Pala Huththige Putha Yanna. Pisso Behetha Beela Nida Ganin Ballo.
Pala Huththige Putha Yanna. Pisso Behetha Beela Nida Ganin Ballo.
ඉබ්රාහිම් නානාව බේරලා ද
මේක ආණ්ඩුවෙන් කරන දෙයක් නෙනේ අධිකරංයෙන්. තින්දු කරන්නේ. සමානයන් මෙච්චර කල් යනව
දෙවියෝ බලගනි පකක්. මෝඩ තම්බිනවුෆර් මවුලවි උසාවියේ අවසන් වචන -
ඉස්ලාම් අගමට අනුව වෙනත් බලඅධිකරිවලින් දඩුවම් ලිහිල් කරන්න ඉල්ලන හරි නැ.ඒ නිසා මුකුත් කියන්නේ නැ. දෙවියෝ මාව බලගනි.
මුගේ අන්තවාදි බව වෙනස්වෙලා නැ කියලා මේ වචන වලින් පැහැදිලියි.
තව පොඩ්ඩක් කෙදිරිගාන්නකො මහත්තයෝකැකිල්ලෙ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව.
- සිද්ධිය: දිනක් රාත්‍රියේ හොරු පිරිසක් සිටුතුමෙකුගේ මැදුර බිඳීමට ගියහ. එහිදී බිත්තියක් කඩා වැටී එක් සොරෙක් මිය ගියේය.
- පැමිණිල්ල: මියගිය සොරකුගේ නෑයෝ රජු වෙත ගොස් පැමිණිලි කළහ. මරණයට වගකිවයුතු පුද්ගයාට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියහ.
- නඩු විභාගය: රජු හොරුන්ගෙන් වැරදිකරු කුමක්දැයි විමසී ය. නිවස තැනූ අයගේ වරදින් බිත්තිය දුර්වල වූ බවට චෝදනා එල්ල විය.
- අනුන්ගේ වැරදි සෙවීම: රජු නිවස තැනූ මේසන් බාස් කැඳවී ය. මේසන් බාස් පැවසුවේ මැටි අනාපු ගෝලයාගේ වැරැද්දෙන් බදාමයට වතුර වැඩි වූ බවයි.
- මැටි ඇනූ ගෝලයා : මැටි ඇනූ ගෝලයා පවසා සිටියේ තම මැටි අනනවිට කාන්තාවක් තමා දෙස බලා සිනා සුනු නිසා මැටි වලට වතුර වැඩි වූ බවයි.
- අන්තිම තීන්දුව: අවසානයේ මැටි අනන ලද ගෝලයා නිදොස් කොට අසවල් කාන්තාවට මරණ දඬුවම නියම කරන ලදී.
![]()
කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව සහ පාස්කු නඩුවේ තීන්දුව අතර මොනවහරි සම්බන්ධයක් තියනවද බන්කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව.
- සිද්ධිය: දිනක් රාත්‍රියේ හොරු පිරිසක් සිටුතුමෙකුගේ මැදුර බිඳීමට ගියහ. එහිදී බිත්තියක් කඩා වැටී එක් සොරෙක් මිය ගියේය.
- පැමිණිල්ල: මියගිය සොරකුගේ නෑයෝ රජු වෙත ගොස් පැමිණිලි කළහ. මරණයට වගකිවයුතු පුද්ගයාට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියහ.
- නඩු විභාගය: රජු හොරුන්ගෙන් වැරදිකරු කුමක්දැයි විමසී ය. නිවස තැනූ අයගේ වරදින් බිත්තිය දුර්වල වූ බවට චෝදනා එල්ල විය.
- අනුන්ගේ වැරදි සෙවීම: රජු නිවස තැනූ මේසන් බාස් කැඳවී ය. මේසන් බාස් පැවසුවේ මැටි අනාපු ගෝලයාගේ වැරැද්දෙන් බදාමයට වතුර වැඩි වූ බවයි.
- මැටි ඇනූ ගෝලයා : මැටි ඇනූ ගෝලයා පවසා සිටියේ තම මැටි අනනවිට කාන්තාවක් තමා දෙස බලා සිනා සුනු නිසා මැටි වලට වතුර වැඩි වූ බවයි.
- අන්තිම තීන්දුව: අවසානයේ මැටි අනන ලද ගෝලයා නිදොස් කොට අසවල් කාන්තාවට මරණ දඬුවම නියම කරන ලදී.
![]()
වැරදියි සර්, ඒ උගත් දරුවෙක් නේ. උන් නෙවේ මේ පාස්කු ප්‍රහාරේ කලේ. එක කලේ සලේ කියල නේ මේ කරුමක්කාර ආණ්ඩුවේ උන් කියන්නේ. අර ගෑනු නමක් තිබ්බ මහත්තයාත් මේක වළක්වාගන්න උත්සාහ නොදරපු උන්ගෙන් මුල්ම පෙලේ එකෙක්. එත් ඌම තමයි සලේ ගැන විමර්ශන කරන්නේ. මේවා නම් කැකිල්ලේ තීන්දුම තමයි. ඊළඟට මිනීමරුවෝ උන්ගේ දේපල උන්ගේ තාත්තාට ලියල මරාගෙන මැරුණ. ඒ දේපල රාජසන්තක කලෙත් නැහැ. ඒ නාකියා ආතල් එකේ ඉන්නවා.නවුෆර් මවුලවි උසාවියේ අවසන් වචන -
ඉස්ලාම් අගමට අනුව වෙනත් බලඅධිකරිවලින් දඩුවම් ලිහිල් කරන්න ඉල්ලන හරි නැ.ඒ නිසා මුකුත් කියන්නේ නැ. දෙවියෝ මාව බලගනි.
මුගේ අන්තවාදි බව වෙනස්වෙලා නැ කියලා මේ වචන වලින් පැහැදිලියි.
ස්විස් පැන්නේ අසාද් මවුලානා, නවුෆර් මවුලවි කියන්නේ සහරාන්ගේ ගුරුවරයා සහ IS කොදිනේටර්නවුෆර් මවුලවී ලංකාවේ ද ඉන්නෙ? අර ස්විස් ගිහින් සාක්ෂි ගත්තෙ උගෙන් නෙවේ ද?
Pala Huththige Putha Yanna. Pisso Behetha Beela Nida Ganin Ballo.
ඊබ්‍රහිම් නානාට විරුද්ධව දැනටත් මහාධිකරණයේ නඩුවක් විභාග වෙනවා. සලේගේ නඩුව නම් හිතාමතා පරක්කු කරන්නේ ආණ්ඩුවදැයි සැකයක් මෝදුවෙනවා.වැරදියි සර්, ඒ උගත් දරුවෙක් නේ. උන් නෙවේ මේ පාස්කු ප්‍රහාරේ කලේ. එක කලේ සලේ කියල නේ මේ කරුමක්කාර ආණ්ඩුවේ උන් කියන්නේ. අර ගෑනු නමක් තිබ්බ මහත්තයාත් මේක වළක්වාගන්න උත්සාහ නොදරපු උන්ගෙන් මුල්ම පෙලේ එකෙක්. එත් ඌම තමයි සලේ ගැන විමර්ශන කරන්නේ. මේවා නම් කැකිල්ලේ තීන්දුම තමයි. ඊළඟට මිනීමරුවෝ උන්ගේ දේපල උන්ගේ තාත්තාට ලියල මරාගෙන මැරුණ. ඒ දේපල රාජසන්තක කලෙත් නැහැ. ඒ නාකියා ආතල් එකේ ඉන්නවා.
අපිත් කියන්නේ ඒක තමා බෙහෙත් දීලා පැත්තකට කරපං මේ මානසික ලෙඩ්ඩු ටිකPala Huththige Putha Yanna. Pisso Behetha Beela Nida Ganin Ballo.
වැරදියි සර්, ඒ උගත් දරුවෙක් නේ. උන් නෙවේ මේ පාස්කු ප්‍රහාරේ කලේ. එක කලේ සලේ කියල නේ මේ කරුමක්කාර ආණ්ඩුවේ උන් කියන්නේ. අර ගෑනු නමක් තිබ්බ මහත්තයාත් මේක වළක්වාගන්න උත්සාහ නොදරපු උන්ගෙන් මුල්ම පෙලේ එකෙක්. එත් ඌම තමයි සලේ ගැන විමර්ශන කරන්නේ. මේවා නම් කැකිල්ලේ තීන්දුම තමයි. ඊළඟට මිනීමරුවෝ උන්ගේ දේපල උන්ගේ තාත්තාට ලියල මරාගෙන මැරුණ. ඒ දේපල රාජසන්තක කලෙත් නැහැ. ඒ නාකියා ආතල් එකේ ඉන්නවා.
ස්විස් පැන්නේ අසාද් මවුලානා, නවුෆර් මවුලවි කියන්නේ සහරාන්ගේ ගුරුවරයා සහ IS කොදිනේටර්
------ Post added on Sep 23, 2026 at 4:41 PM
there's a bigger relativity.කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව සහ පාස්කු නඩුවේ තීන්දුව අතර මොනවහරි සම්බන්ධයක් තියනවද බන්
ඔහේ එහෙම කියන්නෙ සැඟවුනු විසාල දෙයක් ඒ ගැන ඔහේ දන්නෝ වගේ..

ඉබ්රාහිම් නානාව බේරලා ද