දැන් ඡන්දයක් තිබුණොත් අනුරද රනිල්ද ? 😎🤩 ඔබේ මනාපය කාටද ?

දැන් ඡන්දයක් තිබුණොත් අනුරද රනිල්ද ? (Anonymous Poll)


  • Total voters
    128
  • Poll closed .

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,535
    35,392
    113
    තොපි මොනතරම් බැන්නත්
    ජනතාව අනුරයියා සමගයි
    තව අවුරදු 10ක් යනතුරු ජනපති අනුර
     
    • Love
    Reactions: Piyathissa

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,468
    9,449
    113
    කෝ ජේපි ෆේක් ටික. සියාට බස්සලා ද 🤣🤣
    සිරිකොතේ Genසීයාගේ fake වලට ඡන්දේ දාන්නත් පුලුවන් උනානං ඉතින් අද ජනාධිපති :ROFLMAO:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,195
    3,502
    113
    colombo
    සිරිකොතේ Genසීයාගේ fake වලට ඡන්දේ දාන්නත් පුලුවන් උනානං ඉතින් අද ජනාධිපති :ROFLMAO:
    පච කියලා ආව ම ඔච්චර තමයි. ෆේක් බස්සන්නනේ කව්ද දැන් තේරෙනවා නේ 😀🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Candid-B