මැණික් බිස්නස් කරන පොඩ්ඩා 👌 😍 💎 💎 💎

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,387
    4,025
    113
    බේරුවල කොයි හරියෙද බන් පතල් තියෙන්නෙ
    රත්නපුරේට වඩා ලොකු ජෙම් මාකට් එකක් බේරුවල තියෙන්නෙ ඇයි
    සිංහලය කැරිම මෝඩය මහන්සි වෙලා පතල් රස්සව කරල හම්බවෙන ගලෙන් කොහෙවත් ඉන්න හම්බ රැලක් පෝසත් කරනව
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    784
    2,202
    93
    33

    ඉතින් බං සිංහල ජෙම් බිස්නස් කරන උන්ට වඩා ගානක් බේරුවල හම්බයෝ දෙන නිසා විකුනන්නේ. රත්නපුරේ මුදලාලිලත් මැණික් අරන් අනිත් දවසේ බේරුවල යනවා එක විකුණන්න. හම්බයෝ හොඳ network එකක් හදාගෙන තියෙන්නේ. China, Bangkok සතියට මාසෙට කීප පාරක් ගිහිල්ලා විකුණාගෙන එනවා. සිංහල උන් ලොකු profit margin වලට කෑදරකමේ ලංකාවේත් හෙට්ටු කරනවා, රට ගිහිල්ලත් හෙට්ටු කරනවා. දැන් Chinese උන් ඉස්සර වගේ රත්නපුරේ එන්නේ නෑ. බේරුවල යන්නේ මැණික් ගන්න. රත්නපුරේ පතල් ටික නැත්නම් මේ වෙනකොට බේරුවල ඔක්කොම අල්ලාගෙන
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,659
    8,953

    ☝️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,717
    1
    62,745
    113
    Mother Earth
    අඩේ බලපන්කො ජෙම් බිස්නස් එක හම්බයොන්ගෙ අතට ගිහින් තියෙන හැටි. සිංහලු පස් කාගෙන මඩ කාගෙන මැණික් හොයලා දෙනවා. අනේ මන්දා බන්. ඇයි දන්නෙ නෑ දවසින් දවස සිංහල මිනිස්සු වළ පල්ලට යන්නෙ. කුහක කම නිසා වෙන්න ඇති. 🤷‍♂️
     
    • Like
    Reactions: max_pain

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,387
    4,025
    113
    ඉතින් බං සිංහල ජෙම් බිස්නස් කරන උන්ට වඩා ගානක් බේරුවල හම්බයෝ දෙන නිසා විකුනන්නේ. රත්නපුරේ මුදලාලිලත් මැණික් අරන් අනිත් දවසේ බේරුවල යනවා එක විකුණන්න. හම්බයෝ හොඳ network එකක් හදාගෙන තියෙන්නේ. China, Bangkok සතියට මාසෙට කීප පාරක් ගිහිල්ලා විකුණාගෙන එනවා. සිංහල උන් ලොකු profit margin වලට කෑදරකමේ ලංකාවේත් හෙට්ටු කරනවා, රට ගිහිල්ලත් හෙට්ටු කරනවා. දැන් Chinese උන් ඉස්සර වගේ රත්නපුරේ එන්නේ නෑ. බේරුවල යන්නේ මැණික් ගන්න. රත්නපුරේ පතල් ටික නැත්නම් මේ වෙනකොට බේරුවල ඔක්කොම අල්ලාගෙන
    අර කුඩ ඉහලගෙන ප්ලාස්ටික් බංකු ටිකක් තියාගෙන ඉරිද සතිපොල වගේ තියන මාකට් එක නේද රත්නපුරේ ජෙම් මාක්ට් එක කියන්නෙ :lol:

    අඩේ බලපන්කො ජෙම් බිස්නස් එක හම්බයොන්ගෙ අතට ගිහින් තියෙන හැටි. සිංහලු පස් කාගෙන මඩ කාගෙන මැණික් හොයලා දෙනවා. අනේ මන්දා බන්. ඇයි දන්නෙ නෑ දවසින් දවස සිංහල මිනිස්සු වළ පල්ලට යන්නෙ. කුහක කම නිසා වෙන්න ඇති. 🤷‍♂️
    කොහෙ හරි ලොකූ වරදක් සිදුවි ඇති බව පෙනෙනවා
    තව අවුරුදු දහයකින් විතර වරදේ ප්‍රමාණය කාටත් දැනගැනීමට ලැබේවී
     
    • Sad
    Reactions: Candid-B

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,600
    8,868
    113
    Galaha
    අඩේ බලපන්කො ජෙම් බිස්නස් එක හම්බයොන්ගෙ අතට ගිහින් තියෙන හැටි. සිංහලු පස් කාගෙන මඩ කාගෙන මැණික් හොයලා දෙනවා. අනේ මන්දා බන්. ඇයි දන්නෙ නෑ දවසින් දවස සිංහල මිනිස්සු වළ පල්ලට යන්නෙ. කුහක කම නිසා වෙන්න ඇති. 🤷‍♂️
    මම මේදවස්වල පොඩි කෝස් එකක් අරනව. ඉන්නෙ ඔක්කොම සිංහල උන්. කැරිම වේසිගෙ පුතලා ටිකක් ඉන්නෙ. මම අවුරුදු ගානකින් මෙහෙම හරියට මිනිස්සු අෂ්‍රයකට වැටුනෙ, අප්පිරිය වෙලා තියෙන්නෙ. දැන් වැඩේ මග දාල යන්න බැරි නිසා කරනව නැත්තන් අප්පිරියක් කලුවෝ එක්ක වැඩ කරන්න.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,729
    10,350
    113
    මීට වඩා පොඩි එකෙක් එනවා බේරුවල මැණික් පොලට

    මම මේදවස්වල පොඩි කෝස් එකක් අරනව. ඉන්නෙ ඔක්කොම සිංහල උන්. කැරිම වේසිගෙ පුතලා ටිකක් ඉන්නෙ. මම අවුරුදු ගානකින් මෙහෙම හරියට මිනිස්සු අෂ්‍රයකට වැටුනෙ, අප්පිරිය වෙලා තියෙන්නෙ. දැන් වැඩේ මග දාල යන්න බැරි නිසා කරනව නැත්තන් අප්පිරියක් කලුවෝ එක්ක වැඩ කරන්න.
    ඔයාට තාම හම්බවෙලා නෑ! 😅
    ------ Post added on Sep 21, 2026 at 7:05 PM
     
    • Sad
    Reactions: max_pain

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,013
    76,496
    113
    බේරුවල කොයි හරියෙද බන් පතල් තියෙන්නෙ
    රත්නපුරේට වඩා ලොකු ජෙම් මාකට් එකක් බේරුවල තියෙන්නෙ ඇයි
    සිංහලය කැරිම මෝඩය මහන්සි වෙලා පතල් රස්සව කරල හම්බවෙන ගලෙන් කොහෙවත් ඉන්න හම්බ රැලක් පෝසත් කරනව
    රත්නපුරෙන් අරන් ඇවිත් බේරුවල විකුනන සීන් එකක් තියෙන්නෙ. ඔතන අම්බානෙකට චීන්නු ඉන්නව්ලු. මම දන්න එකෙකුත් දවස ගානෙ ඕකට දුවනව.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    890
    1,782
    93
    මැණික් බිස්නස් එක ගොඩක් වෙලාවට වෙන්නෙ විශ්වාසය මත.
    මැණික් ගල් කවුරුත් කෑෂ් වලට ගන්නෙ නෑ.
    A ගෙන් B ට, B ගෙන් C ට, C ගෙන් D ට ගිහිල්ල අන්තිමට පිටරට බයර් ට ගියාට පස්සෙ තමයි D ගෙන් C ට C ගෙන් B ට ගිහිල්ල අන්තිමට A ට සල්ලි යන්නෙ.

    ඕක අස්සෙ පොලු තියන උන් වැඩියි. ඒ සල්ලි වලට රෝල ගහන්න ගිහිල්ල බංකොලොත් වෙන උනුත් සෑහෙන ඉන්නවා. බේරුවල උන් පොලු තියන්නෙ නැතිව ගේම ගහන හැටි දන්නවා. 1980 ගණන් වල ඉඳලම උන් මේ බිස්නස් එකේ ඉන්න හින්ද උන් උපරිම විශ්වාසය හදන් ඉන්නෙ. ඔය නෙට්වර්ක් එක කොහෙත්ම කඩන්න නම් බෑ.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,531
    3,276
    113
    18
    Bohitiya

    uba මැණික් dakala thiyenawada
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,729
    10,350
    113
    මැණික් බිස්නස් එක ගොඩක් වෙලාවට වෙන්නෙ විශ්වාසය මත.
    මැණික් ගල් කවුරුත් කෑෂ් වලට ගන්නෙ නෑ.
    A ගෙන් B ට, B ගෙන් C ට, C ගෙන් D ට ගිහිල්ල අන්තිමට පිටරට බයර් ට ගියාට පස්සෙ තමයි D ගෙන් C ට C ගෙන් B ට ගිහිල්ල අන්තිමට A ට සල්ලි යන්නෙ.

    ඕක අස්සෙ පොලු තියන උන් වැඩියි. ඒ සල්ලි වලට රෝල ගහන්න ගිහිල්ල බංකොලොත් වෙන උනුත් සෑහෙන ඉන්නවා. බේරුවල උන් පොලු තියන්නෙ නැතිව ගේම ගහන හැටි දන්නවා. 1980 ගණන් වල ඉඳලම උන් මේ බිස්නස් එකේ ඉන්න හින්ද උන් උපරිම විශ්වාසය හදන් ඉන්නෙ. ඔය නෙට්වර්ක් එක කොහෙත්ම කඩන්න නම් බෑ.
    බේරුවල උන් පොලු කියන්නෙ චීනගෙ පාස්පෝට් එකත් ගල් කරල
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    784
    2,202
    93
    33
    අර කුඩ ඉහලගෙන ප්ලාස්ටික් බංකු ටිකක් තියාගෙන ඉරිද සතිපොල වගේ තියන මාකට් එක නේද රත්නපුරේ ජෙම් මාක්ට් එක කියන්නෙ :lol:

    කොහෙ හරි ලොකූ වරදක් සිදුවි ඇති බව පෙනෙනවා
    තව අවුරුදු දහයකින් විතර වරදේ ප්‍රමාණය කාටත් දැනගැනීමට ලැබේවී
    රත්නපුර ටවුන් එකේ බිස්නස් වැඩිය වෙන්නේ නෑ. නිවිතිගල තමා ලොකුවට බිස්නස් වෙන්නේ. බේරුවල අයත් නිවිතිගල එන්නේ. එතනත් ඔය ලොකුවට පෙන්න නෑ. සුදු සරම් ගහ ගත්ත නාකි ටෝච් එක අතේ තියන් ඉන්නවා බලන අයට පේන්නේ. කෝටි ගානක් බිස්නස් පැයට වෙනවා. ඔක්කොම විශ්වාසය මත. ඉක්මන් Decision, හොඳ ගල් හොයා ගන්න හැකියාව, හෙට්ටු කරලා ගන්න හැකියාව මත ලාභය තියෙන්නේ. ගාල අරගෙන cut කරලා heat treatment කළාම සමහර ඒව ගත්ත ගාන වගේ 20-30 ගුණයට විකුණන්න පුළුවන්

    ------ Post added on Sep 21, 2026 at 7:29 PM