දුක්විඳින අනිතිම පැය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,645
    10,534
    113
    44
    Living in an Atom
    උබලට මතකද මාලිමවේ උන් ෂෙයාර් කරපුවා චන්දයට කලින්.

    503811300-10213744512804079-7036701437622368065-n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,833
    32,559
    113
    අනුරට කියපං බිම්මටම් වල කොට්ඨාශ සභා වල ඉන්න මහ උන් තමයි අන්ත දූෂිත කියල. එහෙම සමහරක් උන් සභා වල සභාපතිලා උන් රටේ නීතිය පැත්තකට දාල උන්ගෙ නීති හදාගෙන ඉන්නෙ. ඉතිං අනුර කීවෙ කොහොමද තමන්ගෙ පක්ෂයෙ උන්ටත් නීතිය නීතියලු. කොහෙන්ද මේවට හිනාවෙන්නේ? ඔක්කොටම කලින් මේ ප්‍රා. සභා වල ඉන්න පොල්ලෙලි ටික පුනුරුත්ථාපනය කරන්න කියපල්ලා හාන හෑමට.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    මේකේ දැන් පෝල් එකක් දැම්මත් මාලිමාවට නේ බන් වැඩි.. නාඩ ඉඳින්..
    ජෙපි ෆේක් ටිකෙන් ද
    ඕපන් පෝල් එකක් දාපන්කෝ නියමෙට බලා ගන්න තිබ්බා ෆේක් ටික
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,113
    6,534
    113
    ජෙපි ෆේක් ටිකෙන් ද
    ඕපන් පෝල් එකක් දාපන්කෝ නියමෙට බලා ගන්න තිබ්බා ෆේක් ටික
    හැම පක්ශේම ෆේක් මේකේ ඉන්නවා.. හැබැයි වැඩියෙන් තියෙන්නේ ගෙවල කරන අකෞන්ට් මහින්දලාගේ.. දැන් ඒවත් නවත්තලා වගේ.. නැත්හම් බලාගන්න තිබ්බා භීශනේ මේකේ.. එරෝසන් ල එහෙම .... අම්මේ...
     
    • Haha
    Reactions: wpril5 and Smartm