කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ....

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,075
    1,486
    113
    කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ කවුරුම හරි කියලා මට සැකයක් තියෙනවා.

    01. ඕක නැගලා එන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව ආවට පස්සේ.

    02. ඔකේ ලංකාව පුරාම ලොකු තනතුරු දරන නියෝජිතයෝ විදිහට ඉන්නේ ආණ්ඩුවේ කාට හරි සම්බන්ධයක් තියෙන අය.
    උදා - හැටන් නාවලපිටිය ගිනිගත්හේන පැත්තේ ඒරියා මැනේජර් වගේ ලොකු තනතුර දරන්නේ නුවරඑළිය දිස්තික්කයෙන් වැඩිම මනාප අරන් පාර්ලිමේන්තු ගිය කෙනාගේ වයිෆ්ගේ මල්ලි. පොර මස්සිනාගේ චන්ද වැඩ වලට සැරටම මහන්සි උනා, ඉතින් පොරට කළගුණ සලකලා ඔය තනතුර දුන්නා වෙන්න පුළුවන්. මස්සිනා පාර්ලිමේන්තුවේ ඉන්නකොට වෙන මොන කතාද ආයිබෝවන්. :ROFLMAO:
    දැන් ඉතින් ඩිපෝසිට් කරපු සල්ලි ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී මස්සිනා හොයාගෙන මිනිස්සු යයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,784
    32,515

    හ්ම්ම් රජයේ නාලිකාවකුත් ඇඩ් දැම්මා නේද?
     
    • Like
    Reactions: peakySwifter

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,860
    11,698
    113
    හඳට කිට්ටුව
    කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ කවුරුම හරි කියලා මට සැකයක් තියෙනවා.

    01. ඕක නැගලා එන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව ආවට පස්සේ.

    02. ඔකේ ලංකාව පුරාම ලොකු තනතුරු දරන නියෝජිතයෝ විදිහට ඉන්නේ ආණ්ඩුවේ කාට හරි සම්බන්ධයක් තියෙන අය.
    උදා - හැටන් නාවලපිටිය ගිනිගත්හේන පැත්තේ ඒරියා මැනේජර් වගේ ලොකු තනතුර දරන්නේ නුවරඑළිය දිස්තික්කයෙන් වැඩිම මනාප අරන් පාර්ලිමේන්තු ගිය කෙනාගේ වයිෆ්ගේ මල්ලි. පොර මස්සිනාගේ චන්ද වැඩ වලට සැරටම මහන්සි උනා, ඉතින් පොරට කළගුණ සලකලා ඔය තනතුර දුන්නා වෙන්න පුළුවන්. මස්සිනා පාර්ලිමේන්තුවේ ඉන්නකොට වෙන මොන කතාද ආයිබෝවන්. :ROFLMAO:
    දැන් ඉතින් ඩිපෝසිට් කරපු සල්ලි ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී මස්සිනා හොයාගෙන මිනිස්සු යයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    eka wennathi neda central bank eken assets freeze karala thiyenne?
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    553
    567
    93
    Habarana
    මේ වගේ ponzi scheme වලටත් අහුවෙන අනාත මරිමෝල් ස්‍රීලාන්කිකයොන්ට හොඳ වැඩේ! lol 🤟

    කොච්චර තේරුම්කලත් වෙන වෙස්මූනක් දාගෙන ආව ගමන් අහුවෙනවා තියෙන තණ්හාවට.. 🤣😆

    තව මාසෙකින් තව එකක් එයි ,ඒකටත අහුවෙනවා!
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,423
    2,542
    113
    මේ වගේ ponzi scheme වලටත් අහුවෙන අනාත මරිමෝල් ස්‍රීලාන්කිකයොන්ට හොඳ වැඩේ! lol 🤟

    කොච්චර තේරුම්කලත් වෙන වෙස්මූනක් දාගෙන ආව ගමන් අහුවෙනවා තියෙන තණ්හාවට.. 🤣😆

    තව මාසෙකින් තව එකක් එයි ,ඒකටත අහුවෙනවා!

    Not the same set always get caught..

    It's different each time..

    Even in the western world such things happened, in a much larger scale, before they toughened rules and raised awareness.. eg GFC, Burney Madoff scandal etc.,