අලුතෙන් ආ නැවකත් බාල ගල් අගුරු

TrashPanda

Active member
  • Feb 23, 2026
    104
    111
    43
    හදිසි මිලදී ගැනීම් යටතේ මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු තොගයේ අවසන් නැව්ගත කිරීම දින 8ක් ප්‍රමාද වීම සහ එක් නැවක බාල ගල්අඟුරු අඩංගු වීම හේතුවෙන්, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවම පිරිවැයකින් නිපදවිය හැකිව තිබූ මෙගාවොට් පැය 32,350 ක පමණ විදුලි ධාරිතාවක් අහිමි වී ගොස් ඇති බව වාර්තා වේ.


    ලක්විජය බලාගාරයේ නිලධාරීන් උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන්නේ, අවසන් ගල්අඟුරු තොගය මෙරටට ළඟා වන තෙක් දහනය කිරීම සඳහා අවශ්‍ය අතිරේක ගල්අඟුරු තොග බලාගාරය සතුව නොපැවතීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

    මීට පෙර ක්‍රියාත්මක වූ ට්‍රයිඩන්ට් සමාගම හරහා මෙරටට පැමිණීමට නියමිතව තිබූ නැව් 25 න් මෙරටට ලැබී ඇත්තේ නැව් 19 ක් පමණක් බවත්, එම සියලු නැව් ප්‍රමාද වී පැමිණියා සේම ඒවායේද අඩංගු වූයේ බාල ගල්අඟුරු බවත් නිලධාරීහු වැඩිදුරටත් අනාවරණය කරති.


    පවතින තත්ත්වය හමුවේ බලාගාරයේ අවම වශයෙන් මෙට්‍රික් ටොන් 50,000 කවත් ආරක්ෂිත සංචිතයක් පවත්වාගෙන යෑමට නොහැකි වීම දැඩි අවදානම් සහගත බවද ඔවුහු පෙන්වා දෙති.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,595
    16,821
    113
    35
    Spain
    @shenat පකෝ ඇවිත් නඩු දාපන් කියපන්. උඹලගේ කැරි කොටා රිව්වත් බෙට්ට දාන්නේ කොමෝඩ් එකෙන් එලියට. එහෙම කරලා ගූ බෙට්ට පෙන්නලා බනින්නේ ගිය ආණ්ඩුවට නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,584
    113
    ආශ්චර්යමත් රටක
    @shenat පකෝ ඇවිත් නඩු දාපන් කියපන්. උඹලගේ කැරි කොටා රිව්වත් බෙට්ට දාන්නේ කොමෝඩ් එකෙන් එලියට. එහෙම කරලා ගූ බෙට්ට පෙන්නලා බනින්නේ ගිය ආණ්ඩුවට නේ.

    පකෝ තොපේ පොන්නයන්ට නඩු චාන්න කියපන්. කොටා එපා කිව්වද උන්ට? 🤌🏼😹😹
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,595
    16,821
    113
    35
    Spain
    පකෝ තොපේ පොන්නයන්ට නඩු චාන්න කියපන්. කොටා එපා කිව්වද උන්ට? 🤌🏼😹😹
    Fozzie Bear Reaction GIF
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,416
    17,550
    113
    අමු ගොන්නු මුන් නම්..මොන්ටිසෝරි ළමයින්ටත් හපන්..ඒ ළමයිවත් ඵකම වැරැද්ද දෙපාරක් කරන්‍නෙ නෑ...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,595
    16,821
    113
    35
    Spain
    බයියො කලා බලලා 😂
    කාල බලන්න ඕන නෑ ජෙප්පෝ මේවා බාලයි කියන්න. ඒවාට රසායනාගාර පරීක්ෂණ තියෙනවා. එහෙමත් බැරි නම් පුච්ච්ලාම බලපල්ලා අඩුවෙන් කරන්ට් එක හැදෙනකොට පෙනේවි. කොහොමත් උඹලට මේවා තේරුමක් නැහැ නේ. උඹල මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලේ හදනවා කියුවම උඩ පැනගෙන අත්පුඩි ගහපු උන් නේ.
     
    • Haha
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,934
    18,193
    113
    කාල බලන්න ඕන නෑ ජෙප්පෝ මේවා බාලයි කියන්න. ඒවාට රසායනාගාර පරීක්ෂණ තියෙනවා. එහෙමත් බැරි නම් පුච්ච්ලාම බලපල්ලා අඩුවෙන් කරන්ට් එක හැදෙනකොට පෙනේවි. කොහොමත් උඹලට මේවා තේරුමක් නැහැ නේ. උඹල මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලේ හදනවා කියුවම උඩ පැනගෙන අත්පුඩි ගහපු උන් නේ.

    ගල් අඟුරු වේදනාව 😁
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,989
    29,558
    113
    බයියො කලා බලලා 😂
    ඔය ගොන් පාට් දාල අනුරට හිරේ යන එකෙන් බේරෙන්න බෑ. කාලා බලන්න ඕනේ නැහැ acreddited lab reports වල තියනවා අනුරගේ බාල ගල් අඟුරු වල කැරැට්ටුව :lol:

    Trident Chempar’s all 19 coal consignments fail independent quality tests

    https://www.sundaytimes.lk/260809/n...ts-fail-independent-quality-tests-651906.html
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,053
    3,283
    113
    colombo
    බයියො කලා බලලා 😂
    ජෙප්පෝ හොරා කෑවමා
    වැරද්දක් කරාම පිළිගෙන එක විවේචනය කරන්න බැරි ඇයි බාන්.


    වුන්ගෙන් කාලා බීලා ද ඉන්නේ.

    මේ වගේ වුන් ට කියන්නේ වහල්ලු කියලා. මහින්ඩ්ගේ බයියෝ වගේම වහල්ලු
     
    • Like
    Reactions: HKavinda