කාලගුණේ පිං පඩි කන වේසිගෙ පුත්තු තවත් බයිලාවක් ගහයි. ගැඹුරු පීඩන අවපාතයක් වෙනවලු. උගෙ අම්මගෙ හුත්ත තමයි. 🤣🤣 හෙට ගොඩක් පැතිවලට වැස්සක්වත් එන් නෑ.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,298
    3
    16,082
    113
    අද කියන්නෙ, හවස 3.50 ට වගේ. හෙට හෙවත් සැප්තැම්බර් 22 වෙනිදා මේ Invest 95B ලබ්බ ගැඹුරු පීඩන අවපාතයක් තියා මොන හුත්තක්වත් වෙන් නෑ. නිකම්ම තිබිලා pressure එක වැඩි වෙලා අයින් වෙලා යනවා.

    අනික අද වැස්සට ගොඩක් පැතිවලට හෙට වහින්නෙව‍ත් නැති තරම්. අව්වක් නම් නැති වෙයි, හැබැයි වැස්ස නැති වළාකුළු පිරිච්ච පෙනුමක් තියෙයි.

    බලමුකො කවුද හරි කියල. කලින් එ‍්වා වගේ බලාගෙන ඉන්න දෙයක් නෑ. හෙට හවස 5 වෙද්දි බම්ප් කරපන්.

     
    Solution
    මම කිව්වා හරි නේද? එක බල්ලෙක් නෑ මේකෙ දැන්. 🤣🤣🤣

    in the jeep ගූ පොන්නය හැංගිලා නේද
    Maha wesi meheta 💦
    indarayge hutta. wahinawa iwarayak na.wanda wesi kata ariyoth iwarai
    wahianwa kelawarak na hutto thaama
    අද දවසෙම පලු යන්න වැස්ස!
    මෙහෙ වර
    අද දිවයිනේ තැනින් තැන වැහිනැති, මද වැසි හෝ ගිගිරුම් සහිත වැසි කාලගුණයක් බලාපොරොත්තු වන්න.

    ඉන්දරේ
    @IndrajithGamage adath wahinawa
    moko wenne?
    @IndrajithGamage

    homer-simpson-hide-in-shrubs.gif
    වහිනවා...
    වහිනවා පළු යන්න
    Its raining cats and dogs .......

    කෝ වරෙන් හුත්තිගෙ කොල්ලො ටික දැන්. කියපු දවසට කට පුක පියාගෙන ඉඳල...

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,810
    5,577
    113
    36
    කව්රුහරි මූට බෙහෙත් ටිකක් අරන් දුන්නොත් නරකද

    මෙහෙම පිස්සු කෙළියට වැඩක් කරගන්න පුළුවන් එකෙක් වගේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,843
    1
    63,015
    113
    Mother Earth
    අනික අද වැස්සට ගොඩක් පැතිවලට හෙට වහින්නෙව‍ත් නැති තරම්. අව්වක් නම් නැති වෙයි, හැබැයි වැස්ස නැති වළාකුළු පිරිච්ච පෙනුමක් තියෙයි.
    එළියට ගිහින් අහස බලල අපිටත් ඔහොම කියන්න පුළුවන්. 🤷‍♂️ 🤭 කාළගුණ බිජ්ජා දෙපාර්තමේන්තුව.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,298
    3
    16,082
    113
    Uba weather predictions balana app or platform eka mokakda kiyapan indrajith?
    Free ම තියෙන satellite maps කියවන්න ඉගෙන ගත්තා නම් හරි ඉතින්. මහා ලොකු දෙයක් නෑ. ප්‍රධාන වශයෙන් සුළං රටා ටිකයි, පීඩන රටා ටිකයි, උෂ්ණත්ව රටා ටිකයි තමයි. එ‍්වාගෙන් හැදෙන හැඩ බලල සාමාන්‍යයෙන් ඉස්සරහට වෙන දේ හිතාගන්න පුළුවන්.

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඕක තමයි. උන්ට මේ වගේ දාස් ගුණයක් accurate, real time data වලට access තිබිලත් කියවන්නෙම මොංගල් කතා. Satellite maps ටිකක් බලල සාමාන්‍ය දැනීමෙන් වෙනවා කියල මට තේරෙන දේයි උන් කියවන ලබ්බවලුයි සම්පූර්ණ පරස්පරයිනෙ.

    හැබැයි අදාළ වෙලාව අ‍ාවාම වෙන්නෙ හරියටම මම කියන දේම තමයි ඉතින්. උන් කරන්නෙ උන් කියපු එක වුණේ නැති වුණාම අ‍ැයි උන්ට වැරදුණේ කියල පැහැදිලි කරන එක. අනේ හුකේ.

    For example. ජූලිවල කිව්වා අගෝස්තු සැප්තැම්බර් පායලා ඔක්තෝබර් වෙද්දි බොන්ඩ වතුර නැති වෙනවා කියල. දැන් කියනවා ගං වතුරට සූදානම් වෙන්ඩලු. අනේ හුකේ. 🤣🤣

    හැබැයි මම නම් හරියටම කිව්වා සැප්තැම්බර්වල තඩි වැස්ස ගැන. ඔය ඕකුන් ජනවාරි වෙනකල් පායනවා, සුපර් එල් නීන්‍යෝ එනවා කියල මැරෙන්ඩ හදපු කාලෙ. Date එක්කම බලහන්.

    අන්න එ‍්ක තමයි වෙනස. මාත් maps කියවන්න ඉගෙන ගත්තෙ hobby එකට වගේ. හැබැයි කියන හැම දේම හරියටම හරි.

    No drought whatsoever in 2027.
    No floods. (at least nothing major, just some minor floods in some areas due to haphazard development / blocked waterways, that too in September - October period. November is going to be quite dry actually)

    October some rain yes, but November almost no rain, totally dry with just a few showers, definitely no floods, not even minor ones.

    December, January, February mid - Usually monsoon rain. Nothing big, just the usual.

    2026 - Aug - 19th

    According to Indrajith Gamage.

    As always check back and see who's correct when those times come. 😊

    https://elakiri.com/threads/දැන්-අ‍ායෙත්-කිව්වා-වගේම-පොඩි-වියළි-කාලගුණයක්-හැබැයි-සැප්තැම්බර්-ඉඳලා-සෑහෙන්න-වහිනවා-ඔව්-දිගටම-පායපු-පැති-ටිකටත්-එක්කම-indrajith-prediction-😎.2261383/





    @IndrajithGamage kiwanam ithin hari lol
    මම මෙහෙම thread එකක් දාන්නෙත් බං මුන් කියන දේවල් වලට වඩා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත දෙයක් වෙනවා කියල පෙනුණාම තමයි. වෙලාවකට උනුත් හරි prediction දෙනවා, මම එ‍් වෙලාවට thread දාන් නෑ වැඩක් නෑනෙ. හැබැයි මුන් කියන හුත්ත වෙන්ඩ යන දේට වඩා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත වුණාම ඉතින් කලින්ම කියල දානවා.

    මාත් කොහොමත් මේවා දාන්නෙ අ‍ැරියස් පොන්නයො fire වෙන භාෂාවෙන් තමයි. එතකොට උන් මම කියන එකක් වරදිනකල් නොමිලේම බලාගෙන ඉන්නවනෙ. හරි ගියාම උන් එක්කො කට පුක පියාගෙන කැපෙනවා. නැත්තම් අදාළ නැති රෙද්දක් කියවල බිජ්ජ කහගෙන යන්ඩ යනවා.

    හැබැයි ඉතින් පොඩ්ඩක් හරි වැරදුණොත් ඉතින් උන්ට එදාට field day තමයි. හැංගිලා බලන උනුත් එළි බැහැල රටේ නැති කතා කියවල සතුටු වෙනවා. මාත් ඉතින් හොඳටම හොයල බලල දාන්නෙත් එහෙම risk එකක් තියෙන නිසා තමයි.

    හැබැයි මේ අවුරුද්දටම කියපු කිසිම දෙයක් වැරදුණේ නෑ. පොඩ්ඩක් හරි වැරදුණා නම් අමුතුවෙන් හොයන්න ඕනෙත් නෑ, අ‍ැරියස් කාරයො බලෙන්ම හොයල මතක් කරල දෙනවා. 🤣🤣
    ------ Post added on Sep 21, 2026 at 8:05 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,843
    1
    63,015
    113
    Mother Earth
    අපි නම් උබ කියන ඒවා සීරියස් ගන්නෙ නෑ. මොකද පෘථිවිය ගෝලාකාර නෑ පෘථිවිය තැටියක් වගේ කියල කියපු මිනිහනේ. 🤭 🤷‍♂️
     
    • Haha
    Reactions: jhnnwp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,013
    101,664
    113
    ලග ළග කාලගුණ අනාවැකි කියන්න උබ වාහාලක දෙයියොද? දැන් වැහැලා වැහැලා අඩු කරේ. අහසත් පිරිලා