.png


    Mahindra KUV100 x 1

    9I4FCn.png


    Suzuki Swift Dzire x 1

    JawEFL.png


    Honda Vezel x 2

    pZH3Dx.png


    MG ZS x 1

    JVrqu3.png


    Nissan Xtrail x 1


    oL4dTl.png


    Perodua Axia x 1

    4DIabr.png

    ------ Post added on Sep 21, 2026 at 1:24 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,795
    113
    35
    Spain
    @-333- E dekath wadila thama wena video ekaka thiyenawa e dekath wadila.



    List ekata add kala

    Updated List:

    Toyota Coaster x 1

    D9bFKb.png


    Toyota Hilux x 1

    6P6yII.png


    Lanka Ashok Leyland Luxura x 1

    1iLMzv.png


    Mahindra KUV100 x 1

    9I4FCn.png


    Suzuki Swift Dzire x 1

    JawEFL.png


    Honda Vezel x 2

    pZH3Dx.png


    MG ZS x 1

    JVrqu3.png


    Nissan Xtrail x 1


    oL4dTl.png


    Perodua Axia x 1

    4DIabr.png

    ------ Post added on Sep 21, 2026 at 1:24 PM

    මහින්ද්‍රා එක දැක්කම බය හිතෙනවා. එක පිටුපස්සෙන් වැදුනේ මොකක්ද?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,239
    19,302
    113
    මහින්ද්‍රා එක දැක්කම බය හිතෙනවා. එක පිටුපස්සෙන් වැදුනේ මොකක්ද?
    මම මුලින් බය උනා Daihatsu Mira එකක් කියල. මෙහෙට අම්බනාක ආවනෙ ඕක
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,529
    113
    Panadura
    ලන්කාවෙ ගොඩක් උන් expressway යන්න දන් නෑ
    අනික වාහන වැඩි වෙලා කලින් ඔහොම නෑ
    නිකන් පාරක යන්න බෑ දැන්
    කිසිම නීතියක් දන්නෙත් නෑ
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,825
    1,790
    113
    රජයේ රෝහල
    අනතුර අඩුවෙන්න හේතුව සීට් බෙල්ට් කියල ලතෝනි දෙනවා .ඒක නෙවෙයි මහින්ද මහත්තයා ගහපු වැට් නිසා තමයි ගොඩක් උන් නොමැරි බේරෙන්නෙ.නැත්නම් පෙර්ලිලා යනවා යනතැන හිතාගන්නත් බෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,696
    1
    62,676
    113
    Mother Earth
    @Max_r ඒ වාහන කොහේ ගිහින් එන ගමන්ද බන් ? ඇබුල් තියල් ගේන්න ගිහින් එන ගමන්ද ? 🤷‍♂️
    Yfyi74.jpg
     
    Last edited: