මහින්ද මැතිඳුන් රත්තරන්ට සුබ පතන්නට ගෙදර ගිහින් 🪙🌷🏠
clumsyhulk Well-known member Sep 20, 2024 9,338 14,998 113 🌎 Sep 21, 2026 #1 Reactions: Smartm, ChoronaSottiya and planner123
Honey Bunch Well-known member Nov 24, 2018 17,542 27,108 113 Kandy Sep 21, 2026 #2 රත්තරන් සර් Reactions: clumsyhulk
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,441 4,131 113 Sep 21, 2026 #3 රත්තරන්ට තාම නඩුවක් සෙට් උනේ නැත්තෙ කොහොමද?
clumsyhulk Well-known member Sep 20, 2024 9,338 14,998 113 🌎 Sep 21, 2026 #4 ඔය වාහනේ අයිනෙ ඇවිදගෙන යන බ්ලැක් ඇන්ඩ් වයිට් ඇදලා ඉන්න අය කවුද? මහින්ද ගාව රැකියාවක් විදියට කරන අයද? රජයෙන් දෙන අයද? Bi වහල් සේවකයෝද?
ඔය වාහනේ අයිනෙ ඇවිදගෙන යන බ්ලැක් ඇන්ඩ් වයිට් ඇදලා ඉන්න අය කවුද? මහින්ද ගාව රැකියාවක් විදියට කරන අයද? රජයෙන් දෙන අයද? Bi වහල් සේවකයෝද?
Ysa Karu Well-known member May 29, 2014 21,163 1 11,664 113 Sep 21, 2026 #5 clumsyhulk said: ඔය වාහනේ අයිනෙ ඇවිදගෙන යන බ්ලැක් ඇන්ඩ් වයිට් ඇදලා ඉන්න අය කවුද? මහින්ද ගාව රැකියාවක් විදියට කරන අයද? රජයෙන් දෙන අයද? Bi වහල් සේවකයෝද? Click to expand... meke inna baiyo toiyo thama. post dan nathi welawata mainda mahattaya ekka duwanawa Reactions: Chimpanzee Putha, clumsyhulk, thani ataya and 1 other person
clumsyhulk said: ඔය වාහනේ අයිනෙ ඇවිදගෙන යන බ්ලැක් ඇන්ඩ් වයිට් ඇදලා ඉන්න අය කවුද? මහින්ද ගාව රැකියාවක් විදියට කරන අයද? රජයෙන් දෙන අයද? Bi වහල් සේවකයෝද? Click to expand... meke inna baiyo toiyo thama. post dan nathi welawata mainda mahattaya ekka duwanawa
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 2,092 3,130 113 Sep 21, 2026 #6 සිංහයයි කොටියයි දෙන්නම එක ගෙදර. කැරි මයිනට කැරම වැඩේ උනේ
thani ataya Well-known member Aug 8, 2016 1,473 327 83 Sep 21, 2026 #7 පිටිපස්සෙ සීට් එකේ ඉරි ශර්ට් එකක් ඇඳලා ඉන්නෙ කවුද? සුමනදාස ලොක්කද...?
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,441 4,131 113 Sep 21, 2026 #8 මයින්ද මාත්තියට අර්චුනා අතින් තමා අවසන් වතුර උගුර බොන්න වෙන්නෙ මේ යන විදිහට
Yastysan Well-known member Jan 14, 2018 730 668 93 Sep 21, 2026 #9 මාර වැඩේ කියන්නේ එතකොටම කොටිචුනාත් එතනට ඇවිත් ඉදලා