මන් හිතන්නේ ඒවා ඉන්ට්‍රුසිව් තොට්ස් බන්, මූ ගානක් නැතිව කියල දානවා. අපි කටවහන් ඉඳියට.උබට මහා කාබාසිනියා කාර අදහස්මයි එන්නේ නේද? යකෝ, උන් බලු වැඩ කලාට අපි බලු වැඩ කරන්න හොද නෑ. මොකද කොහොමටත් ඕවා අනුරයාගේ අම්මාගේ, අප්පාගේ, පුංචි අම්මාගේ සල්ලි නෙවෙයි. ඕවා අපේම බදු සල්ලි.
![]()
------ Post added on Sep 21, 2026 at 10:15 PM