22ට සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..BREAKING🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,898
    48,772
    113
    22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

    එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    470
    420
    63
    එහෙනම් ඒ මහත්තය අත්තක් කියල, උඹට ටිකක් කල් යාවි තේරෙන්න.
    yako meka uba hithanne gota yaddi USA walata poddak pahalin thibba kiyalada. gota mahinda meka Africawe samahara ratawalatath wada pahalata dala giye. bankoloth una mathaka nadda. samahara wita ubla kipa denek mahinda mahathaya laga hitapu nisa danune nadda danne na.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,396
    15,071
    113
    🌎
    22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි
    Heenekin vath hithuve naha

    1grvjo.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    yako meka uba hithanne gota yaddi USA walata poddak pahalin thibba kiyalada. gota mahinda meka Africawe samahara ratawalatath wada pahalata dala giye. bankoloth una mathaka nadda. samahara wita ubla kipa denek mahinda mahathaya laga hitapu nisa danune nadda danne na.
    හරි බන් එක. දැන් අපේ රට හොඳ තත්වෙක නේද. එක නෙවේ තායිලන්තයෙනුත් දැන් වීසා ගන්න අමාරුයි. පිලිපීනයේත් එහෙමයි. ඒවා පැත්තක තියමු, හරි හමන් රටකට යන්න නම් පරම්පරා හතක විස්තර එක්ක කිද්නි එකත් ඇපයට තියන්න ඕන. ඒවා ඉතින් මොකෝ වෙනස් වෙලා නැත්තේ? උඹ අද වුනත් අහපන් ඕන එකෙක්ගෙන් උඹ ට ඇමෙරිකාවේ වීසා එකක් දෙනවා, උඹ මේ රටේ ඉන්නවද යනවද කියල.