ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    "ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බවයි"
    Interesting....
     
    • Like
    Reactions: BINGU_PUTHA and KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    TLS වැඩත් නෑ උට්ටෝ.. 😅

    හාමු හාමු ගගා හැමිනෙන්නේ දැන් උන්ව ගෙදර යවල කොච්චර කල්ද? 😅🤌

    හාමුගෙ කාලෙ මං හොඳට ඇමතුවා.. දැන් උන් ගෙදරනේ..

    මේ සීන් එක් උනේ හාමුග් කාලෙද? 😅🤌

    හාමුද බන් ජනාධිපති? හාමු කරපුව කරන්නම් කියලද කොටා ආවේ?
    හාමු හාමු කිව්වම කසනවා ද? හාමුගෙන් තමයි පටන්ගන්න ඕන

    Fight Drama GIF by Amazon miniTV
     
    • Haha
    Reactions: prabaths

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    හාමු හාමු කිව්වම කසනවා ද? හාමුගෙන් තමයි පටන්ගන්න ඕන

    Fight Drama GIF by Amazon miniTV

    ගල් අගුරු ගැන කියන්න දෙයක් ඇත්තේම නෑ නේද? :lol: :lol:

    හාමු හාමු ගාන්නෙ උබනේ හාමු ගැන කියවන්න පටන් ගත්තේ... :oo:

    හාමුයි කලින් ආන්ඩුයි අත ඇරලා මේ ගල් අගුරු සීන් එක ගැන වචනයක් කියපං බලන්න :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අනුරට ගේමක් ගහන්න ඕනේ නම් ඔන්න චාන්ස් එක සෙට් එකම අස්සට දාන්න ඕනේ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගල් අගුරු ගැන කියන්න දෙයක් ඇත්තේම නෑ නේද? :lol: :lol:

    හාමු හාමු ගාන්නෙ උබනේ හාමු ගැන කියවන්න පටන් ගත්තේ... :oo:

    හාමුයි කලින් ආන්ඩුයි අත ඇරලා මේ ගල් අගුරු සීන් එක ගැන වචනයක් කියපං බලන්න :lol:
    ඒක තමයි මම ඇහුවේ හාමු කිව්වම කසනවද කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් කසන්නෙ නෑ.. උඹ මේ ගැන මීක් නැත්තෙ ඇයි?
    ගල් අඟුරු බාල ද කියල දන්නෙ නැතුව මොනවා කියන්නද? එදත් මම ඇහුවේ ගල් අඟුරු බාලද කියල. බාල නම් මොනවා හරි කියන්න පුළුවන්. නැත්නම් ඒ දවස්වල චීන පොහොර නැවට ගූ නැව කියල පන්නපු එක වගේ වෙන්න පුළුවන් කියන එක.

    චීන පොහොර නැව පන්නපු එකටත් විගණන වාර්තා තිබුන මට මතකයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ගල් අඟුරු බාල ද කියල දන්නෙ නැතුව මොනවා කියන්නද? එදත් මම ඇහුවේ ගල් අඟුරු බාලද කියල. බාල නම් මොනවා හරි කියන්න පුළුවන්. නැත්නම් ඒ දවස්වල චීන පොහොර නැවට ගූ නැව කියල පන්නපු එක වගේ වෙන්න පුළුවන් කියන එක.

    චීන පොහොර නැව පන්නපු එකටත් විගණන වාර්තා තිබුන මට මතකයි.

    අනේ මේ.. උබේ ආදා ටෝක්ස් අපි දන්නවා හොදට.. උබ දන්නෙ නැති නිසද මෙහෙම ටෝක් දුන්නේ..

    ගල් අඟුරු බාලයි කියන්න තියෙන එකම හේතුව generation අඩු එක.

    ටෙන්ඩර් එකේවත් ඇග්රිමන්ට් එකේවත් ගල් අඟුරු හොඳද නරකද කියල බලන්න generation බලනවා කියල එකඟ වෙලා නෑ. ලැබ් ටෙස්ට් විතරයි

    දැන් උන් දුන්න ලැබ් ටෙස්ට් එකත් අවුල්ලු..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    ගල් අඟුරු බාල ද කියල දන්නෙ නැතුව මොනවා කියන්නද? එදත් මම ඇහුවේ ගල් අඟුරු බාලද කියල. බාල නම් මොනවා හරි කියන්න පුළුවන්. නැත්නම් ඒ දවස්වල චීන පොහොර නැවට ගූ නැව කියල පන්නපු එක වගේ වෙන්න පුළුවන් කියන එක.

    චීන පොහොර නැව පන්නපු එකටත් විගණන වාර්තා තිබුන මට මතකයි.
    දැන් ඉතින් ජෙපි තර්ක දම දම ඉදල වැඩක් නැහැ.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ඡන්දෙට කලින් හිටියෙ අනුර කුමාර
    දැන් ඉන්නෙ අඟුරු කුමාර
    තව ටික දවසකින් අඳුරු කුමාර එයි
     
    • Like
    Reactions: BINGU_PUTHA

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    සියලුම ඩෝබින්ගේ නිවාඩු අවලංගුයි .. වහාම සේවයට වාර්තා කරන්න …
    ඩෝබිලා අවුරුදු කාලා හමාරයි 🥹🥹😭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ මේ.. උබේ ආදා ටෝක්ස් අපි දන්නවා හොදට.. උබ දන්නෙ නැති නිසද මෙහෙම ටෝක් දුන්නේ..

    දැන් උන් දුන්න ලැබ් ටෙස්ට් එකත් අවුල්ලු..
    ඔය රළපනාව කියන කෙනා ටෙස්ට් එකක් කරල නෙවෙයි ගල් අඟුරු බාලයි කිව්වෙ. generation අඩු නිසා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ඔය රළපනාව කියන කෙනා ටෙස්ට් එකක් කරල නෙවෙයි ගල් අඟුරු බාලයි කිව්වෙ. generation අඩු නිසා.
    ඉතින් යකෝ එලියෙ ඉන්න උන්ට සාම්පල් කොහොමත් බලන්න බෑ.. ගෙන්නන උන්ට විතරයි බලන්න පුලුවන්..

    දැන් මොකා කොහොම කිව්වත් ඔප්පු වෙලා ඉවරයිනේ බාලයි කියලා.. ලොක්කත් කියල තියෙන්නේ.. උබ ඒ කාලේ හීනීයට හෝදල දැන් එනව මෙතන බබා පාට් දාන්න 😅😅🤌
     
    • Haha
    • Like
    Reactions: jjpala and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    ඉතින් යකෝ එලියෙ ඉන්න උන්ට සාම්පල් කොහොමත් බලන්න බෑ.. ගෙන්නන උන්ට විතරයි බලන්න පුලුවන්..

    දැන් මොකා කොහොම කිව්වත් ඔප්පු වෙලා ඉවරයිනේ බාලයි කියලා.. ලොක්කත් කියල තියෙන්නේ.. උබ ඒ කාලේ හීනීයට හෝදල දැන් එනව මෙතන බබා පාට් දාන්න 😅😅🤌
    මූ දන්න පකක් නෑ බන් ගොන් පන්ඩිතයෙක් ඕකා. ගම් වල බෝක්කු උඩ ඉන්නවා ඔය වගේ බක පන්ඩිතයො
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    anduwe moka hitiyath okata sambanda un okkotama ukwanda one.naththan anurayagenuth wadak na unwa araksha karanawa nan