උත්සවවල සිංහල කළුවොන්ගෙ සිංදු දාන්ඩ නම් රුපියල් 20,000 - ලක්ෂ 1.25 ගෙවන්ඩලු. AI සිංදු ටිකක්, Copyright free music ටිකක් දාල නිකන් ඉන්ඩයි තියෙන්නෙ.🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,226
    2
    16,001
    113


    සංගීත නිර්මාණවල බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව බලපත්‍ර නීති
    විවාහ මංගල උත්සව, සාද, බැංකු, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික හා ආයතනික උත්සව මෙන්ම ඩීජේ සංදර්ශනවලදී ගීත වාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි ගැසට් කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් බව සඳහන් වේ.
    ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ඇතිකරනු ලැබූ කතිකාව මත ගැසට් කරන ලද මෙම රෙගුලාසි පසුගිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක වී ඇත.
    ඒ අනුව, සංගීතමය උත්සව පැවැත්වීම සඳහා හෝටල් සහ අනෙකුත් ආයතන විසින් බලපත්‍රයක් ලබාගත යුතු බව සංගමය දැනුම් දී තිබේ. සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාව අනුව එම බලපත්‍රය සඳහා අය කරන ගාස්තුව රුපියල් 20,000 සිට රුපියල් 125,000 දක්වා වෙනස් වේ.
    මුලදී මෙම බලපත්‍ර ක්‍රමය සංගමය නියෝජනය කරන ශ්‍රී ලාංකික සංගීත නිර්මාණ සඳහාත්, ඉන්දීය ප්‍රසාංගික හිමිකම් සංගමය (IPRS) හරහා නියෝජනය වන හින්දි සහ දෙමළ සංගීත නිර්මාණ සඳහාත් අදාළ වේ.
    මෙම නව රෙගුලාසි සම්බන්ධයෙන් හෝටල් කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලින් දැනටමත් ප්‍රතිචාර පළ වී තිබේ.
    ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති අසෝක හෙට්ටිගොඩ පවසා ඇත්තේ නව බලපත්‍ර ගාස්තුව හෝටල්වලට අමතර මූල්‍ය බරක් ඇති කළහොත්, ඇතැම් හෝටල් තම පරිශ්‍රවල සිංහල සංගීතය වාදනය කිරීම ගැන සලකා බලන බවයි.
    මෙම රෙගුලාසිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අවසානයේදී අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවද ඔහු පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ සැබෑ සංස්කෘතිය අත්විඳීම සඳහා මෙරටට පැමිණෙන සංචාරකයන් අතර සිංහල සංගීතයේ ජනප්‍රියත්වයට මෙය බලපෑම් කළ හැකි බව ඔහු සඳහන් කර ඇත.
    ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් විදේශීය භාෂාවලින් නිර්මාණය වූ සංගීත කෘති පමණක් වාදනය කරන උත්සව සහ වැඩසටහන් සඳහා මෙම බලපත්‍රය ලබාගැනීම අවශ්‍ය නොවේ.
    උත්සවය පැවැත්වීමට දින 14කට පෙර, එම උත්සවය සංවිධානය කරන හෝටලය හෝ ස්වාධීන උත්සව සංවිධායකවරයා විසින් බලපත්‍රය ලබාගත යුතුය. මෙහිදී ආයතනික පාරිභෝගිකයන්, මංගල උත්සව සංවිධායකයන් හෝ වෙනත් පුද්ගලික සංවිධායකයන්ටද අදාළ වගකීම පැවරේ.
    ACPOSL සංගමයට අනුව, පහත සඳහන් සංගීතමය උත්සව සහ වැඩසටහන් සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වේ.
    විවාහ මංගල උත්සව සහ මංගල සාද
    පෞද්ගලික සාද
    ආයතනික උත්සව
    රාත්‍රී භෝජන සහ නර්තන උත්සව
    සම්මාන ප්‍රදානෝත්සව
    නව නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සව
    ප්‍රවර්ධන වැඩසටහන්
    අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන උත්සව
    සංගීතමය විනෝදාස්වාදය ඇතුළත් සම්මන්ත්‍රණ
    ඩීජේ සංදර්ශන
    සජීවී සංගීත කණ්ඩායම්වල ඉදිරිපත් කිරීම්
    ගායක ගායිකාවන්ගේ සජීවී ඉදිරිපත් කිරීම්
    සජීවී සහ පටිගත කළ සංගීතය යන දෙකම ඇතුළත් මිශ්‍ර උත්සව
    සංගීත ප්‍රසංග
    සංගීතය කේන්ද්‍ර කරගත් වෙනත් සංදර්ශන

    ඩීජේ සහ සජීවී සංගීත උත්සව සඳහා බලපත්‍ර ගාස්තු
    සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාව අනුව ඩීජේ සහ සජීවී සංගීත උත්සව සඳහා අදාළ වන බලපත්‍ර ගාස්තු පහත පරිදි වේ.
    පුද්ගලයන් 100ට අඩු රු. 20,000
    පුද්ගලයන් 100–300 රු. 30,000
    පුද්ගලයන් 300ට වැඩි රු. 40,000

    සජීවී සංගීත උත්සව
    පුද්ගලයන් 100ට අඩු රු. 25,000
    පුද්ගලයන් 100–300 රු. 35,000
    පුද්ගලයන් 300ට වැඩි රු. 50,000

    පෞද්ගලික හෝ ආයතනික ඩීජේ උත්සව සඳහා සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාව අනුව ගාස්තු පහත පරිදි වේ.
    පුද්ගලයන් 100ට අඩු රු. 25,000 රු. 50,000
    පුද්ගලයන් 100–300 රු. 40,000 රු. 75,000
    පුද්ගලයන් 300ට වැඩි රු. 50,000 රු. 125,000

    ACPOSL සංගමයේ සභාපති නිලාර් එන්. කාසිම් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ මෙම නව රෙගුලාසි හඳුන්වා දීමට තීරණය කළේ සංගීත නිර්මාණවලට අදාළ කර්තෘභාග නිසි පරිදි අදාළ නිර්මාපකයන්, කතුවරුන් සහ ප්‍රකාශකයන් වෙත බෙදාදීමේ අරමුණින් බවයි.
    බොහෝ අවස්ථාවලදී ගායක ගායිකාවන්ට පිළිගැනීම සහ ගෞරවය හිමි වුවද, සංගීත නිර්මාපකයන් සහ ගී පද රචකයන් බොහෝ දෙනකුට නිසි ගෞරවය, නාම සඳහන් කිරීම සහ ඇගයීම නොලැබෙන බවද ඔහු සඳහන් කර ඇත.
    එබැවින්, වාණිජමය සංගීත උත්සවවලදී ඔවුන්ගේ සංගීත නිර්මාණ භාවිත කරන විට, එම නිර්මාණවලට අදාළ කර්තෘභාග සහ නිසි පිළිගැනීම ඔවුන්ට ලබාදීම මෙම රෙගුලාසිවල ප්‍රධාන අරමුණක් බව ඔහු පෙන්වා දී තිබේ.
    ACPOSL සංගමය පවසන්නේ මෙම බලපත්‍ර ක්‍රමය ප්‍රධාන වශයෙන් වාණිජමය වශයෙන් සංවිධානය කරන සංගීත උත්සව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන බවයි. ඇතැම් තත්ත්වයන් යටතේ කුඩා පරිමාණයේ කලාකරුවන් සහ ඩීජේ කලාකරුවන් මෙම අවශ්‍යතාවලට යටත් නොවන බවද සංගමය සඳහන් කර ඇත.
    කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සාධාරණ නොවන බව පවසමින් අසෝක හෙට්ටිගොඩ එය ‘අධික ක්‍රියාමාර්ගයක්’ ලෙස විවේචනය කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා හෝටල් සංගමය සංචාරක අමාත්‍යාංශය වෙත යොමු වී ඇති බවද ඔහු සඳහන් කර ඇත.

    වාණිජ ආයතන සඳහා වාර්ෂික බලපත්‍ර
    මෙම රෙගුලාසි හෝටල් සහ උත්සවවලට පමණක් සීමා නොවන අතර, පහත සඳහන් ස්ථාන සඳහාද අදාළ වේ.
    • සුපිරි වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳසැල්
    • බැංකු සහ මූල්‍ය ආයතන
    • ප්‍රදර්ශනාගාර
    • ප්‍රදර්ශන සංකීර්ණ
    • සාප්පු සංකීර්ණ
    • ආකේඩ් සහ ප්ලාසා
    • කාර්යාල ගොඩනැගිලි
    • සිනමා ශාලා

    වාණිජ පරිශ්‍ර සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කෙරෙන අතර, එහි ගාස්තුව පරිශ්‍රයේ වර්ග ප්‍රමාණය අනුව වෙනස් වේ.
    එමෙන්ම, අදාළ පරිශ්‍රය පිහිටි මහ නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය අනුවද බලපත්‍ර ගාස්තුව වෙනස් විය හැකිය.

    පොදු ප්‍රවාහන සේවා සඳහාද බලපත්‍ර ක්‍රමය
    මෙම බලපත්‍ර ක්‍රමය මගී බස් රථ, දුරගමන් බස් රථ, සංචාරක ප්‍රවාහන වාහන සහ මගී දුම්රිය සේවා සඳහාද අදාළ වන බව සඳහන් වේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,047
    18,201
    113
    ඉතින් අලගුඩු වේසිගෙ පුතෝ තෝ ධනවාදී එකෙක් නේද? ඒකනේ රනිල්ට පුක දෙන්නේ? ඔන්න දැන් ධනවාදේ විදියට intellectual property හදන්න යන්නේ ලංකාවේ. කුමක්ද ගැටලුව?
     
    • Haha
    Reactions: lilman

    signshop

    Well-known member
  • May 30, 2011
    12,338
    9,267
    113
    Dubai
    සිංහල සිංදු දාන්නේ නැතුව English, Tamil, Hindi සිංදු දාපල්ලා. ඒවට Copyright ගහන්න මුන්ට අයිතියක් නෑනේ.
    මේවගේ කේස් දාන උන්ට මෙහෙම දේවල්ම කරලා දාන්න ඕන.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,338
    9,267
    113
    Dubai
    මේ සීන් එකෙන් ලංකාවේ Music Industry එකට හෙන කේස් එකක් වෙනවා. බලපන් බොරුද කියලා. සාමාන්‍ය මිනිහෙක් වෙඩිමක් ගන්නේ හෙන ගේමක් දීලා. අතේ තියෙන පිච්චීයෙන්. එහෙම වෙඩිම ගන්න වෙලාවේ සිංදු වලට වෙනම ගානක් ගෙවයිද බන්. හරියට සුපිරි රටක වගේ. මේවා ප්‍රැක්ටිකල් නෑ. මේකෙන් ගයිකාවොන්ට ගායකයොන්ට කෙලවෙන සීන් එකක් මිසක් වෙන මගුලක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: zid2021

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,868
    1,015
    113
    ගෙදර
    ලෝයල්ටි Free සිංදු ටිකක් හදල යූටියුබ් දාමු. Suno ai වගේ එකක් යූස් කරමු. මුන්ට හු#$ ගන්න කියලා. සිංදු ලියන්න පුලුවන් එවුන් එකතු වෙලා වැඩේ කරන්න බැරිද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,338
    9,267
    113
    Dubai
    ලෝයල්ටි Free සිංදු ටිකක් හදල යූටියුබ් දාමු. Suno ai වගේ එකක් යූස් කරමු. මුන්ට හු#$ ගන්න කියලා. සිංදු ලියන්න පුලුවන් එවුන් එකතු වෙලා වැඩේ කරන්න බැරිද?
    එහෙම දෙයක් කරා නම් හැමිනෙනවා කළු කඩ සංගමයට
     
    • Like
    Reactions: Naughty_kiththa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,226
    2
    16,001
    113
    සිංහල සිංදු දාන්නේ නැතුව English, Tamil, Hindi සිංදු දාපල්ලා. ඒවට Copyright ගහන්න මුන්ට අයිතියක් නෑනේ.
    මේවගේ කේස් දාන උන්ට මෙහෙම දේවල්ම කරලා දාන්න ඕන.
    English හරි. ඉන්දියන් මොකක්ද සංගම් හුත්තකුත් තියෙනවලු බං හැබැයි. Tamil, Hindi එ‍් දෙකට අහු වෙනවද දන් නෑ

    ලෝයල්ටි Free සිංදු ටිකක් හදල යූටියුබ් දාමු. Suno ai වගේ එකක් යූස් කරමු. මුන්ට හු#$ ගන්න කියලා. සිංදු ලියන්න පුලුවන් එවුන් එකතු වෙලා වැඩේ කරන්න බැරිද?
    ඔව් මාත් හිතුවෙ එ‍්ක තමයි. සිංදු එහෙම අපි ලියන්ඩ ඕනෙත් නෑ බං. කියන්ඩ ඕන දේ ලියල සිංදුවක් දීපන් කියල prompt එකක් ගැහුවා නම් AI එකකින්ම Lyrics ත් ලියා ගන්න පුළුවන්නෙ.

    මේ දැන් එකක් ලියල දෙන්ඩ කිව්වා.

    Here are the lyrics written in Sinhala script about standing up against the Rs. 20,000 wedding music charge:

    Verse 1
    මංගල දා සතුට පිරුණු අපේම ගීතය ඇසෙද්දී
    නීති දමා සල්ලි කඩන්නයි මේ අය සැරසෙන්නේ
    අපේම සංස්කෘතියට දැන් මිලක් නියම කරලා
    විසි දාහේ බද්දක් ගහලා හිනාව උදුරාලා
    Chorus
    රුපියල් විසි දාහක් දෙන්න බෑ අපේම ගී ගයන්න
    මඟුල් ගෙදර සින්දු කියන්න කාටද බද්ද ගෙවන්නේ
    අපේ කලාව අපේ උරුමය අපි නෑ පසු බසින්නේ
    මේ අසාධාරණේට එරෙහිව අපි සටන් කරන්නේ
    Verse 2
    කලාකරුවන්ට ගරු කළත් මේක අමුතුම සූරාකෑමක්
    දුප්පත් යුවළකගේ සතුටට ගහනවා ලොකු පහරක්
    ඕනෑ නම් අපි රබාන ගහලා පද හදලා කියමුකෝ
    සල්ලි වලට යට වෙන්නේ නෑ මේ අපේම මඟුලකෝ
    Chorus
    රුපියල් විසි දාහක් දෙන්න බෑ අපේම ගී ගයන්න
    මඟුල් ගෙදර සින්දු කියන්න කාටද බද්ද ගෙවන්නේ
    අපේ කලාව අපේ උරුමය අපි නෑ පසු බසින්නේ
    මේ අසාධාරණේට එරෙහිව අපි සටන් කරන්නේ


    https://suno.com/song/665c8c09-e46b-41bb-86bb-3ae6d234b5c3

    ------ Post added on Sep 21, 2026 at 2:56 PM
     
    Last edited:
    • Like
    Reactions: TakaTakas

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    716
    864
    93
    488601439_588388047553130_6498077405332248888_n.jpg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,977
    14,095
    113
    🌎
    Hana Safa, Ashanya Premadasa වගේ අය Concert වල කියන්නේ වෙන එවුන්ගේ සින්දු. උන් එහෙම සින්දු කියනවනම්, Original Artist ට Concert එකට සැරයක් වෙනම ගාණක් දෙන්න ඕනද?
    ඔව් දෙන්න ඕනේ
     
    • Love
    Reactions: Sexy Somapala

    lilman

    Well-known member
  • May 10, 2009
    41,352
    55,333
    113
    Colombo
    ඉතින් පරන මිනිස්සුන්ගෙ සිංදු කියල හම්බ කරගන්නෙ නැතුව , උන්ගෙ සිංදු කියන්නෙ නැතුව අලුත් සින්දු ටිකක් හදල කියපල්ලකො ඉවරයිනෙ. පරන උන්ගෙ සින්දු පට්ට ගහන නිසානෙ උන් සල්ලි ඉල්ලන්නෙ.

    අලුතෙන් කොච්චර සින්දු හදන්න පුලුවන් උන් ඇතිද ? :)
     
    • Like
    Reactions: IndrajithGamage