පාස්කු නඩුවේ තීන්දුව අද. . මෙම නඩුවට අදාළ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ, මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් (නවුෆර් මවුලවි), මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබු හදීක්), හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබු බලා), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්) හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නන්සියාර්), යාසින් බාවා අබ්දුල් රාවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමීන් අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර් ඩීන් හිල්මි, මොහොමඩ් අක්‍රම් අහක්කම් යන 25 දෙනා ය.
උඹලට පෙනෙනවද මේ කල්ලියේ වැඩි දෙනාට අන්වර්ථ නම් තියෙනවා. මේවත් එක්තරා කාලෙක ලංකාවේ 60,000 මරණ වලට වගකිවයුතු ත්‍රස්තවාදී කල්ලියක අත්තනායක, කීර්ති විජේබාහු, ලොකු අතුල, පොඩි අතුල, ජයන්ත, ඩයස් මහත්තයා, ගැමුණු, රෙජී, අරවින්ද කියන නම් වගේමයි. ඒ විතරක් නෙවෙයි මේ වගේම අන්වර්ථ නම් කොටි සංවිධානයටද තිබුන. ඒවා සමහරක් නම් අන්නා, මහත්තයා, කරිකාලන්, තිලීපන් වගේ නම්. හරි පුදුම අහම්බයක් නේද.