පාස්කු මහ නඩුවෙ සමරිය........ තීන්දුව අද (22)

Max_r

Well-known member
  • May 10, 2007
    14,106
    1
    17,306
    113
    බයියන්ට්ට තියෙන අවුල දැන් ඡන්දෙ ඉල්ලන්න තව එක පොරොන්දුවක් දෙන්න තිබ්බ චාන්ස් එකක් නැති උන ඒක...

    එකයි කෙඳිරිය 😅😅
    අලුතෙන් කැම්පෙන් ගහන්න සල්ලිත් නෑ නේ දැන්.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    677
    672
    93
    සාක්ෂි ලෙස
    • සාක්ශි කරුවන් 2309ක් නම් කර ඇත පැමිනිල්ල වෙනුවෙන්
    • PTA යටතේ පොලිසියට ලබාදුන් පාපොච්චාරන 10ක්
    • රජයේ රස පරික්ශක වාර්තා
    • DNA වාර්තා
    • අධිකරණ වෛද්‍ය වාර්තා
    නඩු භාන්ඩ 2076ක්

    PTA යටතේ පොලිසියට ලබාදුන් පාපොච්චාරන 10ක් = papochcharana sakki widiyata ganna be naduwaka
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,106
    1
    17,306
    113
    PTA යටතේ පොලිසියට ලබාදුන් පාපොච්චාරන 10ක් = papochcharana sakki widiyata ganna be naduwaka
    ඒ නිකං පොලිස් කාරයොන්ට දෙන ඒව නේද?
    PTA වලින් යද්දි වෙනස් නැද්ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,460
    88,173
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඇත්තනේ පොන්ස්. කෝ ගෝටා නේද බෝම්බ ගැහුවා කිව්වේ. උඹලා වගේ දෙකයි පනහේ කොන්දක් නැති පොන්නයො. 🥹🤷🏻‍♂️

    මෝඩ බයියා ෆයර් වෙලා 🤣🤣
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,595
    2,048
    113
    504613554_4075073982761983_406528407455564944_n.jpg