මෙන්න වැඩ. මිඉට වඩා දෙයක් #AKD ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනද? 💪💪💪💪💪

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,195
    6,924
    113
    ගග අද්දර
    Kanu wa witharai rajayen denne.
    Kanuwa wendesi karanawa, Network owners la ta bid karala position eka ganna puluwun.

    denta eka eka network waling hema thanma gahala tiyena kanu godak aewa ain karai.


    Nelum kulu nen sahenna area ekak cover karanna puluwan. eth indiyawa oke danna denne nehe.
    nelum kulune structure eka okatama hadala tiyena nisa sahenna teconology ekak ethena lesiyen ma impliment karanna puluwun.
    Ape gewal pettet eka Laga kanu thunakda koheda tiyei network providers la thun denek gahapu.
    Anna e wage ewa ain krla 1ka kanuwak danawa nam hari me kiyanwa wage.
    Netnam balana balana pette kandu Wala kanu.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,585
    1
    159,302
    113
    98
    කෑගල්ල
    වහිනකොට සින්ගල් නැති නොවෙන්න දෙයක් කරන්න බැරිද දන්නෙ නැ
    වැස්සක් ආවොත් අනාගතෙ අදත් නැ, හෙටත් නැ
     
    • Like
    Reactions: HKavinda and MOZ

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,354
    6,860
    113
    East Blue (Goa Kingdom)
    ඔතන වැරදීමක් 4G & 5G මාරු වෙලා මහ ලොකු දෙයක් නෙමේ ,


    ඔය කතාවේ වීඩියෝස් වලට comments දාල 4G & 5G වෙනස දැන ගත්තම තමන් උගතා කියල ඔලුව ඉදිමෙන්න තරම් මෝඩ උන් ටිකට ඔය කතාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ පේන්නේ නැහැ , හැබැයි ලොකු කම නම් අඩුවක් නැහැ .
     
    • Haha
    Reactions: Nidarshana_k

    signshop

    Well-known member
  • May 30, 2011
    12,393
    9,363
    113
    Dubai
    වහිනකොට සින්ගල් නැති නොවෙන්න දෙයක් කරන්න බැරිද දන්නෙ නැ
    වැස්සක් ආවොත් අනාගතෙ අදත් නැ, හෙටත් නැ
    Tower වලට උඩින් ටෙන්ට් එකක් ගහන්න කියමු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    sri lanka film GIF by Viber


    මොකක්ද අර්බුදය? 5G ද ඕන ගුපියන්ට?
    Grok එක update කරපං
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,450
    4,793
    113
    6gt tianawa. 5g tiyana rate umbalama ne haminenne 3g wat hariyata deepiyau kiala. kanu 1000k kianne hoda gaanak. gihin mobitel ekata dialog ekata banapan 4g hi karaot
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,902
    21,604
    113
    Panadura
    මොකක්ද බන් මේකෙ හිනාවෙන්න තියෙන්නෙ?
    4G තමයි long range හොඳම. 5G හොඳයි city area වල.
    අනිත් එක 4G වලින් හරියට දෙනවනන් ස්පීඩ් එක වැඩිත් එක්ක.
    ගෙදරට වෙලා වැල බල බල අතේ ගගහා ඉන්න උබට මොන 5G ද තඩියෝ
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    259
    237
    43
    Kanu wa witharai rajayen denne.
    Kanuwa wendesi karanawa, Network owners la ta bid karala position eka ganna puluwun.

    denta eka eka network waling hema thanma gahala tiyena kanu godak aewa ain karai.


    Nelum kulu nen sahenna area ekak cover karanna puluwan. eth indiyawa oke danna denne nehe.
    nelum kulune structure eka okatama hadala tiyena nisa sahenna teconology ekak ethena lesiyen ma impliment karanna puluwun.
    මේක ගෝතයා ඉන්න කාලෙ පටන් ගනිපු project එකමයි. උගේ අන්තිම කාලෙ ඕක නැවතිලා තිබිලා රනිල් ආයිත් පටන් ගත්තා. අනුරත් ඕක දිගටම කරගෙන යනවා. ටවර් එකක් හදන්න යන වියදමෙන් 50%-60%ක් විතරයි රජයෙන් දෙන්නෙ. bid කරලා නෙවෙයි ඉදිරිපත් වෙන company වලට ටවර් එක සම්පුර්ණ දෙනවා. සමහර ටවර් මේ company sharing agreement ගහලම හදන්න පටන් ගන්නවා. ඒත් owner වෙන්නෙ එක company එකයි. මේ වෙනකම් මේකෙන් වැඩිම ටවර් ගාණක් ඩයලොග් එකෙන් කළේ. මොබිටෙල්,hutch invest කරනවා ගොඩක් අඩුයි.