උබලට මතකද මාලිමවේ උන් ෂෙයාර් කරපුවා චන්දයට කලින්.
අන්තිමට පරපුර එකතු වෙලා ගහල පැන්නුවා.. නේවි කෑම්ප් එකක හැංගිලා හිට්යා...
මිනිස්සු දුකේ ඉන්නේ ජෙප්පෝ කියපු බොරු අහලා රැවටිලා ජෙප්පෝන්ව රජ කරවලාමාලිමාවේ එවුන් සැපේ ඉන්නෙ
ජෙපි ෆේක් ටිකෙන් දමේකේ දැන් පෝල් එකක් දැම්මත් මාලිමාවට නේ බන් වැඩි.. නාඩ ඉඳින්..
තරුන පරපුර ගහල පන්නපු සීයා..මැරුනොත් පුලුන් පුරවල හරි ස්ටේජ් එකට අරන් එයි.. එහෙවුබඩු කෑලි ටික..
එන්න සිද්ද කරන්න එපා රට ඉන්න කැරි ජෙපි ඩෝබියන්ට
හැම පක්ශේම ෆේක් මේකේ ඉන්නවා.. හැබැයි වැඩියෙන් තියෙන්නේ ගෙවල කරන අකෞන්ට් මහින්දලාගේ.. දැන් ඒවත් නවත්තලා වගේ.. නැත්හම් බලාගන්න තිබ්බා භීශනේ මේකේ.. එරෝසන් ල එහෙම .... අම්මේ...ජෙපි ෆේක් ටිකෙන් ද
ඕපන් පෝල් එකක් දාපන්කෝ නියමෙට බලා ගන්න තිබ්බා ෆේක් ටික
ලාල් සහෝදරයා වගේ අය නේද සර්.මාලිමාවේ එවුන් සැපේ ඉන්නෙ