පිටුපස ටයරය පුපුරා දක්ෂිණ අධිවේගයේදී කරණම් ගැසූ ලොරි රථය! 😬🚛

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113


    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැම්ම සහ වැලිපැන්න අතරදී ලොරි රථයක පිටුපස ටයරයක් පිපිරී යාමෙන් එම ලොරි රථය මාර්ගයේ පෙරලී යන ආකාරය පසුපස තිබූ වාහනයක කැමරාවේ මෙලෙස සටහන් වී තිබේ.