U.N. Speech: කොමියුනිස්ට් කියුබාව කෙලවුන රටක් කියා ට්‍රම්ප් කියයි..🐂.කියුබානු නියෝජිතයින් නැඟිට යයි...👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,782
    48,349
    113
    ඇයි බන් දැන් කියුබාව පට්ට දියුනු රටක්ලුද? 🤭

    ඌ කරපු කතාව ඔක්කොම අහලා ඕවා කියපන්..ට්‍රම්ප් වගේ මානසික ලෙඩෙක් ඇමරිකාවේ වෙන කිසිම කාලෙක ජනාධිපති වෙලා ඉදලා නැහැ..:lol:

    • Like
    Reactions: Lakmal Bandara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,789
    113
    ඌ කරපු කතාව ඔක්කොම අහලා ඕවා කියපන්..ට්‍රම්ප් වගේ මානසික ලෙඩෙක් ඇමරිකාවේ වෙන කිසිම කාලෙක ජනාධිපති වෙලා ඉදලා නැහැ..:lol:

    ඌ උගෙ රටට ආදරෙයි, තම්බි කියන්නෙ අයින් කරන්න ඕන පිලිකාවක්, කොමියුනිස්ට් ජෙප්පො කියන්නෙත් ඒවගේ ලෙඩක් තමා. ඉතින් ඌ කියන එක අවුලක් නෑනෙ බන්
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,387
    2,508
    113
    TFS..

    More was mentioned - he referred to AI as Super Intelligence..

    This is in the background of Aus PM, trying to seek support to launch some governance for AI..

    Trump has also expressed concern that Aus is "censoring", in light of the FB under 16 ban..

    I just cannot stand his speech style anymore.. 🤮
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,096
    18,289
    113
    ඌ උගෙ රටට ආදරෙයි, තම්බි කියන්නෙ අයින් කරන්න ඕන පිලිකාවක්, කොමියුනිස්ට් ජෙප්පො කියන්නෙත් ඒවගේ ලෙඩක් තමා. ඉතින් ඌ කියන එක අවුලක් නෑනෙ බන්
    අනිවා ඌ රටට ආදරෙයි. ඒකනේ රටේ බදු සල්ලි වලින් ගෑනිගේ උපාදි උත්සවේට ගියේ නැත්තේ, ආණ්ඩුවේ සල්ලි වලින් ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවන එකෙක්ව පක්ෂේ මහා ලේකම් කරේ නැත්තේ 🫡
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,270
    1
    29,104
    113
    ඌ නියමෙට UN එක පතුරු ගැහුවා. උගෙ පම්පෝරිය යි, super intelligence කතාවයි ඇරුනාම කියපු ඔක්කොම හරි. විශේෂයෙන් immigration කියන්නේ අයිතියක් නෙවෙයි කියන එක.

    පොඩ්ඩක් UN 2030 agenda, World Economic Forum great reset වගේ ඒවා කියවලා බලපං ඔය organizations මොකාටද එන්න හදන්නේ කියලා. ඇමරිකාව හොදයි කියලා හිතෙයි උන්ගේ agenda එක දැක්කොත්. තනිකරම මිනිස්සුන්ගේ අයිතීන් නැති කරලා වහල්ලු කරන්න හදන agenda එකක්.
     
    • Like
    Reactions: redux

    ඇමෙරිකාව කියන්නේ ඕවයෙන් බාහිර එකක් නෙමෙයි. ඔය ඔක්කොටම funding යන්නේ උන්ගේ බැංකු වලින්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,200
    7,496
    113
    .ට්‍රම්ප් වගේ මානසික ලෙඩෙක් ඇමරිකාවේ වෙන කිසිම කාලෙක ජනාධිපති වෙලා ඉදලා නැහැ.
    අනේ පලයන් ගොන් හුත්තෝ යන්න. තෝ ඇමරිකන් කාරයෙක්ද එහෙම කියන්නේ? උ උගේ රටේ වැඩි හරියක් මිනිස්සු කැමති දේ කරන්නේ. අනික උන්ට ඕන හුත්තක් කරන්න බලයක් තියනව කවුරු මොනවා කිව්වත්. තෝ මේ පැත්තකට වෙලා හිටහන් ගොනා නොවී.
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,782
    48,349
    113
    අනේ පලයන් ගොන් හුත්තෝ යන්න. තෝ ඇමරිකන් කාරයෙක්ද එහෙම කියන්නේ? උ උගේ රටේ වැඩි හරියක් මිනිස්සු කැමති දේ කරන්නේ. අනික උන්ට ඕන හුත්තක් කරන්න බලයක් තියනව කවුරු මොනවා කිව්වත්. තෝ මේ පැත්තකට වෙලා හිටහන් ගොනා නොවී.

    ඉතිං.තොට මොකෝ බල්ලෝ මම මොනා කිව්වත්..තෝ ට්‍රම්ප්ගේ ශුක්‍රානුවක්ද ඔයතරම් රිදෙන්න.. පඩ ෂෝ දාන්න ගිහින් හැම වෙලේම ගූ වෙන්නේ තොගේ නාකි පෙඩෝ ට්‍රම්ප්ච්චි නේ ගොං පකයෝ. තෝ වගේම පිස්සු හුත්තෙක් තමයි ඒ නාකි පකයත්..:lol:

    donald-trump-xi-jinping-2026-09-8427810aacf1a4db9fcb85106114f0f7-1200x675.png