රෝදෙට වෙඩි තියන්න .. රෝදෙට වෙඩි තියන්න

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,558
    3,332
    113
    18
    Bohitiya
    Video එකෙන් පොලිසිය ලොරි අයියල ලොකු වැඩක් කරා වගෙ පෙනුනට. මේ Video එකෙන් වාසි කුඩ්ඩට. 😅

    matath hitenawa lori karayo tin kiri ga gatta kiyala
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,162
    5,078
    113
    -In Darkness-
    Matath okamai hithune…hena inexperienced wage
    ලංකාවේ තුවක්කු නීතිගත නැති නිසා ඔහොම ලොකු කේස් යන්න තියෙන ඉඩ අඩුයි බං. පොලිසියෙන් වෙඩි තියලා මැරුණා කියන නිව්ස් එක එන්නේත් ලංකාවේ පට්ට කලාතුරකින්. නමුත් ඇමරිකාවේ තුවක්කු නීතිගත නිසා මීට වඩා සෑහෙන්න වෙනස් පොලිස් ස්ටොප් එකක් කියන එක. එහෙ ඉතින් සාමාන්‍යය ට්‍රැෆික් ස්ටොප් එකක් මරණෙකින් කෙලවර වෙන්න සෑහෙන්න ඉඩක් තියෙනව. ඒ නිසා උන් පට්ට විදියට ට්‍රේන් වෙලා එන්නේ. උන්ගේ මාස 3න් 3ට පොලිසියට වෙපන්ස් ට්‍රේනින් තියෙනවා. මෙහෙ ඉතින් ඇකඩමියෙන් ආවත් හරි තුවක්කුවක් පත්තු කරන්න වෙන්නේ නෑනේ. ඉතින් ඔහොම වෙලාවක කැරිම ඉනෙක්ස්පීරියන්ස් අපේ එවුන්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,220
    11,273
    113
    Forest
    එක වෙඩිල්ලයි ඩෝ තිබ්බේ, කෙලින්ම ටයරේ left. අවුරුද්දක් නෑදෑයොන්ට කියන්න පුළුවන් වාහනේ රෝදෙට වෙඩි තියල අමාරුවෙන් නවත්ත ගත්ත මගේ සූර වීර ක්‍රියා - පොලිස් බ්‍රෝ

    සර්, යන ගමන් seat belt දාල නෑ කියල මුන් තුන් දෙනාට 1000 දඩ තුනක් ගහමු. - පොලිස් සහයක
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,066
    1
    11,493
    113
    1000212634.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,822
    3,287
    113
    38
    @ katubedda
    සතුටුයි මචං ටවුන් එකෙ නම නිවුස්වල යද්දි. විසෙසෙන් එලකිරියෙ.

    මම පන්නල කොල්ලෙක්. 😊