වගා හුත්තලා සේරම officially left. ඊළඟට පණු හුත්තලා ටික? චතුස්තල වගේ පිරමීඩ ගහල නිකන් කන්ඩ බලන් ඉන්න හැත්ත අන්දන හැම ගේමකටම හිකෙන්න නියමිතයි. 😅

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,671
    1
    53,408
    113
    ප*යාගල
    sorry.com
    මුන්ගෙ Assets Freeze කරාම කොහොමද ගෙවන්න බෑනෙ.මුන් එතකොට ඒවා පිට දාල තියෙනව ඒව අරන් පනිනවා. බැන්කුවෙ ඔනි නම් අඩුම ගානක් දාල ඇත්තේ. මුන් කලින්ම දන්නවා ඕව freeze වෙනව කියල මන් නම් කියන්නෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,501
    3,934
    113
    colombo
    ප්‍රශ්නය. මේකයි.
    වතු නම් මනං නීති විරෝධී නම් බාන් ඒවා එනකොටම නවත්තන්න ක්‍රමයක් බලන්න ඕනේ. මුන් කරන්න කාලයක් රන් වෙන්න දීලා ෆන්ඩ්ස අරුන් එකතු කරගන්නවා. පස්සේ එක පරම ෆ්‍රිස් කරනවා. අකවුන්ට් වල මුන්. ගත්ත සල්ලි ඔක්කොම දාන්නේ නැහැ නේ.


    පිට සල්ලි එක්ක මුන් පනිනවා. එතොට මහා බැනුවකත් මුන් එක්ක එකතුවෙලා ගේම ගහනවද සැකයි.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,213
    5,663
    113
    Athurugiriya
    Oya Athens international education kiyanne වගා සීන් එකක් නෙමේ නේද. Trading seen එකක් මම දන්න විදිහට
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,449
    58
    15,809
    113
    ප්‍රශ්නය. මේකයි.
    වතු නම් මනං නීති විරෝධී නම් බාන් ඒවා එනකොටම නවත්තන්න ක්‍රමයක් බලන්න ඕනේ. මුන් කරන්න කාලයක් රන් වෙන්න දීලා ෆන්ඩ්ස අරුන් එකතු කරගන්නවා. පස්සේ එක පරම ෆ්‍රිස් කරනවා. අකවුන්ට් වල මුන්. ගත්ත සල්ලි ඔක්කොම දාන්නේ නැහැ නේ.


    පිට සල්ලි එක්ක මුන් පනිනවා. එතොට මහා බැනුවකත් මුන් එක්ක එකතුවෙලා ගේම ගහනවද සැකයි.

    ඔව් එ‍්ක අ‍ැත්ත. එකතු වෙලා ගේම ගහනවා කෙසේ වෙතත් මේක උන්ගෙ Game plan එකේම කෑල්ලක් තමයි. අර කියනවා වගේ එන එන හැම හුත්තටම හම්බ කරපු සල්ලි ටික දීලා හුකවගන්න මරි මෝඩ පොන්නයො ඉන්නකල් උන්ට අ‍ැරල හම්බ කරගන්ඩ රටේ නැති බයිලා ගහල ක්‍රම හදා ගන්න උන් කොච්චරවත් ඉන්නවා. අඳින, අන්දන, අ‍ැඳ ගන්න එක මේ රටේ හුත්තලගෙ ජානවලම තියෙන කොටසක්නෙ.

    රෑ වැටිච්ච වලේ උදේ වැටෙනවා. එ‍්කෙම අ‍ායෙ දවල්ටයි, හවසටයි වැටෙනවා. වත්තෙ පහළ තිබ්බ වලේ වැටිල අ‍ැවිත් මිදුලෙ වලක් තිබ්බොත් එ‍්කෙත් වැටෙනවා. රවුම් වලවල්වල වැටිල පාඩමක් ඉගෙන ගත්තා කියල හිතුවට හතරැස් වලක් තිබ්බොත් එ‍්කෙත් වැටෙනවා.

    වල වලක් කියල තේරුම් ගන්නකල් වැටෙන එක නවතින් නෑ වගේම තමයි, පිරමීඩයක් මොන බයිලා ගහගෙන අ‍ාවත් පිරමීඩයක් කියල තේරුම් ගන්නකල් ජීවිතේට ඕකෙ ඉවරයක් වෙන්නෙත් නෑ. මොළේ තියෙන උන් රෙද්ද උස්සගෙන ඉන්න උන්ට හුකල විතරක් අත අ‍ැරල ප්‍රශ්න දා ගන්නවා වෙනුවට හුකල ගියාට අ‍ාවඩන, උන් හුකපු එකට කොහෙවත් උන්ට බනින ජාතියෙ බයිලාවකුත් plan කරගෙනමයි වැඩේට බහින්නෙ.

    සාපයක් තමයි ඉතින්. හිතපන්කො දැන් කොරෝනා කාලෙ ඉඳල මේ වගේ හුත්තවල් කීයක් අ‍ැවිත් කී දාහක් දෙනා තමන්ගෙ සල්ලි විනාස කරගත්තද කියල. ඔය මුලින්ම අ‍ාපු එවුන්ට හැර බහුතරයක් එවුන්ට තාම තමන්ගෙ සල්ලි හම්බෙලා නෑ.

    කසාගලෙන්ම උදාහරණයක් ගත්තොත් දාපු ගාණ 30 කට බෙදලා හැම මාසෙම දුන්න එකනෙ කරේ. උඩම එවුන්ට මේ වෙද්දි මාස 20-25 හම්බෙලා තියෙනවා උපරිම. එ‍් කියන්නෙ තාමත් දාපු ගාණවත් හම්බෙලා නෑ. හැබැයි උන්ට පේන්නෙ අම්මට සිරි අවුරුදු දෙකක් විතර පිළිවෙළට ගෙවාගෙන අ‍ාවා, breakeven වෙන්ඩ යද්දිම මහ බැංකුව හිකුවා කියල.

    මේ වගේ මාළු පොන්නයොන්ට සර්ව ජන ඡන්ද බලය දීගෙන මුන් තෝරන හැතිකරේ රටවල් හදනකල් බලන් ඉන්න අපිට මඩු වලිගෙන් ගහන්ඩ ඕන කියන්නෙ ඕකයි.