කොයි පචේද හරි part 2

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,189
    6,050
    113
    canada
    පචේ පරිණාමය 20,000. 25,000, 31,000, 35,000, 60,000

    35,000 එක් පාරටම 60,000 කරපුඑක වැරදියි. දොඩොබිලට එක පාරට හෝදන්න අමාරුයි. ටික ටික වැඩි කරන්න අනුර සහෝදරයා
     
    • Haha
    Reactions: rejectzion

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,118
    2
    54,926
    113
    @Hyaenidae හොදට බලල කියපං

    First videos 2 Ditwah damage reparations (20K-25K)

    Ithuru tika total planned ewa wage (Low income, war affected, other natural disasters, plantation regions)

    https://www.news.lk/current-affairs...-victims-under-rebuilding-sri-lanka-commences

    The President pointed out that approximately 20,000 to 25,000 new houses will need to be constructed in the aftermath of the disaster and that together with the 31,000 housing units previously planned under the National Housing Development Authority, a total of around 50,000 to 55,000 houses will be constructed this year.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,684
    2,492

    මේකත් හෝදන්න ආවා කියන්නේ උබ එසේ මෙසේ ඩෝබියෙක් නෙවෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,715
    72,948
    113
    මාලඹේ

    අවුරුද්ද ඉවර වෙන්න තව මාස 3 නයි තියෙන්නේ ගෙවල් 35000 ක් තියා 3500 ක් වත් හදලා නැහැ නේද?
    දිට්ටා එකෙන් ගෙවල් නැති වෙච්ච අයත් තාමත් කුඩාරම් වල කියලා දැක්ක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,118
    2
    54,926
    113
    මේකත් හෝදන්න ආවා කියන්නේ උබ එසේ මෙසේ ඩෝබියෙක් නෙවෙයි.

    @2osama ne interpret karala denna que 😂 waradida ithin?

    අවුරුද්ද ඉවර වෙන්න තව මාස 3 නයි තියෙන්නේ ගෙවල් 35000 ක් තියා 3500 ක් වත් හදලා නැහැ නේද?
    දිට්ටා එකෙන් ගෙවල් නැති වෙච්ච අයත් තාමත් කුඩාරම් වල කියලා දැක්ක

    Keeyak hadalada kiyala nam danne na hariyatama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,715
    72,948
    113
    මාලඹේ

    Keeyak hadalada kiyala nam danne na hariyatama
    අන්න එක තමා ඔතන කියලා තියෙන්නේ අනුර දන්නෙත් නැ ඇත්තටම ගෙවල් කියක් හදන්න ඔනේද කියලා😂 කියක් හදලද කියලා පොර දන්නෙත් නෑ😂
    ඔහේ කටට එන බොරුවක් කියලා දානවා මොඩයො ටික අත්පුඩි ගහනවා😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,413
    168,570
    113
    එකමත් එක රටක
    First videos 2 Ditwah damage reparations (20K-25K)

    Ithuru tika total planned ewa wage (Low income, war affected, other natural disasters, plantation regions)

    https://www.news.lk/current-affairs...-victims-under-rebuilding-sri-lanka-commences

    The President pointed out that approximately 20,000 to 25,000 new houses will need to be constructed in the aftermath of the disaster and that together with the 31,000 housing units previously planned under the National Housing Development Authority, a total of around 50,000 to 55,000 houses will be constructed this year.
    ඔය විදියට මේකත් පැහැදිලි කරපං බලන්න… 🤌

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    996
    1,700
    93
    වේදනාවට කෑගනවා උඹලා, ආසියාවේ දැවැන්තම සහ ලෝකයේ වේගවත්ම සංවර්ධනය වෙමින් පවතින රට ලංකාව වෙලා තියෙන්නේ දැන්.. බලහල්ලා හොඳට ඇස් ඇරලා, 35000 -> 60000 පච පච ගාලා කෙදිරි ගාන්න එපා, අනුර අපේ ජනාධිපති සහෝදරයා, එක රැස්වීමක ඉඳන් අනෙක් රැස්වීමට යනකොට අලුතෙන් ගෙවල් හදන්න සල්ලි රජයට ඇවිල්ලා විතරක් නෙමෙයි, ගෙවල් 25000ක් හදලත් ඉවරයි., ඒකයි 35000+25000 =60,000 වුනේ. මෙහෙම දැනීමක්, බුද්ධියක් තියෙන මිනිස්සු මීට කලින් 76 අවුරුද්දක් හිටියේ නැති නිසයි උඹලට ඕවා තේරෙන්නේ නැත්තේ. 🤌
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,705
    48,173
    113
    First videos 2 Ditwah damage reparations (20K-25K)

    Ithuru tika total planned ewa wage (Low income, war affected, other natural disasters, plantation regions)

    https://www.news.lk/current-affairs...-victims-under-rebuilding-sri-lanka-commences

    The President pointed out that approximately 20,000 to 25,000 new houses will need to be constructed in the aftermath of the disaster and that together with the 31,000 housing units previously planned under the National Housing Development Authority, a total of around 50,000 to 55,000 houses will be constructed this year.

    සුනිල් හඳුන්නෙත්තිගේ කථාවෙත් කිව්වා ඔහොම ඵකක්