කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,100
    5,118
    113
    යාලුවෙක්ට කියල රෙන්ට කාර් පටන් අරන් කොළ්ඹ Tuk Tuk දුවන එක සම්පුර්නයෙන් බෑන් කරන්නෙත් බැරිනෑ😁

    මුන්ට ට්‍රැක්ද බං.

    අර ගෙවල් වලට බේත් දෙන්න අනුර එවනව කීව සුදු පොඩි බෝලෙවගෙ ඉටිකිරිස් නර්ස් නෝනා🤱 එක්ක තව දෙන්නෙක්👬 කාර් එකෙ දාන් ආවොත් අල්ලන්නැති වෙයිද😂
    ------ Post added on Sep 21, 2026 at 6:35 PM
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,529
    113
    Panadura
    පදික මාරුවෙත් ඉස්සර කරන් ගිහින් කරනම් ගැසූ පොලිස් යතුරුපැදිය



    නඩු දාමු ද​
     
    • Haha
    Reactions: Inigo Montoya

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,939
    3,291
    113
    මේක තමා හරි ක්‍රමේ. Manufacture Seat 4 කියලා දාලා තියෙනවා නං 4යි තමා. මරුටි වගන් ආර් මීරා වල පස්සේ සිට් බෙල්ට් දෙකයි එන්නේ. ඒවාට සිට් බෙල්ට් අමුනලා පහක් කරගන්න බැහැ. ලංකාවේ ගොඩක් මෝඩයෝ මේවා දන්නෙ නැහැ. Spacia එකෙත් 4 යි සිට්. දඩ ගහන්නම ඕනෙ. හොද වැඩ.
    අඬන්නෙ නැතුව 2015 ඇල්ටො එකක් ගනින් . එතකොට පුළුවන් පිටිපස්සීට් එකේ තුන්දෙනෙක් යන්න ඒකනෙ එකේ පිටිපස්සෙ තුන් දෙනෙක්ට සීට් බෙල්ට් දාලම එන්නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,676
    48,119
    113
    අඬන්නෙ නැතුව 2015 ඇල්ටො එකක් ගනින් . එතකොට පුළුවන් පිටිපස්සීට් එකේ තුන්දෙනෙක් යන්න ඒකනෙ එකේ පිටිපස්සෙ තුන් දෙනෙක්ට සීට් බෙල්ට් දාලම එන්නෙ

    :yes:
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    930
    925
    93
    Homagama
    යකුනේ මේවයෙ කියන්නෙ සීට් බෙල්ට් තියෙන ගාණට විතරයි යන්න පුළුවන් කියල
    ඊට වඩා වැඩියෙන් යන්න බෑ
    ඕක apply වෙන්නෙ highway එකට මම හිකන්නෙ මොකද highway එකේ risk එක වැඩි accident එකක් වෙන
    තැරි ගහල මැරිල ගියාම තේරෙයි මොකද්ද මේ කියන්නෙ කියල
     
    • Like
    Reactions: waca

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,213
    11,259
    113
    Forest
    Ithin 7 ma seat belt dagena yanawa nam prashnayak na eka seat eke 3 giya kiyala.



    Mekath ehemama thama sedan wala rear seat eke seat belts 3 thiyenawa ne. Seat belts 3 dagena 3 denekuta yanna puluwan awulak na.

    Seat belts 2 rear seat thiyena vehicle ekaka middle kena seat belt nathuwa giyoth thama violation ekak wenne.
    Eth oya middle seat belt eka 3 point seat belt ekak widihata aawe 2010n wage passe. Sedan and SUV godak thiyenawa 5 seater but middle belt ekak waist witharak ena. Eka daan gihin accident ekak unaama dekata madden kadala yanne. Anika policiyen randomly belt hai karaganna kiwwata anchor point ekak design karala enna oni mount karanna originally. Ehema design karanna bari hinda thama 3 point seat belt 4k witharak aawe



    You tell me how you are going to fix a 3 point seat belt to a Wagon R
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,985
    29,550
    113
    පචයගේ ගජ මිතුරු චෞර වළල්ලෙන් පචයා ගහන සහගහන බදු ගෙවලා 7-seater SUV එකක් හරි කෝටි 4-5 Hiace එකක් හරි ගන්න පවුලටම ගමනක් යන්න.
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    590
    737
    93
    ශ්‍රී ලංකාව
    අඬන්නෙ නැතුව 2015 ඇල්ටො එකක් ගනින් . එතකොට පුළුවන් පිටිපස්සීට් එකේ තුන්දෙනෙක් යන්න ඒකනෙ එකේ පිටිපස්සෙ තුන් දෙනෙක්ට සීට් බෙල්ට් දාලම එන්නෙ
    ඒක තමා පොන්ස් මං කියලා තියෙන්නෙ. සිංහල බැරිද? පිටිපස්ස සීට් බෙල්ට් තුන එන ඒවාගෙ තුණක් පුළුවන්. සීට් හතක් එන ඒවගේ හතක් පුළුවන්.

    දෙකක් එන ඒවගේ තුන් දෙනෙක් යන්ඩ බැහැ. හංදියේ සීමයියගේ කඩෙන් අමතර සීට් බෙල්ට් එකක් ගැහුවට.

    Manufacturer Seat 4 යි කියල ලිස්ට් කරලා නං කථාව ඉවරයි. පටි අමුණන් පහක් යන්ඩ බැහැ.
     
    • Like
    Reactions: KDH and waca

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,550
    8,772
    113
    රූකඩ රාජ්ජේ
    කරත්ත වල බදින්න ඕන එවුන්ට රටවල් පාලනය කරන්න දුන්නම ඔහොම තමා ..🤌🤌

    නොකියා කියන්නේ KDH එකක් ගනින් කියලා පවුලේ 4ට වඩා වැඩිනම්
    ------ Post added on Sep 22, 2026 at 12:21 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,795
    113
    35
    Spain

    The Amazing Race Camera GIF by CBS
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    634
    480
    63
    Ok the logic is this, its the passengers risk of traveling without seatbelts, these are private vehicles, not government sponsored ones, so i would sue if this happen to me
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,939
    3,291
    113
    ඒක තමා පොන්ස් මං කියලා තියෙන්නෙ. සිංහල බැරිද? පිටිපස්ස සීට් බෙල්ට් තුන එන ඒවාගෙ තුණක් පුළුවන්. සීට් හතක් එන ඒවගේ හතක් පුළුවන්.

    දෙකක් එන ඒවගේ තුන් දෙනෙක් යන්ඩ බැහැ. හංදියේ සීමයියගේ කඩෙන් අමතර සීට් බෙල්ට් එකක් ගැහුවට.

    Manufacturer Seat 4 යි කියල ලිස්ට් කරලා නං කථාව ඉවරයි. පටි අමුණන් පහක් යන්ඩ බැහැ.
    ඒඑ කවුද බන් මම පොන්ස් කියලා හරියටම කිවුව් . හරි මම හිතන්නෙ උබගෙ තාත්තා ගෙ මම කට්ට ගත්ත නිසා නෙද එයා කිවුවනේද . එයත් හොර ගෙඩියා. කියන්නෙ නෑ කියලා එක උබට කියලා
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    590
    737
    93
    ශ්‍රී ලංකාව
    ඒඑ කවුද බන් මම පොන්ස් කියලා හරියටම කිවුව් . හරි මම හිතන්නෙ උබගෙ තාත්තා ගෙ මම කට්ට ගත්ත නිසා නෙද එයා කිවුවනේද . එයත් හොර ගෙඩියා. කියන්නෙ නෑ කියලා එක උබට කියලා
    හංදියේ සීට් බෙල්ට් ගහන සිමයියා කිවුවෙ. උඹ පරණ ඇල්ටො ලඩියක් උස්සං ආවලු මැද සීට් බෙල්ට් එක ගහල දෙන්න කියල ඊට පස්සෙ ගෙවන්න සල්ලි නං නෑ අයියේ කටට ගන්නම් සැප දෙන්නම් ගාලා දන ගහත්තලු.