ලංකාවේ බිස්නස්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ලංකාවේ බිස්නස් කරන්න පුළුවන් මොන අංශ වලින්ද? සහ බිස්නස් එකක් මුලින්ම පටන් ගනිද්දි ඔන කරන මූල්‍ය ප්‍රාග්ධනය ගැන අයිඩියා එකක් කියපල්ලකෝ දන්න උන්.
     
    • Like
    Reactions: yaka92

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,105
    9,941
    113
    pol ban. dan lorry wala awilla dress, coconut wikunana ewun pirila. ape pathe dial ekak enawa podi karathyaka. pora masekta 5lak hamba karnawa. pora enne ape pathe lane 2 vitrai. wade kiyanne pora hamba wena labaya aragena horse betting danna yanawa. nattum supiriyta iina puluwan porata.
     
    • Like
    Reactions: DiksonAlex