
හිඟන්නෝ ඕක බෙදාගන්න රණ්ඩු කරයි. රෑට සැපට නිදාගත හැකි නේ. මෙහෙ බස් හෝල්ට් විනාස කළා හිඟන හැත්ත. අන්තිමේ සීට් ගලවල දැම්ම උන් ලගින එක නවත්තන්න. ටික දවසකින් ඕකත් ගඳ ගහන කඩමලු පුරවාගෙන ඉන්න හිඟන ගුබ්බෑයමක් වෙනවා.මට රෑට ගිහින් කැරි ජෙප්පෙක් වගේ වීදුරු බිඳෙන්න ගලක් ගහල එන්න හිතෙනවා.![]()
![]()
Bus halt ekakata Magul berath gahala, polthel panuth pattu kara.ජෙප්පොන්ගේ මහා පරිමාණ ව්‍යාපෘති
අනිවා ඔය තමයි ඉතින් මුන්ගෙ කැපසිටි එක. බස් හෝල්ට් ජෙප්පො.හිඟන්නෝ ඕක බෙදාගන්න රණ්ඩු කරයි. රෑට සැපට නිදාගත හැකි නේ. මෙහෙ බස් හෝල්ට් විනාස කළා හිඟන හැත්ත. අන්තිමේ සීට් ගලවල දැම්ම උන් ලගින එක නවත්තන්න. ටික දවසකින් ඕකත් ගඳ ගහන කඩමලු පුරවාගෙන ඉන්න හිඟන ගුබ්බෑයමක් වෙනවා.
ඇයි ඇයි, මේ කියන්නේ මොනවා ද? මේ හඳලා තියෙන්නේ, මාතර - ලන්ඩන් කරලා ගන්නේ අපේ ආර්ථික ඔස්තාර් ඇමතිතුමා!අනිවා ඔය තමයි ඉතින් මුන්ගෙ කැපසිටි එක. බස් හෝල්ට් ජෙප්පො.![]()
Thank you AKD
බිලියන 90ක පොලී රහිත ණය මුදල අරගෙන දියුණු වෙලා ඊලඟ මැතිවරණෙත් මාලිමාවට ඡන්දේ දීලා දිනවන්න බලන් ඉන්න මං...
ගැම්මට පලාත් සභා ටික තියලා ගත්තාම අනෙක් අයට ඇඬෙයි
ඇයි ඇයි, මේ කියන්නේ මොනවා ද? මේ හඳලා තියෙන්නේ, මාතර - ලන්ඩන් කරලා ගන්නේ අපේ ආර්ථික ඔස්තාර් ඇමතිතුමා!
මාතරට අභිමානයක්, ඔය හිටපු රාජපක්ෂලා, මංගලලා, මංගලගේ තාත්තාලා මහානාම මොනව ද කලේ.
හඳුන් සෑර් තමා මාතර ජය කනුව! නගරය බේර ගන්න සුපිරි බලවතා වෙන්නේ!
අපි හඳුන්සර්ව ජනපති බැරි උනොත් අගමැතිත් කරලා නවතින්නේ...! අවුරුදු 76ට මේ ආර්ථික මොලෙත් එක්ක හැප්පෙන්න ජගතෙන් හිටිය ද? දැන් මෙතන කෙඳිරි ගානවා
ඒකනේ බන්, බයියොන්ට දැන් අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ, බොරුවට ඒ පාර කමන්ට් දාගෙන හැමිනෙනවා, බිලියන 90 කියන්නේ කෝටි 900 ද කියලා.. අයේ අහනවා පොලී නෑ කියලා 3%ක් ගන්නේ ඇයි කියලා.. බයින්ට මොලේ නෑ බන්, මේවා කතා කරලා තේරුමක් නෑ.. දරා ගන්න බැරිව ඉන්නේ..Polii rahitha naya denwa nam hodai ne bayyoo,![]()
ekatath adanawa
![]()
කිසිම අවුලක් නෑ.. ඒකනේ කියලා තියෙන්නේ, මංගලලා, මහනාමලා, රාජපක්ෂලා මොනව ද කලේKoo meke awlk naa ne bayyo
Thank you AKD
Aniwa Aniwa owa theren nathi bayyoo ne inneඒකනේ බන්, බයියොන්ට දැන් අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ, බොරුවට ඒ පාර කමන්ට් දාගෙන හැමිනෙනවා, බිලියන 90 කියන්නේ කෝටි 900 ද කියලා.. අයේ අහනවා පොලී නෑ කියලා 3%ක් ගන්නේ ඇයි කියලා.. බයින්ට මොලේ නෑ බන්, මේවා කතා කරලා තේරුමක් නෑ.. දරා ගන්න බැරිව ඉන්නේ..
රට දියුණු වෙලා මිනිස්සු ඒකේ ප්‍රතිලාභ ගන්නවා බලන් ඉන්න බැරි පෑලියාව තියෙන්නේ.., අනෙක දැන් බයියන්ගේ මහ උන්ට හොරා කන්න බෑනේ බන්.. ඒකේ දුක ඔය තියෙන්නේ
කිසිම අවුලක් නෑ.. ඒකනේ කියලා තියෙන්නේ, මංගලලා, මහනාමලා, රාජපක්ෂලා මොනව ද කලේඅපේ හඳුන් සෑර් තමා එදා මෙදා තුර මාතරින් බිහි උනු නියම නායකයා..
ගහපු කතිරේ ගැන අඩම්බරෙන් කටක් ඇරලා ලෝකෙට ඉංග්‍රිසියෙන්ම කියන්න පුළුවන් හඳුන් සර්ගේ වටිනාකම
------ Post added on Sep 21, 2026 at 7:29 PM
Gota Saharanta kiyala kareth okmaneඕක ඇතුලට තුන් හුලස් එකක් පත්තු කරල දැම්ම නම් ඒකෙ කම්පනයට වීදුරු සේරම බිඳෙයි. අන්න කරනව නම් මරු ආතල් වැඩ. ජෙප්පො ටික පස්සෙ අඬයි අනේ අපේ බස් හෝල්ට් එකේ වීදුරු කැඩුවා කියලා.![]()
![]()
බස් හෝල්ට් වලට රතිඤ්ඥා දාපු එකද ? හැබැයි අනුර ඊබ්‍රහිම් නානාගෙ පුතා සහරාන්ට කියල නම් දැම්මෙව්වෙ රතිඥ්ඤා වෙනුවට බෝම්බ. පල්ලි වලට හෝටල් වලට.Gota Saharanta kiyala kareth okmane![]()
උබට මහා කාබාසිනියා කාර අදහස්මයි එන්නේ නේද? යකෝ, උන් බලු වැඩ කලාට අපි බලු වැඩ කරන්න හොද නෑ. මොකද කොහොමටත් ඕවා අනුරයාගේ අම්මාගේ, අප්පාගේ, පුංචි අම්මාගේ සල්ලි නෙවෙයි. ඕවා අපේම බදු සල්ලි.ඕක ඇතුලට තුන් හුලස් එකක් පත්තු කරල දැම්ම නම් ඒකෙ කම්පනයට වීදුරු සේරම බිඳෙයි. අන්න කරනව නම් මරු ආතල් වැඩ. ජෙප්පො ටික පස්සෙ අඬයි අනේ අපේ බස් හෝල්ට් එකේ වීදුරු කැඩුවා කියලා.![]()
![]()
කිසිම අවුලක් නෑ.. ඒකනේ කියලා තියෙන්නේ, මංගලලා, මහනාමලා, රාජපක්ෂලා මොනව ද කලේඅපේ හඳුන් සෑර් තමා එදා මෙදා තුර මාතරින් බිහි උනු නියම නායකයා..
ගහපු කතිරේ ගැන අඩම්බරෙන් කටක් ඇරලා ලෝකෙට ඉංග්‍රිසියෙන්ම කියන්න පුළුවන් හඳුන් සර්ගේ වටිනාකම
------ Post added on Sep 21, 2026 at 7:29 PM