කසාගල ආයෝජනය කරපු කිරිහාමිලට 🙏🏻|🌲🌿🍃☘️🌱🥬🥦🍀🍋‍🟩🌳🪴🫛🥒🥑🎄

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,881
    32,606
    113
    කපටි උන් කතාව දැම්මම අහිංසක මිනිස්සු රැවටෙනවා බන්. මිනිස්සුන්ට ඕන ඉක්මනට පොහොසත් වෙන්න
    Ikmanin posath wenna gihin, ikmanin rim eken yanna wenawata wada. Samanya manussayek wage inna bari ai sinhalunta, education eketh tharange, life style eketh tharange. Ithin short cut hoyala kelawagannawa...
     
    • Like
    Reactions: Inigo Montoya

    theBlaze

    Junior member
  • Aug 30, 2026
    96
    71
    18
    කොමෙන්ට් එකක දාන්නත් දුකයි බන්.. දාපු සල්ලි ගන්න පුළුවන් වේවිද
    හිත හදාගනින් ආයේ සල්ලි හම්බෙන්නේ නෑ
     
    • Sad
    Reactions: Yudewwa

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,743
    6,443
    113
    කොමෙන්ට් එකක දාන්නත් දුකයි බන්.. දාපු සල්ලි ගන්න පුළුවන් වේවිද?
    ammage pin kate holawapan wesige puthohhh!